Lyrks
Lyrks
Lyrks
Cover Art

Hinahenna Oba Ekka Lyrics by Keshan Shashindra

2021

හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදං
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරං
මං ආවෙ ඔබව පතන්... මං ආවෙ ඔබව පතන්...
හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදං
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරං
මං ආවෙ ඔබව පතන්... මං ආවෙ ඔබව පතන්...
මුණ ගැසුනු දා සිටම අපි ලං වෙලා
අපි උන්නේ අපගේම විතරක් වෙලා
සිහි කරන මතකයම සතුටක් වෙලා
මගේ ලෝකයේ රැජිණ නුඹමයි සදා
හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදං
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරං
මං ආවෙ ඔබව පතන්... මං ආවෙ ඔබව පතන්...
පිපි එකම මල් කැකුල නුඹමයි සිතේ
පැතු සිහින නුඹ එක්ක ඉටු වී තියේ
දුක් කඳුළු කිසි විටෙක නැහැ අප ලොවෙ
එක් සිත් දරා සිටිමු සිටියා වගේ
හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදං
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරං
මං ආවෙ ඔබව පතන්... මං ආවෙ ඔබව පතන්

About “Hinahenna Oba Ekka” by Keshan Shashindra

Read the complete lyrics to "Hinahenna Oba Ekka" by Keshan Shashindra in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Hinahenna Oba Ekka" is performed by Keshan Shashindra. in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Hinahenna Oba Ekka", explore more songs by Keshan Shashindra using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Keshan Shashindra · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Hinahenna Oba Ekka" is credited to Keshan Shashindra. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Hinahenna Oba Ekka" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Keshan Shashindra artist page at /artist/keshan-shashindra for biography, popular tracks, and links to more lyric pages.