Lyrks
Lyrks
Lyrks
Cover Art

Thrastha Adahas | ත්‍රස්ත අදහස් [Explicit] Lyrics by Drillteam

Thrastha Adahas

2021

[Verse 1]
කලකට පෙර අඳුරු කුටියක් තුල
දොරගුලු ලාගෙන පිරික්සන් මනස නිල
දූතයෝ දේව වස්ත්‍ර තනි කලු
ත්‍රස්ත අදහස් පිරිස නික කලු
Westනාහිර 62992
ඉදිරිපෙළ ගැයූ සැ.යු. කාලෙකින් Chrish ViX
අතන මෙතන හිතන පතන ලියලා නහින
ණයට කහින Kings මේක වචන රහින Twisting Grand Prix
කරට කරම අඬහැර තව
ත්‍රාසේ භීති කලුවර කර
අළු යට ගිනි තෙරපි පුපුරයි
සලු යට ගිනි තියලා වපුරයි
ඒක නපුරයි කැපෙන්නේ කතුරයි
එලන්නේ සතුරයි පාවඩ අතුරයි
පහක් ඉතුරුයි වචන ගළං යයි
දෙගොඩ තලං යයි හුළඟක් හමා යයි
හිටි තැන් දමා යයි මට දැන් ඇති වෙයි
මුදවා ගත් ප්‍රදේශ පරදේස විදේශ
විශාරද ශාරධා ප්‍රවේසමෙන්!!
සීතලෙන් සීතල සිතුවිලි සිහිකල
බිහිකල මම තාත්වික ශ්‍රී ලාංකික
[Chorus]
අපි නැති තැන නම්
කලාවට වමාරන තරමට ගලනවා ඕජස්!!
බර වචනයක් නෑ
උඹලට වචනයයි සිංහලයි දැනුමක් නැතිකම
වෙනස පිළිගන්න මනසකින් බැරිකම
කොහෙද නිහතමානිකම? ඇත්තේ හිතේ කැරිකම
ඒක නිසා තමයි ආස ගෙවන්නට දේස වාස
දවස් පැය ගනන් මාස උසම තැනක තනිකම!!
නිතර නිතර හිත කෑර කෑර
අනන්ත වාර වාර ගෙවයි සාර සාර බොල !
මිනිස්සු ජීවත් වෙන හීන ලෝක වල
හීනේ පාට කරේ ප්‍රාණ භාර කරේ මමයි
හීනේ පාට කරේ ප්‍රාණ භාර කරේ මමයි !!
[Verse 2]
තාමත් ලංකාවේ Rap Biggie, NAS, Kurupt, 2Pac
එතනින් එහා දුකක් තේරුමක් නෑ හුඟාක්
ඇරුනම නරා අද්විතී ඔලු මොළ කන පද්ධතී
සක්කර අති සක්විතී අත පය කන් රත්වෙතී
යතුරක් තියමි ආවේණික නැති
කාලෝචිත ඇති එපමණයි ආමෙන්!
අකුරක් ලියමි කනක තියමි
කනට ගහමි කන් ඇඹරේවි ආයෙත්!
ගුරා මතුරපු කඩුවකින්
සිඳින බිඳින ගෙල හිඳින පඟර පෙළ
සුදු කොඩි දෙන ලෙල හිලක් උඹේ නලළ මගේ වචනේ කැළැල
පෙලෙල්ල ගිනි වලල්ළ කියපන් උඹ ලලල්ලා!!
හිතාම මතාම අතක් වනා-තරඟෙට
ඉතාම සතාම රැපක් වනා-තරිකිට
පිතාවන පුත්‍රයාද මතක් කරා-දරුවට
නිසාම දසාව ආයෙත් වචන මරුවට
සිරිත විරිත මට විරිත්තන් පුරුද්දෙන් පර
කිරිච්චන් කොල්ලෝ ඇට ගෙල වැල හොයං කඹ
පෙරලා නිවලා
පොවලා මේ අළුත් රැප් කසාය!
අළු ටික ගසාන නෑ හීන වස්සාන
වචනේ වචනේ මේකේ ටික ටික ගස්සාන
තිගැස්සී සිල් ගත්තත්
පිල්ලී උඹලා හිටගත්තත්!!
වචන එලන එක නවත්තපං
මොකක්ද බං? උඹේ හිත රවට්ටපං
මොන පකක් ද බං!! මතක් කරං
Twista, Busta Rhymes, Tech N9ne පොතක් අරන් බං !!
අපිට මෑතකදී හිටි දිවි දී මිදී රිදවා නැවත උපත ලත්
සිරි ලක් පිරිහිලා ඉහිරිලා කලාවත් වෙලාවත්
තියලා! තියලා! තියලා! යන කලාවත් කලාවක්
පිකාසෝ - Chrish Vix
Credits

About “Thrastha Adahas | ත්‍රස්ත අදහස් [Explicit]” by Drillteam

Read the complete lyrics to "Thrastha Adahas | ත්‍රස්ත අදහස් [Explicit]" by Drillteam from the album "Thrastha Adahas" in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Thrastha Adahas | ත්‍රස්ත අදහස් [Explicit]" is performed by Drillteam. from the album "Thrastha Adahas" in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Thrastha Adahas | ත්‍රස්ත අදහස් [Explicit]", explore more songs by Drillteam using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Drillteam · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Thrastha Adahas | ත්‍රස්ත අදහස් [Explicit]" is credited to Drillteam. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Thrastha Adahas | ත්‍රස්ත අදහස් [Explicit]" appears on "Thrastha Adahas" in 2021.

Visit the Drillteam artist page at /artist/drillteam for biography, popular tracks, and links to more lyric pages.