Lyrks
Lyrks
Lyrks
Cover Art

Rap Deviyo Lyrics by Azim Ousman

Bounce - Azim Ousman

2015

(Hook)
රැප් සංහතියම වෙඩි වගේ නිම දෙන්නේ
මඩ ගැහුවාට බය නැති එවුන් මේ ඉන්නේ
අපේ රැප් දෙවියෝ
මේ ඉන්නේ අපේ රැප් දෙවියෝ
(Samith Gomes)
Gangsthara හා හා Gangsthara Gomes
මිරිසට ඇඹුලට හදලා නිකං දුන්නත් කන්නෑ හා මස්
වරදක් කරන්නෑ කාටත් , දන්නැද්ද මං ගැන තාමත්
සමාජේට බැස්සේ කියන්නට උඹලට ගලපලා හර බර රහසක්
නිදිමත නැතිවෙලා රටේ Rap හඬ නැගිටලා බිඳගෙන පවුරු
බිමටම පෙරළලා දාන්නට හැදුවොත් වෙන්නම් හුත්තෝ නපුරු
මැරෙනවා දවසක කවුරුත් ඉන්න ටික ඉමු වගේ සොයුරු
නැඟිටලා ඇස් ඇර වට පිට බලාගෙන කරගනිං ජිවිතේ සොඳුරු
(Truno)
ඇලපිලි පාපිලි ඉස්පිලි ගලපලා සැරටම රැපටම
අරුමයි පුදුමයි රැප් පද ගොතනවා අහසට සැරටම
බරටම කියනවා බරටම ලියනවා මට නෑනේ ඇති බන්
අයෙත් කියනවා ලියනවා ඉරනවා රැපෙන් නෑනේ හති බන්
ආවා දැන් Truno මන් අවේ ඉදන් අහසෙන්
අද රැප් දෙන්නම් බන් වරෙන් බන් පෝලිමේ
දරුණුයි වගේ උණක් වගේ පැතිරෙයි දැන් කාලේ
මැරුණත් නවතින්නේ නෑ නේ මේක රැප් ආරේ
(Rude Boy Ray)
නහින දෙහින කාලේ ළඟා වෙනකොට
කීමට පුළුවන් මට හිතට එකඟව
උතුරා පිටාරා ගලන රැප් ගඟුල
පටන්ගත්ත තැන අපියි රැප් උපත
වැඩි කලක් දොහක් නැතත් ගෙවිලා ඇවිත්
දනී බං හැමෝම අහසෙ තරම
ජාතී, වාසී කොල්ලෙක් RUDEBOYRAY මම මම මම.......
මම මළේ මේ ලොවේ නිකං නෙවෙයි මලේ
මම ගෙව්වා ණය පිපෙන්න රැප් මල මේ ලකේ
කල එළි පිළි වෙන හෙළ රැප් වරුණේ
කොටපිය මළ දින මගේ වලේ ඵලකේ
වෙඩි හඬ පරදන සැඩ වදන් මගේ කටේ
අහස හෙණ හඬ කොලු කෙලි රැළ මගෙ වටේ
රැප් මැවුම්කරු මවනවා වදන් ගිනි සැරෙන්
මේවා RUDE රැප් බං උඹලට සැර වගෙයි..................
(Hook)
රැප් සංහතියම වෙඩි වගේ නිම දෙන්නේ
මඩ ගැහුවාට බය නැති එවුන් මේ ඉන්නේ
අපේ රැප් දෙවියෝ
මේ ඉන්නේ අපේ රැප් දෙවියෝ
(Nish)
පදවිය, මේක අපේ පදවිය
රැප් වදන් එක දෙක ගුවනට මුසු විය, yeah
රැස් කලා අපි රැප් පුන්කලසක්
ඕනේ නෑ යාලු අපිට යන්න රතු පලසක්
අච්චර මෙච්චර කොච්චර බාධක ආවත්
ඒක සවියක්
සමාජේ කොල්ලො කවදාවත් කිවුවේ නෑ කවියක්
අපි තමයි සමාජෙට දුන්නෙ කටින් ජවයක්
අපේ ගමන නවත්තන්න වරෙන් ඕන අවියක්..
