Lyrks
Lyrks
Lyrks
Cover Art

Mage Hitha Gaththa Lyrics by Nilupul Bandara

2022

මගේ හිත ගත්ත පෙම්වන්ති නුබමයි කියා
සඳ තරු ගානේ තිබුනා ලියා
නෙතු පවසන්නේ සනසන්නේ හැඟුමන් තියා
හදවත මාගේ සිතුවම් වියා
සඳවන් දෙනුවන් පියා
රුව පිරිනාරි මුමුණයි කතා//
රතු රෝස මල් යායේ
හිම රේණු වැටුනාවේ
හිතමත්තේ පැතුමන් තියාලා//
ඇය එයිද ලං ලං වෙලා
පැතු හීන මන්මත්වෙලා
මනලෝල හිත මාගේ පෙම්වත් වෙලා
මගේ හිත ගත්ත පෙම්වන්ති නුබමයි කියා
සඳ තරු ගානේ තිබුනා ලියා
නෙතු පවසන්නේ සනසන්නේ හැඟුමන් තියා
හදවත මාගේ සිතුවම් වියා
සඳවන් දෙනුවන් පියා
රුව පිරිනාරි මුමුණයි කතා//
ඉගි පාන නිල් දෑසේ
රුව හීන මැවුනාවේ
හැමතිස්සෙ හැගුමන් ලියාලා //
ළඟ ඉන්න එන්නම් කියා
නුඹ එන්න අත්වැල් වෙලා
ඉටුවේවි අපේ හීන ඇත්තක් වෙලා
මගේ හිත ගත්ත පෙම්වන්ති නුබමයි කියා
සඳ තරු ගානේ තිබුනා ලියා
නෙතු පවසන්නේ සනසන්නේ හැඟුමන් තියා
හදවත මාගේ සිතුවම් වියා
සඳවන් දෙනුවන් පියා
රුව පිරිනාරි මුමුණයි කතා//

About “Mage Hitha Gaththa” by Nilupul Bandara

Read the complete lyrics to "Mage Hitha Gaththa" by Nilupul Bandara in 2022. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Mage Hitha Gaththa" is performed by Nilupul Bandara. in 2022 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Mage Hitha Gaththa", explore more songs by Nilupul Bandara using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Nilupul Bandara · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Mage Hitha Gaththa" is credited to Nilupul Bandara. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Mage Hitha Gaththa" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Nilupul Bandara artist page at /artist/nilupul-bandara for biography, popular tracks, and links to more lyric pages.