Lyrks
Lyrks
Lyrks
Cover Art

Nil As Nidi Naha Lyrics by Kalpana Kavindi

2021

නිල් ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා
නිල් ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා
නපුරුම කතා පුරුදුම කලා..
මතක මත් වෙලා..
හුරතල් වෙලා ඇස් කියවලා
සිහින සිරවෙලා
සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ ලොව බලන්නේ
නුබේ ඇස් දෙක නිසා
කවි ඇස් පොතේ මුලකුරු පවා..
කියාදුන්නේ ඔයා…
තුරුලෙම තියා ඉමුදෝ කියා..
හීන හැදුවේ ඔයා..
සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා
නිල් ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව්‍ රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා

About “Nil As Nidi Naha” by Kalpana Kavindi

Read the complete lyrics to "Nil As Nidi Naha" by Kalpana Kavindi in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Nil As Nidi Naha" is performed by Kalpana Kavindi. in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Nil As Nidi Naha", explore more songs by Kalpana Kavindi using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Kalpana Kavindi · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Nil As Nidi Naha" is credited to Kalpana Kavindi. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Nil As Nidi Naha" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Kalpana Kavindi artist page at /artist/kalpana-kavindi for biography, popular tracks, and links to more lyric pages.