(Mash Dogg)
හිටපන් බලපං දෙවියෝන්ට වදපං
අහපන් කියපන් හතුරෝන්ට හුකපං
බර පන්තියේ ශිෂ්‍ය ගොස්තිය බලපං
පතලේ අපි තොපි කට වහපන්
දුරුවල පද වල් අයි බන් අඩන්නේ
අලුත් පන්තියේ තොපි අපිටද කියන්නේ
OG බන් පත්තු කරලයි රගන්නේ
CBG සෙල්ලමේ දරුණුම දාගන්නේ
වදන ගටට හැමදාම සටන කරන්නම් ඔලු දෙබා - මා
ගතට හිතට වදින වචන කාටත් පදිරි නෑ - ah
දරදඩු පද වල් කටට දරුණු
අමු අමුවේ දෙන්නම් දැන ගෙන කරුණු
රසවත් දෙවියෝ බෝජනය්ක් දේවියගේ පිරුණු
දරුණුම doggie ගරු කරපන් පුදනු
(Chiraj)
සමාජෙට බැස්සේ රැප තමා ලයිෆ් එක
හූඩ් එකේ ලයිෆ් එක ගැලපෙන කික් එක
සෝබන නෑ අපෙ ස්ටැටික් හැමදෙම
හදවත රණකාමී හැගුමන් පිට
දුන්නොත් වරයක් පෙන්නන්නම් වැඩ
කියාදෙන්න කටේ සද්දෙ සමාජෙ ට්‍රෙන්ඩ් එක
හිප් හොප් කොල්ලන් සෙට් වෙලා හැමතැන
හිප් හොප් පරපුර සමාජෙ ළග අද
(Leyo)
බෙන්තර ගඟ පැත්තට වැට ගහගෙන රැප් කප්පරකට මෙච්චරකට
ගෙට දොරකඩ එනකොට මග දිගටම මග රැකගෙන කැපුවද කොච්චරකට?
ආයුබෝවන් මම LeYoආසයි පායන්නට ගුරු තරුවක් ලෙස රැප් අහසට
වඳින්නම් පුදන්නම් වඩාගෙන අවිදින්නම් බහිනවනම් උඹත් සින්හල රැප් සමාජේට..
උපත දකුනේ හැදුනේ වැඩුනෙත් දකුනේ
දවසක හෙල රැප් කොඩිය ගහනවා දකුනේ
ගහපන් අත් පුඩි මට - මගෙ අත උඹලට
සිංහල රැප් ගේමෙදි LeYoඉන්නවා තනියට..
මොකටද උඹලට මගේ පුරසාරම
සින්දුවෙන් පෙන්නන්නම් වයිවාරණ
කයිවාරුව නෑ බොරු කපරාරුව
සිංහල එලි වැට උනා අත්වාරුව..
(Hook)
රැප් සංහතියම වෙඩි වගේ නිම දෙන්නේ
මඩ ගැහුවාට බය නැති එවුන් මේ ඉන්නේ
අපේ රැප් දෙවියෝ
මේ ඉන්නේ අපේ රැප් දෙවියෝ
(Husky J)
දෙයියන් දුන්නා මට වරමක්....
කලින් තිබ්බේ නෑ මට සරණක්...
තාඩන පීඩන විඳගෙනයි ආවේ මතකයි ඒක දුෂ්කර ගමනක්...
එකට හිටපු යාලුවෝ නෑ අද....
හිටියේ නැතත් පරදින් නෑ මම....
කුලප්පුවෙච්ච තනියා මමයි දැන් හැංඟිල හිටු දෙන විට රැප් ගෝචර....
හෙල රැප් වල තියන ගතිය කිය කිය ලෝකෙට එළ රැප්ම හදාපිය ...
සිහ වෙස් ගත්තු බැටළු ගොඩවල් මැද පාඩුවේ ඉඳගෙන ගේම රන් කරපිය....
රචන වචන මගෙ දෙකම සැරයි...
ගේමට නන් රැප් ගේම තමයි...
රැප් එක කියන්න එක හුස්මයි මචන්....
