Lyrks
Lyrks
Lyrks
Cover Art

Jhathika Thotilla | ජාතිඛ තොඨිල්ල [Explicit] Lyrics by Drillteam

Naraa Sandeshaya

2020

[Chorus]
පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ
[Verse 1]
ජාතික ගීයත්, පාවෙන පීරිසියක් පාවීයං
කාගෙන හිටි සවානේ මැද මුං ඇහැ දාගෙන මනිනවා වියත්
හෙනම හෙන හෙනම වැදගත්, හොඳට ඇඳගත්, පොරලු වැදගත්
එතකොට පැලේ විදින මදුරුවෝ පලි
කර්කශ නිර්වානෙම නිස්කාරනේ
හුදකලාවද හුකලාවත් මට ගන්න බැරි වූ
කැඩපත මට කථා කරන තුරු බලා ඉන්නේ මං
හිතක නැතුව බුදුන්, සුර, මුදු, දුම්කුඩු
පිරිත් පැන් ඉහිනකොට කට අරින්නේ බං
හිතට දැනෙන හැටි , ප්ලේන්ටීයේ සිගරට් අලු කඩාන ආවත් පොලු කඩාන
විකට ඔලු කටු කුඩු කර හැඳි මිට දාං
ඒකෙම හැන්දෙන් බෙදනවා මං //
ඔලු කටු කුඩු කර හැඳි මිට දාං
[Chorus]
පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ
[Verse 2]
ආයිත් යං
පිඬු සිඟා වඩින, හිකෙන මානසික රිටක පාටකල
පයිත් රන්
පුකේ ඉඳම්ම මාකටින්, මං ඉඳම්ම නාස්ති කලේ
ඊළඟ මාසෙත් අපි, ආයිත් හම්බෙලා
සිඟිති මානසික ස්.ස් පාගගෙන ච්.ච් පාගගෙන
ඇයි බං
උඹ පුල පුලා හිටපු ආසම පකයා මං නම්
පද්ධති ඇලවෙන ඇරඹෙන හැටි
එක පෙකනි වැලෙන් ඇඹරී දිගටම අහන්නේ මං නම්
උඹ නෙමෙයි ලක්ෂපති මං බං
පන තියෙන පෑනෙන් ලිව්වත්
පෑන ගත්තේ කඩෙන්, පෑන ගන්න සල්ලි, පව් බං
දැන් සතුටුයි උඹ දුවපං රව්මක්
ඔටුන්නක් කියලා බැඳං ලොකු පවුරක්
සකි, සකි, සකි, සකි
හුට පට කැබිලිත්තේ වගේ
නොදැනිම කට වරදින්නේ හිතලම වගේ
හිත වෙඩි ගඳයි, හිරිකිතයි මට, පිලිගන්න දෙන්න, පිලිකන්නක් අරං, පිලි ගඳ එන
විලිස්සන්න තරම් දෙයක් මෙකේ නෑ
එක්කෝ මං උඹට ලිව්වේ නෑ
ලිව්වා හුත්තෝ මං කිව්වේ නෑ
පෑනේ තීන්ත ඉවරයි ලියලා ඉවර නෑ
[Chorus]
පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ //
Credits

About “Jhathika Thotilla | ජාතිඛ තොඨිල්ල [Explicit]” by Drillteam

Read the complete lyrics to "Jhathika Thotilla | ජාතිඛ තොඨිල්ල [Explicit]" by Drillteam from the album "Naraa Sandeshaya" in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Jhathika Thotilla | ජාතිඛ තොඨිල්ල [Explicit]" is performed by Drillteam. from the album "Naraa Sandeshaya" in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Jhathika Thotilla | ජාතිඛ තොඨිල්ල [Explicit]", explore more songs by Drillteam using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Drillteam · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Jhathika Thotilla | ජාතිඛ තොඨිල්ල [Explicit]" is credited to Drillteam. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Jhathika Thotilla | ජාතිඛ තොඨිල්ල [Explicit]" appears on "Naraa Sandeshaya" in 2020.

Visit the Drillteam artist page at /artist/drillteam for biography, popular tracks, and links to more lyric pages.