Lyrks
Lyrks
Lyrks
Cover Art

Athage Vilapaya Lyrics by Chamath Sangeeth

2017

//Sandeep Jayalath
ගජිදානෝ තේජ ලීලා හේල දීපා සරසවනා
දේවිදානේ ප්‍රානේ පාගා දළ ඔනා මනු රකුසා
වේඩිපාලා බිම බාවා නැතුවා කරුණා...
ඇතුනේ මා නුබ ගාවා මැරුනේ මිනිසා...
//Makakkalpitha
මිනිස් වර්ගයට ඇති ජාති කුල මල
මට නැත ඒවා මම අයිති ඇත් කුලයට
පාදය ඇස බිලිවුනා උණඩයකට
එනමුදු කරදර නෑ උබලා හට
උබලාට ඔන වුනේ මගේ ගජමුතු
අමුතු විදිහේ මරණයක් මට හිමිවුනු
අවසන් ගමන් යමි වෛයිර නොකරමි
මතුමතු ජිති ලක්දේරන නොපතමි
පුංචිකාලේ මම හරි අඩම්බරයේන්
හිටියේ මගේ දළ දේක මුව දරන්
කපන් යන බව දන්නවා නම්
මම පතන්නේ නැ දළ රත්තරං
හරි හැටියට නොපේනුනාත් ලොකයා
අඩිය තිබ්බේ මමනම් හරි විදිහට
හිරි හැර කලේ නැ මම නුබලාට
පාඩුවේ හිටියා හැංගිලා කැලයක
//Sandeep Jayalath
ගජිදානෝ තේජ විලා හේල දීපා සරසවනා
දේවිදානේ ප්‍රානේ පාගා දළ ඔනා මනු රකුසා
වේඩිපාලා බිම බාවා නැතුවා කරුණා...
ඇතුනේ මා නුබ ගාවා මැරුනේ මිනිසා...

About “Athage Vilapaya” by Chamath Sangeeth

Read the complete lyrics to "Athage Vilapaya" by Chamath Sangeeth in 2017. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Athage Vilapaya" is performed by Chamath Sangeeth. in 2017 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Athage Vilapaya", explore more songs by Chamath Sangeeth using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Chamath Sangeeth · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Athage Vilapaya" is credited to Chamath Sangeeth. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Athage Vilapaya" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Chamath Sangeeth artist page at /artist/chamath-sangeeth for biography, popular tracks, and links to more lyric pages.