Lyrks
Lyrks
Sign In
Cover Art

Asala (ඇසල) Lyrics by Keefa (Rap)

2024

1st verse

පාලුයි දැන් උඹ නැති අපායක් මේ ගේම
අයියෙක්ට මල්ලියෙක් තමයි නේ හැමදේම
උනාට පස් දෙනෙක් දුවන්නේ එක ලේම
ඔය නැති උනා මාත් ඇතුලෙන් මැරුනා එවෙලේම

නිවන්න බඩගින්න තියෙන දේ තම්බලා
ජිවිතෙ දිනන්න හොඳ නරක උගන්නලා
වැටෙන හුස්මක් ගානේ පිටතට නොපෙන්නුවත්  කාටත් වඩා වැඩියෙන්ම දුක් උනේ මේ අම්මලා

රංකඳ නැතුව කඳුලෙන් දෑස තෙත් වී
කෝ පන ඇසල මම ඔයාගෙ නෙත්මි
කෙසේද දරාගන්නේ ඔයාගෙ වියෝවෙන් පස්සෙ හිනා වෙන්න වාරු ගන්න හිත නෑ සමත් වී

කිසිම කතාවක් නැ ගොලු වෙයි මොහොතකට ඇස් පිල්ලම් නොගහා බලන් ඉද්දි උඹ අසල
කාගෙවත් හිනාවක් නෑ ගමම වී සසල
ලබන භවයෙදි ආයෙත් හම්බු වෙමු ඇසල

Hook [ Liyan ]

මගේ පුතේ හිනා වෙන්න මගේ චුටි පුතේ බදාගන්න මාව..//

2nd verse

නෑ හිත එක් තැන් දුවන්නෙ හොයන් මතක
ඔයා නැති විනාඩියත් දැනුනේ වගේ ශතක
තවත් බෑ ජීවත් වෙන්න චූටි පුතේ අම්මට නම් යන්න කියයි හිත මේ ඔලු හැරුනු අතක

දැන්වත් ඇස් ඇරේවිදෝ කියලා බලාගෙන
ඉද්දි යයි දුක් ගඟක් පපුතුරේ ගලාගෙන
වැඟිරෙයි මුහුදකට කඳුලු එක්කෝ මැරිලාවත් ගියා නම් එකක් මේ පපුවවත් පලාගෙන

වෙයි අකමැති දේවලුත් වෙන් නෑ කැමැත්තම
මගේ උන් දැන් ඇති හොල්ලගෙන කනත්තම
සක්කරයා කිව්වා වීසා තිබිලත් මුන් එන්නෙ නැත්තෙ උන් ආවොතින් සික් වෙනවා හින්දලු කනත්තම

එපා යන්න කවුරුත් අකාලයේ නැසී
සෙන්පති නැති වෙද්දි හමුදාවත් පසූ බසී
ඔව් මටත් ඇඬුනා අයියාගේ අඳෝනාව ඇසී
කවද්ද කෝප්පයක් ගහන්නේ වට වෙලා මසී

Hook [ Liyan ]

මගේ පුතේ හිනා වෙන්න මගේ චුටි පුතේ බදාගන්න මාව//

About “Asala (ඇසල)” by Keefa (Rap)

Read the complete lyrics to "Asala (ඇසල)" by Keefa (Rap) in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Asala (ඇසල)" is performed by Keefa (Rap). in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Asala (ඇසල)", explore more songs by Keefa (Rap) using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Keefa (Rap) · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Asala (ඇසල)" is credited to Keefa (Rap). Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Asala (ඇසල)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Keefa (Rap) artist page at /artist/keefa-rap for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.