Lyrks
Lyrks
Lyrks
Cover Art

Sandawan Ruwin Lyrics by Harsha Dhanosh, Raween Kanishka

2017

සඟවන් රුවින් සාර ආශා හැඟුම් ගේන
තරුවන් නුවන් බාර නාරී ගමන් තාල
දුටුවන් වශී වූව ශෝභා වතින් කෝල
නෙක මල් පැතුම් හීන සේයා ලදුන් ගේන
නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල
Instruments
ඉඟ සුඟ පා සුරගන රූ වත
උතුරන ආශා රෑ පුරා
රූ වරුනා කළඹන මේ සිත
ඉඟ සුඟ වා වත මලරූබරින්
නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය..
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය..
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය..
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල..
Could you be the most beautiful girl in the world
Cause Girl you’re my precious than diamonds in Pearls
I just can’t describe it
I ain’t got the words
Your are my number one
I’ll always put you first
My lady so the perfect soulmate
You’re beauty is divine you’re heart I wont break
I’m gone be there for you good and the pain
You’re my destiny you’re part of a greater plan
රූ නාරියේ ඉදුරන් සිත්තමේ
මා මන කළඹනා
තරු අකාහේ රෑ තරු වාගේ
වත දිදුලනා
නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල
නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල
නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

About “Sandawan Ruwin” by Harsha Dhanosh

Read the complete lyrics to "Sandawan Ruwin" by Harsha Dhanosh, Raween Kanishka in 2017. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Sandawan Ruwin" is performed by Harsha Dhanosh, Raween Kanishka. in 2017 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Sandawan Ruwin", explore more songs by Harsha Dhanosh, Raween Kanishka using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Harsha Dhanosh · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Sandawan Ruwin" is credited to Harsha Dhanosh, Raween Kanishka. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Sandawan Ruwin" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Harsha Dhanosh, Raween Kanishka artist page at /artist/harsha-dhanosh for biography, popular tracks, and links to more lyric pages.