රැප් දෙවි වෙස් ගත්ත හස්කි මමයි....
(Black Hunter)
Ah
තාලෙන තානෙනා දොමිකිට තරිකිට කිඩ දොන්
රැප් තනු වීන මෙන් හනිකට ගැලපෙන පදේට
ශ්‍රී ස්වර වල ගෙතුණු මම තනි ස්වරය
නෑ ගුටි මාරුව දානවා පා සලබ
අල්ලන සෙල්ලම් කේරුවට දැන් වෙන්නේ ගස් මාරුව
සන්තෝසයි නෙත ගැටුනම අද රැප් මදුර වෙත
Wahh.. wahh දැම්ම මටත් කිසිවෙක් ගුරුකම
Wahh.. wahh ඇරයුම දෙන්නම් රැප් ගැටුම තොට
(Sneed Nash)
තැනකට එනකොට කැපුවට මට ඉනි
කපපු තොපිට රිදුනද අද හොද හැටි
දැන්වත් නවතන් ඔය වැඩ සකිලී
Rap එක තම මගෙ දෙවියන් සසරේ
අරමුනු කැටි කොට කියනව කෙටි කර එක හිතකට ගෙන සිතුවිලි එක් කොට පවසමි ලොවටම කට පුර rap කර පපුවට වැදෙනට අද මේ rap එක
ඇග පුර දුවන්ව හීනෙන් අහෙනව rap එක අපෙ ඇග පතුලෙම ගලනව අතන මෙතන කොතන ගියත් අපි rap seen එකෙ එකට ඉදන් දෙකට කපුවත් නෑ බැස්සෙ seen එකෙන්
අපිට කිව්වෙ ඒ කාලෙ මොඩ් ගොවියෝ දැන් මොකටද මචන් swag ගොවියො කුඹුරක් කෙටුවත් අරගෙන උදුලක් කියනව rap අපිට sick හුත්තෝ
(Friky J)
වාඩි වෙන්න හදිස්සි නෑ යන්න කොහෙවත්
GANGSTA RAP සීන් එකේ නැහැ හිතේ කහටක්
පාටක් දෙන්නම් කොළඹ රැපට එලියක්
පලියක් ගන්න නම් ඇදපන් ඕනේ වලියක්
කාටත් නෑනෙ පදිරිය එකයි උබෙ කෙඳිරිය
මැදිරිය LWA දානවා ඇදිරිය
(Silent Killer)
පරන පාසලේ මැරසංගිතය
රචන වචන කර ගලපන තාලය
මෙක තමයි මගෙ නිදහස් ආරය
සමාජෙ වැනසිලා දුශන භිශන
වංචා මැදිවට මිනීමැරුම්
හිත් අස්සෙ පසුවන ජාතිකවාදයි කුල මල කරදර
නමයෙන් අහසට තියෙනවා ඔලුවට
නිල් රතු එලි මගෙ පස්සෙන් එනවා කාකි ඇදුම් වල සුවද දැනෙනවා
මත්උනු තොල්පෙති අතරෙ තියන්නට පන්දම් අරගෙන මම එතුවා
අමමැයි බින්දු තොල් අග රැන්දු
මල් මකරන්දු ගහමුද ලන්දු
Rap නෑ සිනිදු මැදගිලි එසඋ සිංහල Rap පද තාලේට කියනු
(Ravi Jay)
ඇදගෙන වර පිලිවෙලකට වැන්දගෙන වැඩ ඇත දෙවිවරැ
කොළඔට පුක දෙන කදුරට කොලුකම නැති කපන් උඩ
යන්න දගලන පොඩි ගම් බට්ටෝ
නෝ රේස් නෝ ගේම්
අපි ලග නෑ පකෙ වැඩ බොක්කෙන්
