Lyrks
Lyrks
Lyrks
Cover Art

ජීවිතේ විඳින්න (Jeewithe Windinna) Lyrics by Daddy

2013

[Verse 1:]
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම
සතයක්වත් නැතුව නොමිලේ හොදට හිනාවෙන්න
සල්ලි කියා තාම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන
ජීවත් වෙන අය ගැන ඇහුවා දැන ගත්තා කලකිරුණා
බඩට ගැහුවේ කවුද
ඔරවන්නේ මොකද
චන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන සද්දේ දමාගෙන
දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා
පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද
[Hook]
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න
[Bridge]
ජීවත් වෙන්න ජීවය මෙන්න
මෙන්න මෙන්න ජීවත් වෙන්න
ජීවය දෙන්න
[Verse 2]
කඳුළු පුරවාගෙන දවසෙම අඬන්නේ මොකටද
බොක්කෙන්ම love කරලා බැඳලා බෙරගහල
ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු
පොරවල් දැක්කා තැන්තැන් වල රජ වෙනවා
වැරැද්ද කාගේද නීතිය අපි කාටත් එකද
ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
සුදු ඇඳුම ඇඳගෙන අසරණයට දඩුවම් කෙරුවා
පරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද
වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද
[Hook]
වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනා වෙන්න
බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම(කවුද කිව්වේ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න
[Bridge]
ජීවත් වෙන්න එන්න එන්න
එන්න මගේ ඇත ගන්න
විඳින්න ආදරේ ලබන්න ආදරේ කරන්න
ඉතින් වරක් කිව්වා හොඳ සැපක් අරන් හෙට මැරිලා ගියත් මොකද
[Hook]
වරෙන් යන්න අපිත් එක්ක බැරිනම් ගෙදරට වෙලා ඉන්න
බැනුම් අහල මදි වගේ නම් ගෑනුන්ගෙන් ගුටි කන්න (කව්ද කිව්වේ)
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න
සාක්කු වල මොනරු ගෙන්න
Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න
[Outro]
ජීවත් වෙන්න ජීවය මෙන්න
මෙන්න මෙන්න ජීවත් වෙන්න
ජීවය දෙන්න
කන්න බොන්න කන්න දෙන්න
වරක් කිව්වා මෙන්න බැන්දා
අපි මේකත් අහල පොඩි shot 1ක් දාගන්න
වරෙන් යන්න අපිත් එක්ක
වරෙන් යන්න අපිත් එක්ක
යන්න ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්න
ජීවත් වෙන්න
Credits

About “ජීවිතේ විඳින්න (Jeewithe Windinna)” by Daddy

Read the complete lyrics to "ජීවිතේ විඳින්න (Jeewithe Windinna)" by Daddy in 2013. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"ජීවිතේ විඳින්න (Jeewithe Windinna)" is performed by Daddy. in 2013 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "ජීවිතේ විඳින්න (Jeewithe Windinna)", explore more songs by Daddy using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Daddy · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"ජීවිතේ විඳින්න (Jeewithe Windinna)" is credited to Daddy. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "ජීවිතේ විඳින්න (Jeewithe Windinna)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Daddy artist page at /artist/daddy for biography, popular tracks, and links to more lyric pages.