Lyrks
Lyrks
Lyrks
Cover Art

Api Wage Lyrics by Drillteam

2015

[Loco]
ඉබේම නැලවිලා අපි ආවේ පාරන් තොටිල්ලේ පැද්දුවේ Hiphop වදන්
උඹේ මෝස්‌තර නෑ
රැප් නෙවෙයි ඕවා ජවුසන්
තොපි සිඟිති කොල්ලෝ අම්මල පවු බන්
තාම ගහ යට තොපි අපි වෙනකං
වලේ පණ්ඩිත වෙන්නේ තොපි අපි එනකං
වැටුන්නෑ අහසින් පටන්ගත්තේ පහලින්
Loco තමා ඉස්සෙල්ලම පොඩි එකා රැප් කරේ සිංහලෙන් (වයස 13 ආ)
මලට මාල Swag කාසි වලට යන්නේ වාසි බරට
Race යන්න බෑ තොපි දන ගෑවට
අපි වගේ වෙන්න බෑ අපි වගේ රඟපෑවට
Nigga...අපි
[Loco] - Chours
Srigga..Yeah..Locohood Entertainment
අපි වගේ
උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
[Bornlord] -Verse 1
Loco මුන්ට බෙරිහන් දුන්නෙ අපි කඩන් පෙනහළු
මම මරුනු දවසට බරයි මිනිඅලු
Manasick එකයි Homie නෑ අනු
Fuck Swag Drillteam තනිකලු
මම zombie කනවා බොගේ මොළ පසුබටෙ
මාව කොපි කරපන් පනිනවා ගෙට අපි නා කොටිස්
තොග පිටින් රැප් කසලට
Loco මම මැරෙනවා මුන්ව මරන් හසලක
ලියනවා සායම් යනකන් පෑනේ
අපි කලේ දැනෙන්න යාලු උඹ නෑනේ
අපෙ ගීතය වසරට සෑහේ
බොලාගේ වෙනස උඹ දන්නෙම නෑනේ
හැමතැනම චන්ඩි කොල්ලෝ කොළඹ සන්නි
කරයි බොළඳ සින්දු ගෙවයි අපිම වන්දි
උඹල පලයන් පන්ති ඉගෙන ගනිල්ලා මල්ලි
අත ඇරපන් සින්දු
නාවර වෑවර රැපෙක් ඈවර දෑවර
බොලා කළා වෙන්දේසි
දේශීය අපි කොල්ලෝ උඹලා විදේශී
ඒක නිසයි හති වේදනා පේශී
Drill Team වගෙ වෙන්න නෑ මල්ලි ලේසී
වෙනම ඉපදී කරපන් උඹ පාරමිතා
වෙනස Manasick අරන් ඇවිත් ඉන්නේ Borna නිසා
මොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑ
Westnahira වගේ වෙන්න බෑනේ
[Loco]
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
[Minol] - Verse 2
රෑ අහස දිහා බලපුවාම වටෙ දිලිසෙන තරු අරගෙන
පොඩි කරනවා මගේ අතකට කළු කරනවා අහසම මම
කාලය වී ප්‍රමාදය අමරණීයයි මගෙ ප්‍රාණය
පොතකි හිතකි මට සාමය දෙවියන් මට නැත ප්‍රාණය
වෙනසකි උඹලා නොදැක වෙනසක්වල මං අද වෙනසක් හොයනවා
දැක දැක වෙනසක් ඇති මිනිසා
මම කඩනවා හැම ගිනි කන්දම
ඉරිතලනවා මිහිතලයම විලි හංගන හඳ අරගෙන
තියනවා කුලී ගෙටම ගින්දර
ඒ අළු අරගෙන හදනවා මම ලියන පැන්සල
රතු ලේ පාරකි ගිනි අඟුරෙන් තියල පිච්චුන
මට කියපන් උඹල මගෙ මොනාද දැනෙන සුන්දර
මෙ කතාව කියන සතාද මත විලාප දෙන හිතේ හිරකල
පතාම ගිනි යතාර්ථය
ඉකිගැසූ හැටි මත ෆැන්ටසි
ලතා මිසක නොමියෙන
කතාකලද පතාගෙනම වචන දෙක තුනක
ඇරුනම හිතා උඹව ළඟ කැඩපත මවාගෙන ම සිනාසුනා මම
Minol...Locohood
[Loco]
උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
[Chrish Vix] - Verse 3
අඳුමයි වැඳුමයි දරදඬු වෙන්න යැදුමයි
සැදුමයි රැඳුමයි හරබර වදන් විදුමයි (ආ...)
වරමත සත්තම් සිත්තම් සැරවද ගෙත්තම් රළුකත
ගිනියම් මරුමුස වදන් කර්කශ නිර්මල බොලා මුනිවත
දේෂණ ගනකම රණවත යාවෙන හාවෙන වාදේ කදුළු පිටු නෑවෙන
වැවෙන විජිතය සතුරු පිටු බිහිවෙන මිතුරු පිටු වෑරෙන
අහපන් දැන් ලෙව කාගෙන ඇහැරගෙන දැහරගෙන දෑස්
වැහැරගෙන දැහරගෙන සවනක් රැස් රැප් (හා..)
ශ්‍රාවක තරතල තරතල තතරමින්
දාවික මදාවික වනමැද රතු එලි තාත්වික
නාවික ව්‍යුහික හෙළ රණ පෙළ වත සාර්ථක
බන්ධන තරවෙර නරු උප බන්ධන රන්දන කන්දෙන
හෙළ අපි රැප් අභිනන්දන
මතවේද මතධාරී ශාස්ත්‍රික මතවාදී
විශ්වෙක අධිකාරී ජාතක යස හෙළ බස රස මිස දස මස ලාංකික
විස නස අස කළු සිංහල තර අදහස
අලුත උපන් විකට චරිත දුසිරිත සිවුපා ලාභය
රස්තා රක්ත විලි නිර්බස කෙලෙස් පුරන නුපුරුදු සිත
ප්‍රගතිය දැලිපිහි සංස්කෘත ක්‍රියා ප්‍රකෘතිය අණ්ඩජ
සමරුව මත විලි නන්දන
දෙපා වාස ගරු රන්දන
ධාරණ රැප් වාරණ කැඳවුම් රණ ධාවන
යාවෙන නද හෙළ බස ආදී හැදී සැදි නිර්වාරණ
හර බල තෙද බල තාත්වික තරමට වර සංග Locohood
[Loco]
උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
Lyric By - SL HipHop Music (Wagmee)
Credits

About “Api Wage” by Drillteam

Read the complete lyrics to "Api Wage" by Drillteam in 2015. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Api Wage" is performed by Drillteam. in 2015 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Api Wage", explore more songs by Drillteam using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Drillteam · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Api Wage" is credited to Drillteam. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Api Wage" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Drillteam artist page at /artist/drillteam for biography, popular tracks, and links to more lyric pages.