Lyrks
Lyrks
Lyrks
Cover Art

Eka Sarayak Amathanna Lyrics by Lavan Abhishek

2021

එක සැරයක් අමතන්න මතකයිනම් මාව
වෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තව
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමා
පුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි
ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ
ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ
හමුවුනු තැන මම ඉන්නම්
දැක ගන්නට ඔබව
හමුවේවි කවදාහෝ
ආගිය මගක අප
හැරවිය හැකි නම් කාලය
සියල්ල වෙයි නිවරදිව
ඉල්ලන්නෙ ඔබම තමයි
මේ තනි හිත තාම්
ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ
ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ
නපුරු වුනේ රන්ඩු වුනේ
පමණට වැඩියෙන් ඇත්ත
හිත ඇත්තේ තිබ්බ සෙනේ
පිරිසිදු වැඩි කමට
හැරවිය හැකි නම් කාලය
සියල්ල වෙයි නිවරදිව
ඉල්ලන්නෙ ඔබම තමයි
මේ තනි හිත තාම්
එක සැරයක් අමතන්න මතකයිනම් මාව
වෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තව
අවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමා
පුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි
ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ
ඔබ වාගේ හිත සැනසු
ඔබ වාගේ හිත රිදවූ
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

About “Eka Sarayak Amathanna” by Lavan Abhishek

Read the complete lyrics to "Eka Sarayak Amathanna" by Lavan Abhishek in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Eka Sarayak Amathanna" is performed by Lavan Abhishek. in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Eka Sarayak Amathanna", explore more songs by Lavan Abhishek using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Lavan Abhishek · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Eka Sarayak Amathanna" is credited to Lavan Abhishek. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Eka Sarayak Amathanna" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Lavan Abhishek artist page at /artist/lavan-abhishek for biography, popular tracks, and links to more lyric pages.