Lyrks
Lyrks
Lyrks
Cover Art

Lodiya (ලෝදිය) Lyrics by Ayeshmantha

2021

[Verse 1: OOSevn & BMG Skull]
නන්නත්තාරයි මගෙ ජීවිතේ විකාරයි
ගෙවී ගියෙ තාම කාලයි එත් දැන් වෙලාව හමාරයි
එක දෙයක් එක පාරයි තාම හිත මනමාලයි
කාලේ කෑව හැටි මාරයි අපි අපේ වල හාරයි
කතාව ලිව්වා මන් අලුතෙන් අඳුරෙන්
වෙන හැම දේම දරා ගත්තා මන් සතුටෙන්
ඉන්නෙ මන් ගෙවෙනවා මුලු දවසම
නොදැනිම ගීතෙන් සංගීතෙන්
නිවනට යන මග කොහොමද
කිරි සයුරක සුදු කොඩි ලෙලදෙන විට
රට හැම තැන වෙඩි මුර
ලෝදිය කවදද පෙම් කලෙ ගිනි පුපුරට
ගල් පිලිම වලට පන දෙනවද අද
යන්නට පෙර හෙට නොව අද
හිත බොරුවට කයිවාරු කමට
මගෙ කට කියවයි අද බොට
හොල්මන් එක්කලා සෙල්ලන් දැම්මා කාලයක්
පල්ලම් බැහැලා ඉන්නෙ මුලා වෙලා මාරයාත්
කොල දැක ඇබරෙන්නේ නැහැ මුන්ට චාරයක්
දැක්ක කිව්වා මම දෙන්නම් මන් විචාරයක්
කාටත් දැනන් ඉන්න අපි ගැන මේක
නිල් පාටත් එක්ක එපා කේස් කිව්වා අපි කාටත්
වෙස්ට් එක තාමත් එකට ඉන්නේ
ඔනම තැනක බහින්නේ මන් මාවත් මාවත්
රැවටුණු සිත් මන්දාකිණිවල බොරුවට
කියවන රට ගැන නිකමට
බල්ලො බිරුවට හඳ ගියෙ නැත පහලට
පැහැදිලි දැන් වට පිට
නිවි නිවි දැල්වෙන තරු වලට යන්න
සසරක් අපි පෙරුම් පිරූ
හෙවනට සෙවනයි මමයි හොයපු
පඳුරු වලට ගල් ගැහුවෙත් තරුලූ
[Chorus: OOSeven]
නොදැන කියන හැකර කටට
මල් සින්දුවට ඇඬෙන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට
නොදැන කියන හැකර කටට
මල් සින්දුවට ඇඬෙන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට
[Verse 2: OOSevn & BMG Skull]
BMG පරණ පාසලේ මිතුරා
වදන ගිනි අවි අරන් අවේ පතුරම්
ඇවිද්දා මතකයි අපි එක පාරෙ
දුක දැක්කොත් දුවන් එන්නේ නිරතුරු මිතුරන්
ගෙවී ගියෙ නෑ තාම ජීවිතේ භාගයක් වත්
කලකිරි ඉන්න නිසා දැම්මා සාදයක් වත්
හැමොටම කලා ගරු එකයි නැත්තෙ කොක්කක්
තේරුම් නැති ජීවිතේ වගෙ දැන් කනත්තක්
අඳුරට බැනපු අපී ඉර වටකරගෙන
කලේ බොරු විහිලූ
කරුමෙට කවටකමට පැත්තට
පැන්නම වදන් පිහි වගෙ
පිලිලයකට දෙනවද අපෙ හිත
නවතින්න පෙර දෙවරක් සිතනූ
රිදුමට පෙර හිත වගකිවයුතු අය
දාන් මෙහි ජීවත් වෙන්නේ නැතිලූ
වෙන්නෑ මන්මුලා රොන් ගන්නෑ මල තලා
බැස්සොත් මම කරා මල විසයි නියඟලා
නෑ කාවත් හඬවලා ආසයි කරන්න කලා
නෑ මන්නම් වැලපිලා සැපෙ ඉන්නෙ හිනැහිලා
මේක කනපිට හැරෙනවා ලඟදීම
මේ හීන හැබැවෙනකල් නෑ නැවතීම
කාලාවයි මමයි හැමදා ගැලපීම
මම මැරෙන දවසයි මේකෙ නැවතීම
ළඳ බිඳ වළඳ සමග කෙලි ඔළිඳ
පිලි නැති කිලි මොල දිරවයි මැටි පිලිම
තියන හදිස්සියට ඔය දෙමපියන් පලිද
මොකද උනෙ එදා වැලේ තෙමුනද සරම
කලකිරුනද හිත දැන් බ්රෝ
කල එනකන් වැහි නැති නිසාද ඩෝ
හෙවනැල්ලට බයේ දුවන මිනිසුන්ට
නිවනක් මෙ රටෙ කොහෙන්ද බ්රෝ
[Chorus: OOSeven]
නොදැන කියන හැකර කටට
මල් සින්දුවට ඇඬෙන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට
නොදැන කියන හැකර කටට
මල් සින්දුවට ඇඬෙන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට

About “Lodiya (ලෝදිය)” by Ayeshmantha

Read the complete lyrics to "Lodiya (ලෝදිය)" by Ayeshmantha in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Lodiya (ලෝදිය)" is performed by Ayeshmantha. in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Lodiya (ලෝදිය)", explore more songs by Ayeshmantha using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Ayeshmantha · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Lodiya (ලෝදිය)" is credited to Ayeshmantha. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Lodiya (ලෝදිය)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Ayeshmantha artist page at /artist/ayeshmantha for biography, popular tracks, and links to more lyric pages.