Lyrks
Lyrks
Lyrks
Cover Art

Sihinawantha Kumari Lyrics by Sashika Madushani, Dinusha Dissanayake

2023

සිහිකෙරුවත් හිත නිවෙනා
ඔය පෙම් හෙවණයි ඕනා
ළගපාතින් මට පේනා
පෙම් රූපේ ඔයා
තනිමග තනිකම මැකුණා
හුරු පුරුදුමකම් දැනුනා
ළගපාතින් මා සිටිනා
පෙම් රූපේ ඔයා
ඇසගින් බලා කළ ඒ ආරාධනා
හිත ඇතුළෙන්ම පෙම්වත් කළා
සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
ඔය සංවර සිනා තුන්සිත කෝලම් කළා
මනමන්දිරය සිත්තම් වෙලා
ඔය වදනින් පවා දුක පිටමන් වෙලා
පරමාදරය සටහන් කළා
සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
මනබන්දන කතා කන්පෙති මායම් තියා
හද සුන්දරම උළෙලක් ඔයා
ඔය ඇස්දෙක පුරා ආදරයට ඉඩ තියා
ස්නේහවන්ත මැණිකක් ඔයා
සිහිනවන්ත කුමරී හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා
සිහිනවන්ත කුමරා හිනැහුනා
මා සිහිනවන්ති සිහිනෙන් දැල්වුණා //

About “Sihinawantha Kumari” by Sashika Madushani

Read the complete lyrics to "Sihinawantha Kumari" by Sashika Madushani, Dinusha Dissanayake in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Sihinawantha Kumari" is performed by Sashika Madushani, Dinusha Dissanayake. in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Sihinawantha Kumari", explore more songs by Sashika Madushani, Dinusha Dissanayake using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Sashika Madushani · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Sihinawantha Kumari" is credited to Sashika Madushani, Dinusha Dissanayake. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Sihinawantha Kumari" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Sashika Madushani, Dinusha Dissanayake artist page at /artist/sashika-madushani for biography, popular tracks, and links to more lyric pages.