කරන්නෙපා කැරි වැඩ ඇට දෙක ගලවලා
එල්ලනව වටරැක කනුවක බොලා දැනගනින්
කොක්කෙන්
පම් පම්පෝරි චිං චිං බෝරැ
මොකටද බොල සක්කිලි වැඩ චෝරැ
වරෙන් හොට ඇනගෙන දෙන්නං තොට පඩ ගැලවෙන්න
පුරවලා ගොම්බෙට්ටාක්
කැපිල කෙටිලා අපිත් යක්කු වෙලා බොල
සිංහලකමට අරින හැතිකර ්රඩිල් කරාවි සිගිති
මොල වෙස්ට්නාහිර
(Azim Ousman )
අනේ මට බඩගිනි හැදුනේ කියනු ලම්බෝගිනි නැති කරන්නේ නෑ
අපිට හැදෙන බඩගිනි දැන් දැනෙන ලොකුම ලොකු ලව් ගින්නත් දෙවියෝ පෙන්නයි එත් හතුරා අපිට බනි (ඔයි)
Ah අනේ අපිට මොක්කු මොනවා කිව්වත් නේද බන් (එකනේ මචං)
රැපට රැප නම් එන්නේ ගේමට ගේම බන්
එන අදම හෙටම ඉදපන් දොර කොඩ බන්
රැප් දෙවියෝ එන්නෑ අඩ අඩ උබ ලග ඇවිත් නැවතේන්නෑ
කොහොම කොහොම හරි වෙඩි සට පට ගාලා උන්ඩ ටික
ඉවර වෙනකන් රැප දෙන මගේ කොල්ලෝ ටික
ජාති බේද වැඩක් නෑ බන් Rappers එනකොට
උතුට දකුණ මාරු වෙන්නේ නෑ බන් රැප් කරන කොට
මගේ අම්මා තාත්තා කියලා දුන්නු ගොඩක් දේවල් මට මතක තියෙන නිසා
අද මම උබලා ළග
(Hook)
රැප් සංහතියම වෙඩි වගේ නිම දෙන්නේ
මඩ ගැහුවාට බය නැති එවුන් මේ ඉන්නේ
අපේ රැප් දෙවියෝ
මේ ඉන්නේ අපේ රැප් දෙවියෝ
(Nate Rhyme)
අඩියෙන් අඩිය යන්නේ මම
රැප් සංග්‍රමේ නිල්ලටක බිම්ම
කට්ට පාගලා මේ මගේ ගේම
උස්සනවා Cup අද හෙට ලගදීම
දුවනවා තපි කට ඇග ඇතුලෙම
හිප්හොප් තාලේ Sick වන පදනම
Sick එක යනවා රට පුරා සරට
කොල්ලෝ කෙල්ලෝ ටික එයි එක පේළට
(Steel Black)
කළගෙඩි වගෙ ඔලු ගෙඩි ඇත රැප් වල ඉස්ගෙඩි තරම් වත් මොලයක් නැති උබේ කඩවර දෙවියන් භාරෙන් මනහර රැප් ජනවාර්ගෙට රජවරු බැස ඇත..
කසකරු, බෙරකරු, සිටුවරු බැස්ස රැප් පෙරහැරෙ වෙස් මන් වෙස්නාහිර
සට පට වගෙ මගෙ රැප් හඩ දෙයි පුපුරයි ගිනිකදු ලෝ දිය ලාවා ලෙස..
කට වට කෙල ගද දැන් වට පිට ඉහිරෙන ගද ඉවසන් ඉන්න මන් එනතුරු
වැට කොටු බැන්ද උබෙ මොල කටු කඩාන ආව මෙන්න රැප් දෙවියන් භවනට..
කර වට රතු මාල අමුණාලා, පලදාලා සුදු කොඩි උස්සාලා
බැදපන් වියනක් රැප් මරු එනවා ඉල ඇට ටික උබෙ......
