Lyrks
Lyrks
Lyrks
Cover Art

Minisathkama | මිනිසත්කම Lyrics by Drillteam

2013

[Verse 1: Manasick]
"දෙසැම්බර් 26" කම්පා කලා සක්වල , දිනයක්ද නැති වූ මිනිසත්කම
කුරිරැකම් වෙලිලා සිත් අද්දර කවුරුන්ද මිනිසා මේවා ප්‍රෂ්ණ පත්තර
සැඩ රැළි පහරක් අනේ බේරගන්නේ, ඔහු විලාපේ ඇසි බේරගත්තේ
දැක්කා ඇගේ මාලේ පව්කාර වාහේ තල්ලුකලා රැල්ලට කඩාගෙන මාලේ
පාරේ මියගිය සිරුරු සොයමින් කෙලසුවා සොයුරියනගේ සිරුරු,නාවේ ඇයි?
මිනිසත්කම ගියාද ගහගෙන දිය පාරේ
සිත් මානේ මාගේ ශෝක සන්ථාපය පිරුනු ලිපිය "දෙවියන්ගේ බාරේ"
නොව කියන නිසාවෙන් බලන් හැරි මදක් බිඳක් ජීවිත අඳුරු පාරේ
දස මසක් කුස තුල සිය පුතු රැකගත් මවක් රන් කිරි කටගෑ ඔහු වෙයි අයට හඳක්
නෑ ඔහුට හදවතක් කලේ තම මවට අතවරයක් නෑ මගෙනන් අවසරයක්
හිතපන් තව සැරයක් දෙසැරයක් කරනට පෙර මෙවැනි අපරාධයක්
තව දෙයක්, මේක අමුතු ලෝකයක් අමුනුස්සකම් කර ලැබෙයි දෝ සැපක්!
[Chorus: Mashi]
නෙතු පියන් හැර බලන් සිදුවන දේ මේ ලොවේ
මිහිමව අද කම්පාවී දැනිලා රුදු බව ලොවේ
දඩුවම් කලත් නෑ වියැකෙන්නේ අමුනුස්ගති මේ ලෝකයේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබ සතු ඔබේ ජිවිතේ!
[Verse 2: Manasick]
බඩට නොකා දරුවන් හැදූ ඒ මව සෙනෙහස පුරවා ගත් ඒ ඇස් දෙක
"මේක කාපිය! මේක බීපිය!" කියමින් ආවා නේද උඹේ පසුපස?
හෙලුවත් දහඩිය මව පිය දෙදෙනම සිය දරුවන් කරඳඩු උස් වුනු කල
අතහැර යයි දුකක් නැතුවම වාගේ දෙමපියන් උරුමද මහලු මඩමකට?
පිං දිය යුතුයි උඹව කළු ගඟට දුක් විය යුතුයි උඹව මඩමකට!
අතහැර නොගියා ඒ මව ඒ බව දැන දැන අතහැරියේ ඇයි ඇය?
මේක පව නැගෙයි තරහව මේවා දැක,අහංකාර හිත කුරිරු අදහස් උඹ
පෑරුවා දෙමාපියන්ගේ ඒ සිත ප්‍රශ්න කරපන් උඹ උඹේ හ්ර්‍ද සාක්ෂිය
වාසිය මුල් කරගෙන කාසිය කිරි පෙවු මව වෙලා බිරිඳගේ දාසිය
මේ ඇයි කිමදැයි ඈ දෙවියන්සේ සැලකිය යුතු නොවේදැයි?
වැළලුවාද මිනිසත්කම දුර්ඟන්දය හමයි දසත කුරිරු කම
නෙත් පියන් දුක් තියන් හිත් තද කරන් ඉනු එපා තව දුරටත් ඇරපන් නෙතු පියන්
[Verse 3: Mashi, Manasick]
ගිනි ජාලා කුරිරුකම් කොහොමද උහුලන්නේ මිහි මව්නේ
වී අවධානම් මා එළිය බැලූ ලෝකය නෙතු පියන් හැර බලන්
බලන් බලන් අපි අඳුරේ මිනිසුන් මරා යයි නිදි පැදුරේ
සෙලවූ ලෙය සයුරක් වාගේ මිනීද කහවත්තේ මිනිද ගොඩගන්නේ
දස මසේ උරේකත්වා - රැක බලගන්නේ අවසන් සුසුම දක්වා
උදිකාරෝ අලින්ගිථ්වා - හදා වඩා සැප සම්පත් දී මග පෙන්වා
දුන් ඒ දෙමාපියන් මහළු මඩමේ තනිකලත් ආසිරි පතනෙමි පුතුනේ (ඇඬුනේ දුකට නෑ වෛර කෙරුවේ)
නෙතු පියන් හැර බලන් උඹ අඳුරේ
(Chorus)
නෙතු පියන් හැර බලන් සිදුවන දේ මේ ලොවේ
මිහිමව අද කම්පාවී දැනිලා රුදු බව ලොවේ
දඩුවම් කලත් නෑ වියැකෙන්නේ අමුනුස්ගති මේ ලෝකයේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබ සතු ඔබේ ජිවිතේ
දඩුවම් කලත් නෑ වියැකෙන්නේ,සියලු දේ අතහැර විමසන් කෝ ඔබ සතු ඔබේ ජිවිතේ!
Credits

About “Minisathkama | මිනිසත්කම” by Drillteam

Read the complete lyrics to "Minisathkama | මිනිසත්කම" by Drillteam in 2013. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Minisathkama | මිනිසත්කම" is performed by Drillteam. in 2013 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Minisathkama | මිනිසත්කම", explore more songs by Drillteam using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Drillteam · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Minisathkama | මිනිසත්කම" is credited to Drillteam. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Minisathkama | මිනිසත්කම" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Drillteam artist page at /artist/drillteam for biography, popular tracks, and links to more lyric pages.