Lyrks
Lyrks
Cover Art

Finally (අවසාන වශයෙන්) Lyrics by Smokio

2018

(1st Verse)
යාලු මේවා බිව්වාම ලෝකේ මාරම අමුතු තැනක්
ඒ වසරත් එක්ක පපුවට වැදුනා අකුණු සැරක්
දෙපාරක් හිතුවේ නෑ යන්නත් කලින් ඇසුරු සැනක්
එකපාරයි ගැහුවේ ඇස් වල බැදුනා මකුළු දැලක්

(ඒ) කඩ තුරා කඩා ගන්න බැරුව
ඉඹ හින්දා ඇත කපා ගන්න බැරුව
ගැලුව ලේ නහර වල විසකට හැරුන
මිනිස්සු නෙවෙයි පිල්ලි ඉන්නේ බාගෙට මැරුව

ජීවිතේ දිහා බලන්නේ වහගෙන ඇස්
අතරමන් වෙලා ලෝකෙක හතරැස්
මත වෙනුවෙන් වැඩති රටක හදගැස්ම
පටන් ගත්තා රටක පසුබැස්ම

ගිදාබැහැලා ඇට මිදුළුකරා
උනුත් මැරෙමින් අනිත් එවුන්වත් නොමේරි මරා (ah)
හැමදේම සුනුවිසුනු කළා
ප්‍රශ්නාර්ථය විතරක් ඉතුරු කරා (yeh)

(Hook)
දැක දැක්කත් ඇස් පනාපිට
නොපිළිගෙන මුව අයාගෙන
කිමද කරනුයේ බලා හිද
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
ඇත්ත තිර රෙද්දකින්...

(2nd Verse)
වසා ගෙන කිළුටු වෙසක් අරන් මිතුරු
නොදැනීම ජීවිතේම කලේ සිදුරු
විදාගත නොහි පියාපත අතගලිවු
අළුයට හඩයි සියොතුන් ගිනි ඇවිලුණු (ah)

ආත්මයක් නැතිව
මත්‍යාව සත්‍යක්ව දැක ඊට ගැතිව
අශ්චිල අසම්මයට ලැදිව
ගලවාගත නොහැකි ලෙස බැදී ඇත්ත දැඩිව

සැපකයි සිතා කකුළුවා දිය සැලිය
ජීවිත උඩින් තියලා රත් කරනවා යටින් තැටිය
කොච්චර කිව්වත් තේරෙන්නේ නැති උන්ගේ ඔලුවේ මැටිය
කොහොමත් කනකට ගන්නේ නැති එක අපේ උන්ගේ හැටිය

දෙමාසික මුදලින් මත රවනයෙන්
අමතක වෙලා ජීවිතය කෙලවර වන බව මරණයෙන්
කොටසක් විතරක් බේරුනත් දශමයෙන්
තේරුම් අරන් තැනකදී අවසාන වශයෙන් (Ah)

දැවුණ දළ ඇත්තු
මිතුර මිතුර සෙවණට එද්දී හිලෑ වුනා සත්තු
විසක් කරලා කුඩු ගංජා අරක්කු
ඇත්ත ලග දන ගැහුවා නොවී මන් පරක්කු

හොයන්න අමාරුයි කළුනික
එත් අමාත්දිපිකව ඉන්න හදා හදාගත්තා මම හිත
සිහිවිලකලේ ඒ නෙමේ දැන් එපා මට මදුවිත
අලුත් මිනිහෙක්ව හැදුව ගසලා දාලා අළු ටික (ah)

(Hook)
දැක දැක්කත් ඇස් පනාපිට
නොපිළිගෙන මුව අයාගෙන
කිමද කරනුයේ බලා හිද
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
ඇත්ත තිර රෙද්දකින් වසා ගෙන
Credits

About “Finally (අවසාන වශයෙන්)” by Smokio

Read the complete lyrics to "Finally (අවසාන වශයෙන්)" by Smokio in 2018. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Finally (අවසාන වශයෙන්)" is performed by Smokio. in 2018 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Finally (අවසාන වශයෙන්)", explore more songs by Smokio using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Smokio · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Finally (අවසාන වශයෙන්)" is credited to Smokio. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Finally (අවසාන වශයෙන්)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Smokio artist page at /artist/smokio for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.