Lyrks
Lyrks
Lyrks
Cover Art

Kathandare ( කතන්දරේ ) Lyrics by Kaizer Kaiz

2016

(Genevieve )
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ//
(Kaizer Kaiz )
ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ
දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ
විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියැදුන මලකට
යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට
ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට
(Genevieve)
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ//
(Kaizer Kaiz)
මිතුදම උගස් කලේ අපි ආලේට
සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට
සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම
මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන්
උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක්
අපේ කතන්දරේ එක හිතක් නිදි
අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි
ආසත් නෑ විදවන්න මෙතරම්
ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන්
දැන් හිත හයියයි කොච්චර තැලුවත්
දෙන දෙයක් දෙන්න ජිවිතේ
මම සුදානම්
(Genevieve)
පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා
කෝලම් පුරසාරම් දැන් සායම් තවරා
හීනෙන් නෑ හිනෙන්වත් සෙනෙහේ බිදලා
ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා
රවටා නෑ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ//
Lyrics Public By - Wagmee

About “Kathandare ( කතන්දරේ )” by Kaizer Kaiz

Read the complete lyrics to "Kathandare ( කතන්දරේ )" by Kaizer Kaiz in 2016. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under R&B.

"Kathandare ( කතන්දරේ )" is performed by Kaizer Kaiz. in 2016 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Kathandare ( කතන්දරේ )", explore more songs by Kaizer Kaiz using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Kaizer Kaiz · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Kathandare ( කතන්දරේ )" is credited to Kaizer Kaiz. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Kathandare ( කතන්දරේ )" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Kaizer Kaiz artist page at /artist/kaizer-kaiz for biography, popular tracks, and links to more lyric pages.