Lyrks
Lyrks
Lyrks
Cover Art

Weedi Mayam Lyrics by Chey Nyn

2015

Verse 01 -
K-Mac
වීදි මායම් වෛවර්ණ සායම්
සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ
දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්
බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්
පත්තර වල විස්තර යන්නේ ලොකුවට
ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට
පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට
ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට
සුදු කොඩි කළු අහසේ
ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ
බැහැ කවදාවත් අපිට රට හදන්න
අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය)
Hook -
Smokio
රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට
Verse 02 -
Shampy
දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා
මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා
වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක්
අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක්
දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක්
දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක්
යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක්
ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක්
නඩු කෝටියක්
කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක්
කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක්
කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක්
ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක්
Verse 03 -
YK
දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන්
කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම්
කවුරුත් හිතන් ඉන්නේ මුන්ට sick, තිබ්බම කටේ පන්දම්
උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම්
බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී
හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි
කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි
රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්දි
මීටරේ ඉන්න Billiondala (පිළියන්දල)
දරුණුම පැත්ත
කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත
YK දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත
තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත
(Hook)
Smokio
රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට
Verse 04-
Chey Nyn
නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ
දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ
පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම
නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ
ලෝකේ බැරිම දේ
මිනිසා අඳුරගන්න බෑ
ගතිගුණ මට තේරෙන්නෑ
කරන දේවල් දන්නේ නෑ
බොරුව ළඟ මං ඉන්නේ නෑ
ඇත්ත මම නම් දැක්කේ නෑ
පොළවට උඩින් ගියේම නෑ
ඒත් පොළවේ හිටියේ නෑ
ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ
ඉලුමනාදවාදේ ඒකත් දැක්කේ තනි ඇහෙන් බොල
මම.. හුත්තෝ, දන්න දේවල් විතරයි කිව්වේ දිව්‍යලෝක නෑනේ මැව්වේ..
Verse 05-
Smokio
ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර
විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර
නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර
මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන
හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ
හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්
යටින් පුප්පන්නේ පෙනේ
කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ
පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ
මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු
මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා
උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා
(Hook)
Smokio
රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට
Lyric By - Wagmee - SL HipHop Music
Credits

About “Weedi Mayam” by Chey Nyn

Read the complete lyrics to "Weedi Mayam" by Chey Nyn in 2015. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Weedi Mayam" is performed by Chey Nyn. in 2015 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Weedi Mayam", explore more songs by Chey Nyn using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Chey Nyn · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Weedi Mayam" is credited to Chey Nyn. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Weedi Mayam" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Chey Nyn artist page at /artist/chey-nyn for biography, popular tracks, and links to more lyric pages.