Lyrks
Lyrks
Lyrks
Cover Art

Maaraya Lyrics by Irajw

2018

( Hook - Iraj )
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තොගේ බෙල්ල කඩන් යන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තෝ අපායට අරන් යන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තෝගේ කටේ ලෝදිය පුරවන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
( Iraj )
පොඩක් නවතින්න මම පැහැදිලි කරන්නම් කතාව
ළග හිටි හැමදාම පන දෙන සදහාට
කවුද බලන්නේ උබේ අම්මාව උබ අකාලේ මලාම
දවස් හතයි ගැනියි බල්ලයි උබේ ආදර කතාව
(Big Doggy)
සම්මා සති මට හති හීන වෙලා සුන්නක් දුවිලි
තණ්හා රතී දිව්වා ඇති යන මේ කර්මේ මිදී
මතකයි හිටිහැටි ගෙවන්න පව් පින් මදි
රේල්ලුවට දෙන්නම් ජිවිතේ බෙල්ල කරන් හිත දැදී
( Iraj )
System එක ලාන්සු කලේ උබේ මොලේ බරට
මනින්න බෑ අනාගතේ පාසල් පෙළ පොතට
බහුවර්ණ ප්‍රහේලිකා ඉදිකළේ වසිරි වර්ෂ
පොත් ගුල්ලා පැන ඇරුනම උබේගේ ශිසුව හොදම
(Big Doggy)
බුදු රජුන් ගෙදර බුදුන් වන්දේ යන්න හිතන් නිවන
සමතෙකු වීමට සිහින මැව්වට ඉතුරු වුනේ ප්‍රශ්න
හමන සුළග මුසු බුදුබණ කළා ආලෝක දමන
මුදා ගන්නේ හිත මගේ අවිශියේ දැවෙන
( Hook - Iraj )
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තොගේ බෙල්ල කඩන් යන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තෝ අපායට අරන් යන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තෝගේ කටේ ලෝදිය පුරවන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
( Chey Nyn)
මාරයා බලන් ඉන්නේ බෙල්ල පැනපු ගමන් කඩන කන්න
උබේ මලගෙට බෑ යාලු සඟරුවනක් වාඩන්මන්න
අමෝරාගෙන මන්න යකා එන්නේ අරන් යන්න
ලිව්වේ දෛවය උගේ සරදම තොණ්ඩුවකට හිරවෙන්න
ආපස්සට හැරිලා බලපං ජිවිතේ ගන්න බෑ
ප්‍රශ්න වලින් පැනලා ගියොත් උබට මිනිහෙක් වෙන්න බෑ
උබේ මිනිය සොහොන්පිටිය මට නම් බලන්න බෑ
මරන්න කලින් හිතපන් දේපාරක් මොහොත ආය ගන්න බෑ
(Master D)
හෙනම හෙනම ආසයි මන් කොළ ගනින්න මගේ
ඇග වටේ දැවුනු පුරගන පෙන සුරගන වගේ
කොළ ගෑවුණු මදුවිත මත් කුඩු ගෙන ගියා උබේ ලෝකේට
අනාගතේ පරවෙන කොනෙට ඉර හද නැති වෙලා ලෝකේට පිළිවලින් දරාගත්ත ශෝකය
උනාට පිරිස දැන් උනාට මිනි බැදන්
සුදුව ගිනි අරන් කුඩුව මිරිකරන්
සිලේට නෙවෙයි නම් කමෙට ඇයිද යට අද පෙනෙන සල්ලි හොයන්නේ කෙමක්
පුර වැරැද්දට බැන්නද පෙමක් ගිනි ගත්තා අරන් මදි සත්තු වඩි පිටිපස්ස බලන්
( Hook - Iraj )
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තොගේ බෙල්ල කඩන් යන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තෝ අපායට අරන් යන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තෝගේ කටේ ලෝදිය පුරවන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
( Spin )
කැස්සට උනට උබට පැනඩෝල්
සූඩොල් ට්‍රැමඩෝල් මට
මං නැති වෙන්නට උදෙන්ම යාලුවො Call
දැන් ගිංදර පෙති අලු ජීවිත කතාවෙ Main Roll
අම්මට දුකයි මට සැපයි
දැන් සැකයි පස්සට ගන්නට බෑ අඩිය
කොහෙද නතර වෙන්නෙ
කොහෙද මම ඉන්නෙ
පුරවන්න බැරි හිස්තැන් ගොඩයි
ජිවිත කතාවෙ වීරය මලා දුශ්ටය රගයි
දැන් වෙඩි කා තනි වෙන්නෙ ( වෙන්නේ )
ඊයමයි කුඩයි දුමයි
දෙලොවක් අතර දුවයි
දෙවියන්ගෙ තීරනේ කැපයි
ජීවිතේද මරණෙ ද සැකයි
( Hook - Iraj )
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තොගේ බෙල්ල කඩන් යන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තෝ අපායට අරන් යන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
තෝගේ කටේ ලෝදිය පුරවන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
Credits

About “Maaraya” by Irajw

Read the complete lyrics to "Maaraya" by Irajw in 2018. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Maaraya" is performed by Irajw. in 2018 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Maaraya", explore more songs by Irajw using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Irajw · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Maaraya" is credited to Irajw. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Maaraya" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Irajw artist page at /artist/irajw for biography, popular tracks, and links to more lyric pages.