Lyrks
Lyrks
Lyrks
Cover Art

Man Marunu Dawasata | මන් මැරුණු ධවසට [Explicit] Lyrics by Drillteam

Naraa Sandeshaya

2020

[Verse: Manasick]
පිලිගන්නව රියන් හය හතරට
ගත පස් අතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුන වර්ණනාව කරයි බොලා බෝර්නා මල දවසට
කියයි කට්ටියක් බැහැ නැහැ ලේසී
දෙනවනම් ඕන බරක් නිදි කිරයි කේජී
කොල්ලො වටවෙල බරටම ඕමී
ගහයි සීරුවන් හූ තියයි කියයි කවි පේලී
ඉන්නකං කෑවෙ ලෙව කාගෙන බත් හට්ටි
හත් දවසෙ දානෙට පලතුරු වට්ටි
පුරවං මුට්ටි කෑමකයි මෙහෙ කට්ටි
විසි කරයි වැඩි මුදවපු කිරි හට්ටි
යන්නෙ කර උඩින් හයකගෙ හතකගෙ
ඉන්නකං පෑගුවෙ හැතිකරෙ නැතිකරෙ
හොයගනින් පාලුව උබ වෙන මගුලක්
මේක මගේ මලගම එපා බල්ලෙකුවත්
[Hook: Manasick]
මං මැරුන දවසට එයි ගම් හතකට සෙනග
අඩයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයං එයි කට්ටිය හවසට
මිනිය තියං ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
වගෙ මලගෙදරම කරයි මල කෝලම්
[Verse 2: Hiyum]
මම මල දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන් මාසෙ දානෙ වෙනකොට මම පස් වේ
මම දුන් පොලිතීන් මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනියෙන් තට්ට
ගමෙ ගෑනුන්ගෙ ගුන වැනුම්නම් පට්ට
වචන දරුනුවෙන ප්‍රවේසම් කාලෙ මේ
මළගෙදරත් එක දේශපාලනේ
මැලවුනු මල් වඩම් බැනර් වල මල් වදන්
කලුවරෙ මඩු පිටි පස්සෙ කොල්ලො ගල්පදම්
මට බැන්න කටින්ම මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට පිං අනුමෝදන
කවුද උස්සන් යන්නෙ මාව ගහපන් මළ බෙර
සමුගැනීම් සාදෙ පාලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන් මිනිය කරන්න මුර
කර මතින් නෙමෙ ආවෙ ජීවිතෙ මේ දුර
[Hook: Hiyum]
මං මැරුන දවසට එයි ගම් හතකට සෙනග
අඩයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයං එයි කට්ටිය හවසට
මිනිය තියං ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
වගෙ මලගෙදරම කරයි මල කෝලම්
[Hook: Manasick, Hiyum]
මං මැරුන දවසට එයි ගම් හතකට සෙනග
අඩයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයං එයි කට්ටිය හවසට
මිනිය තියං ගෑනු අරියි බේගල්
කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
වගෙ මලගෙදරම කරයි මල කෝලම්
Credits

About “Man Marunu Dawasata | මන් මැරුණු ධවසට [Explicit]” by Drillteam

Read the complete lyrics to "Man Marunu Dawasata | මන් මැරුණු ධවසට [Explicit]" by Drillteam from the album "Naraa Sandeshaya" in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Man Marunu Dawasata | මන් මැරුණු ධවසට [Explicit]" is performed by Drillteam. from the album "Naraa Sandeshaya" in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Man Marunu Dawasata | මන් මැරුණු ධවසට [Explicit]", explore more songs by Drillteam using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Drillteam · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Man Marunu Dawasata | මන් මැරුණු ධවසට [Explicit]" is credited to Drillteam. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Man Marunu Dawasata | මන් මැරුණු ධවසට [Explicit]" appears on "Naraa Sandeshaya" in 2020.

Visit the Drillteam artist page at /artist/drillteam for biography, popular tracks, and links to more lyric pages.