Lyrks
Lyrks
Lyrks
Cover Art

Wellen Thelada Mawaala Lyrics by Ravi Royster

2020

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා
විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා
ගිරි මද්දහනේ හැන්දෑවේ
නවතා නෑ මා සංචාරේ
පණවන් සේ බැදිලා
සඳවන් රූ සරාලා
සගවාලා නෑ ශුන්ගරේ
පියඹාලා යමුද මල් පාරේ
යලි මං නෑ හැරීලා
දුක නම් නෑ දැනීලා
පෙන්නා නිසි කාරනාව
තනමී රජ මාලිගාව
පොලවේ වැලි පාගලාම
තේජමාන පානවා
මුව මී හද වේදනාව
නගමූ මුව මල් සිනාව
දිනලා මිස නෑ පරාද
කිරුල දරමි ලොවම ජය අරන්
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා
විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා
වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

About “Wellen Thelada Mawaala” by Ravi Royster

Read the complete lyrics to "Wellen Thelada Mawaala" by Ravi Royster in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Wellen Thelada Mawaala" is performed by Ravi Royster. in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Wellen Thelada Mawaala", explore more songs by Ravi Royster using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Ravi Royster · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Wellen Thelada Mawaala" is credited to Ravi Royster. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Wellen Thelada Mawaala" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Ravi Royster artist page at /artist/ravi-royster for biography, popular tracks, and links to more lyric pages.