(Rap Bird)
Hip Hop බස රැප් රස වින්ද
අවදිව අද රැප් මර නින්ද
මනනන්ද මනබන්ද
හිත් පිත් නෙත් ගත් නිදි බින්ද
පදිරි නෑ ඩෝ ඇඹරි නෑ
වැටි වැටී නැගිටින්නෙ කේස් නෑ
ලොකු ලයින් නෑ දෙකට නැමෙන්නෑ
ණයත් නෑ හඃ බයත් නෑ
Rap BIRD ලොකුද පොඩිද කිමද පැන
වචනෙන් විද්ද සද්ද බද්ද මැන
හිතපන් ලියන හදන වදන ගැන
අර්ථය සැරයි රසයි වෙලයි නැණ
මැඳගිල්ල ඔසවන් දැඟලිල්ල ඇති
පැටලිල්ලෙන් ගැලවිල්ල නුහුරු නැති
රැවටිල්ල දුන්නොත් මර බිල්ල වෙති
Rap BIRDගෙ වදන් දැවිල්ල ගති
(Pavithra)
රතු ලේ සුදුකොඩි
ඇසුවන බුදුගුණ මතුවන ප්‍රේක්ෂක සිතුමාන් විනිවිද
අවදිව වදින පෙලක අවිචාරව, මතුවන හැඟුම නිසරු අඩිතාලම
මෙන්න පාවඩ
රැපට දැම්මා මුං ෂෝ මාරෙට
කපල කොටලා ලියලා දෙන්නම් ගානට
පවට පිනට බොරු රැඟුමක් මොකටද බං, ආහ්
මෙන්න ඇත්ත සිද්දි පන්නපං
උඹේ ගින්දර වදන් කෝ බං ගෙන්නපං
පොඩි සක්කරවට්ටම් එක්ක සෙවලකම්
උඹේ කවටකම් තියෙයි මැරෙනකං
මන්තර ගුරුකම් කොහෙද රැපට දැන්
අපි ගංතෙර කඩන් එන මකරු බන්
කළු වස්තර ඇඳන් අපි ගේමේ දැන්
විස්සක් වදන් දෙයි තොපි දුවන්කම්
(Aj Leon)
සෙන්කඩගල මගේ රට මගේ ගම උඩරට
කළු සිංහල අන්තිම රජදානිය
ආඩම්බරෙන් කියයි උබලට මම අද
මගේ ඇරඹුම රැප් සෙල්ලම උඩ
වදනට පණ දෙන, නළියන මගේ කට
නවත්තන්න බැරි වෙයි, උබලට අද හෙට
මොකටද තව ඔය උබේ ඉරිසියාව
නැවත්තගනින් ඔය උබේ ගොළු හිනාව
දැම්මට මට කැළඹිලි රැවටිලි කැපිලි කෙටිලි
ඇති සමාජේ කුපාඩි ආතල්, නැති
දෙවිවරු අපි තමයි අහසට අඩිපති
සද්දේ ලොකු කරන් අවොත් වෙන්නේ අපි නරපති
සුනාමිය වගේ කැරකෙන සල්ලි පොදි බැඳගෙන
අවේ මම අරගෙන උඩරට වැදගෙන
‪කියලා ඇති උබලට සීන් එකේ පොඩි Aj
(Young A.B.B.Y)
Used to be the last now im on top
Used to feel like I'm not but I'm drop top
Ever since I got the power just to show these motherfuckaz that I'm in it man I'm hittin till I'm top notch
Bitch I did it again
Takin ma time just to go n repent all the sins I committed, confessed now in clean so just lemme go fuck her again n again
I've been screwin ruinin movin n groovin n everythin ive been doin il be gettin these punks doomed
Bout to hit that pussy
Gotta get rough gotta get tough
I would be the first mothafuka to crack you dumb nuts bitch
Ima drop a full stop to ya rap career
Bitch you could get shot if ya flop the spear
Me n Aziii in dis bitch
Keep yo ears wide open
Cuz this the next shit
Lyric By Wagmee - SL HipHop Music

About “Rap Deviyo” by Azim Ousman

Read the complete lyrics to "Rap Deviyo" by Azim Ousman from the album "Bounce - Azim Ousman" in 2015. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Rap Deviyo" is performed by Azim Ousman. from the album "Bounce - Azim Ousman" in 2015 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Rap Deviyo", explore more songs by Azim Ousman using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Azim Ousman · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Rap Deviyo" is credited to Azim Ousman. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Rap Deviyo" appears on "Bounce - Azim Ousman" in 2015.

Visit the Azim Ousman artist page at /artist/azim-ousman for biography, popular tracks, and links to more lyric pages.