Lyrks
Lyrks
Lyrks
Cover Art

Mala Manasin Lyrics by Ravin B

2017

[Hook : Ravin B]
කඳුලින් රවටන්න බෑ දැන්
අඳුරින් මිදී මන්
සුසුමන් වියැකි ගියාදෙන්
නුඹ ගැන රිදුම් දුන්නේ දුකින් එදා
මං මුලා වුනා
[Verse 2: Ravin B]
මලමනසින් ඇවිද්දා මංමුළා වෙන්
මගදෙපස මතක් කරයි උඹෙයි මගෙයි කතාවන්
අපි ගැනම මවාගත් ලොකෙම කුඩු උනාමත්
උඹ හැමදාමත්ම හෙව්වෙ වැරැද්දට සමාවක්
සින්දෙ නැ මං පියාපත් උඹ ඉගිලෙන්න ගියාමත්
උඹ හදවත පිට වික්කා මම සින්නක්කර ලියාගත්
මට නින්දා කරයි වෙලාවත් මම උඹ හින්දා කෙලෝගත්
මට ඔච්චම්කරයි හිනාවත් උඹ සෙල්ලම් කරේ හිතාමත්
දැන් දිනකර පැයුවත් මට විනකර ඇ ගියත්
මම හාරපු නිදන් වලේ බැහැගන වෙන එකෙක් හැරුවත්
මතක් වෙද්දිත් අච්චාරුවක් අපි පැද්ද ඔරු පාරුවත්
කතක් මොකටද දුකක් එක්ක හොදයි අත්මාරුවක්
පෙර පිනකට බේරුණේ දැන්වත් උඹ සෙනසුරු මාරුවක්
යනකොට බොක මට මතක් උනා උඹ දුන්නු හාදුවක්
වැඩකට ගන්න බැරි බැග්එකක් උඹෙ නැහැනෙ කාදුවක්
හදවත රිද්දුව හින්දයි කිව්වෙ මේක උනෙ නැහැ පාඩුවක්
[Hook : Ravin B]
කඳුලින් රවටන්න බෑ දැන්
අඳුරින් මිදී මන්
සුසුමන් වියැකි ගියාදෙන්
නුඹ ගැන රිදුම් දුන්නේ දුකින් එදා
මං මුලා වුනා
[Verse 2: Prasa Kg]
මං මුලාවෙලා නොදැනිම තිබ්බේ දක්කා
ඔයා හිනාවුන නිසා දැන් ගොනා වික්කා
නයා පෙන්නලා ආදරේට කෙරුවෙ ඇයි නිගා
දැන් කමක් නෑ උබ කාගෙ අතින් ගත්තත් හු..ආ
බැන්ද රැප මකා ගන්ඩ නෑ දුකක් මට
බොරුවෙන් පිරිල තිබ්බ නිසාද හිර කට
ගලුවෙ පෙරීලා තෙමීලා නෙත - යට
හිත පැලුවෙ නැ,, පැලුවෙ සිරා වුනු නිසා යකො මට
බොරුවක් එප, රැවටෙන්නෑ මන් ලඳෙ, වැටෙන්න ලිඳෙ, මන් කාවෙ මදෙ,දැන් තරු මැද්දෙ හඳෙ
දුකයි සතුටයි වෙලා තිබුනෙ, ව්ඳවන ගමන් වින්දෙ,අඩවන ගමන් ඉම්බෙ, රිදවන ගමන් බින්දෙ
මුලීන්, ගලවන්නෙ නෑ, එත් විඳවන්නෙත් නැ ,අයෙත් කරගන්නෙ නැ ලන්
පලිනන් අරගන්නේ,, නැ මන්..ඇත්ත සල්ලි වලට ගන්ඩ බරි බඩුවක් නෑ බන්
[Hook : Ravin B]
කඳුලින් රවටන්න බෑ දැන්
අඳුරින් මිදී මන්
සුසුමන් වියැකි ගියාදෙන්
නුඹ ගැන රිදුම් දුන්නේ දුකින් එදා
මං මුලා වුනා
Credits

About “Mala Manasin” by Ravin B

Read the complete lyrics to "Mala Manasin" by Ravin B in 2017. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Mala Manasin" is performed by Ravin B. in 2017 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Mala Manasin", explore more songs by Ravin B using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Ravin B · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Mala Manasin" is credited to Ravin B. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Mala Manasin" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Ravin B artist page at /artist/ravin-b for biography, popular tracks, and links to more lyric pages.