Lyrks
Lyrks
Lyrks
Cover Art

Awa Awa (ආවා ආවා) Lyrics by Spike Universe, BabeOnDaBeat

2023

පටන් ගත්තෙ අවුරුදු 20 කට කලින්
\nසංගීත රටා මැව්වා හෙමින් හෙමින්
\nමේකයි වෙලාව, නැහැ බොරු කලාව
\nSpike පළමු පන්තියෙ හැම අතින්
\n
\nඅදින්නෙ කළු, හදවත සරු
\nවිශ්වය මමයි, අතරෙ අනෙක් තරු
\nඕනෙ නෑ සළු, කෙල්ලෙ මම රළු
\nමනුස්සකමට කරනව මම ගරු
\n
\nලොකු ලොකු හීන, වල පීන පීන
\nසැනසුම හොයනව මේ භවයේදීම
\nමෙනෙහි කරමි කුසලයෙ ආදීන
\nහිතේ සතුට සැමවිට දන් දීම
\n
\nආවා ආවා, ඔන්න ආවා
\nරැගුම් රගනා තාලෙ හා මා
\nආවා ආවා මෙන්න ආවා
\nහැගුම් ගාලක රැදේ මා හා
\n
\n(නෑ නෑ) අමතක නෑ මතකයි වගෙ අද
\nමිතුරු වෙසින් ආ සතුරු නඳ
\nනවත්තන්නෙ නෑ කිසිදෙයක් මැද
\nමෙලෙස ලියමි ගැලෙපන ගී පද
\n
\nනිසි අවධානය වෙත රිසි සැලසුම
\nගරුතර නෙවෙයි මගේ ගති පැවතුම
\nපරතෙර වෙත යන්න කරන ඇරඹුම
\nඉදිරිපත්කරනව සදහා නැරඹුම
\n
\nකරන්නම් කලාවෙන් රැසිරු කම්පන
\nමවන්නම් හරවත් විචිත්‍ර කල්පණ
\nගයන්නම් රන් ගී සතුට රන්දන
\nතාල මවන මගේ හෘඳ ස්පන්දන
\n
\nආවා ආවා, ඔන්න ආවා
\nරැගුම් රගනා තාලෙ හා මා
\nආවා ආවා මෙන්න ආවා
\nහැගුම් ගාලක රැදේ මා හා
\n
\nආවා ආවා, ඔන්න ආවා
\nරැගුම් රගනා තාලෙ හා මා
\nආවා ආවා මෙන්න ආවා
\nහැගුම් ගාලක රැදේ මා හා\n\n

About “Awa Awa (ආවා ආවා)” by Spike Universe

Read the complete lyrics to "Awa Awa (ආවා ආවා)" by Spike Universe, BabeOnDaBeat in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under ශ්‍රී ලංකා (Sri Lanka), Adult Contemporary, Hip-Hop.

"Awa Awa (ආවා ආවා)" is performed by Spike Universe, BabeOnDaBeat. in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Awa Awa (ආවා ආවා)", explore more songs by Spike Universe, BabeOnDaBeat using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Spike Universe · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Awa Awa (ආවා ආවා)" is credited to Spike Universe, BabeOnDaBeat. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Awa Awa (ආවා ආවා)" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Spike Universe, BabeOnDaBeat artist page at /artist/spike-universe for biography, popular tracks, and links to more lyric pages.