Lyrks
Lyrks
Sign In
Cover Art

Asaneepe (අසනීපේ) Lyrics by Samith Gomes

2021

VERSE (Samith Gomes)
නිදාගෙන ඉද්දි පහළ පැල ගාව
මී මැස්සෙක් හොල්මන් කරා මගේ කන ගාව
(Yeah) නැගිටලා අරන් ඵලදාව
ගෝමස් සමිත් ආවා කෝ රැප් අහන ජනතාව
අවදි වෙන්න දැන් හීනයෙන්
අරන් ආව ණයක් මේ පාරනම් මං චීනයෙන්
හා! යැං හුං වෙචු වෙඥ වැං වුං
වැඳගෙන හිටියා ඇති මිදෙන්න දැන්වත් සීලයෙන් සීලයෙන්!

ගැට ගහපන් හුස්ම
ලොකුවට මහපු කලිසමේ මැස්ම
කරකවලා දාපු හිසේ වැස්ම
විහිඳමු ඇමරිකානු සංගීතේ රැස්ම!
දැන්නම් දැන්නම් මතු වෙන්නේ උඩ කරල කැණීම්
පොරකාල පෝලිමේ ඉඳන් ගත්ත කාලේ කාලි පැණි
ඇඟ පුරා දුවලා over dose වෙන්න කලින්
වෙන් කරන් විස වලින් ගන්න හුස්ම අසනීප පෙනහළු වලින්

HOOK (Lahiru Sandeep)
මෙහේ වෙන වැඩ මාර මාර
සිංදුම ඇහුවත් කන් හාර හාර
ගැටගැහිලා මොලේ නහර නහර
අසනීප more අවසානේ කෝ වුණ භාර හාර

මෙහේ වෙන වැඩ මාර මාර
සිංදුම ඇහුවත් කන් හාර හාර
ගැටගැහිලා මොලේ නහර නහර
අසනීප more අවසානේ කෝ වුණ භාර හාර

VERSE (Samith Gomes)
නින්දෙන් ආයෙත් පණ ආවත් බලන් ඉද්දී ජනතාවත්
අරන් ආවේ ඵලදාව පහුකරන් පැනමාවත්
දෙන්න කලින් ඵල ගැන්නා දින ගණනාවක්
ඉන්න පුළුවන් වේවී සනීපෙන් ආයෙත් මම නාවත්

යටිගිරියෙන් සැනසූ හඬ ගොළු
පිටකොඳු පුපුරන ඉන්න බෑ ඒ අස්සෙ කාලා ඔළු
අද දෙරණින් කිව්ව දෙයියා බලන් ඉද්දිම නැවත්
අරන් බෙහෙත් මුහුදෙන් තාමත් අසනීපයි පෙනහළු!

තනියම තමා සටන
ඡන්ද මේනියාව හැදුන ට්රැක්ටර් සීලරතන
සිහසුන සුන් වියරුවෙන් නටන
කොලොප්පන් වෙනවා දරුණුවට ඔලුව බලන් ඉන්න මටම

පුදුම හිතෙන්නේ කාටත්
මේ ග්රහලෝකේ දැකලා නෑ ඇමරිකාවේ නාසත්
මේක හැදු මක බාසත් නැති වුණාට මං ආසත්
එකතු කරන් නටන්න එන්න දෙදරන් අහසත්

HOOK (Lahiru Sandeep)
මෙහේ වෙන වැඩ මාර මාර
සිංදුම ඇහුවත් කන් හාර හාර
ගැටගැහිලා මොලේ නහර නහර
අසනීප more අවසානේ කෝ වුණ භාර හාර

මෙහේ වෙන වැඩ මාර මාර
සිංදුම ඇහුවත් කන් හාර හාර
ගැටගැහිලා මොලේ නහර නහර
අසනීප more අවසානේ කෝ වුණ භාර හාර

About “Asaneepe (අසනීපේ)” by Samith Gomes

Read the complete lyrics to "Asaneepe (අසනීපේ)" by Samith Gomes in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Conscious Hip-Hop, Hip-Hop, Rap.

"Asaneepe (අසනීපේ)" is performed by Samith Gomes. in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Asaneepe (අසනීපේ)", explore more songs by Samith Gomes using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Samith Gomes · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Asaneepe (අසනීපේ)" is credited to Samith Gomes. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Asaneepe (අසනීපේ)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Samith Gomes artist page at /artist/samith-gomes for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.