Lyrks
Lyrks
Lyrks
Cover Art

Diyunu Nee Manussayo Lyrics by Tharaka Mahesh

2020

මුලක් මතක නැති
අග අමතක නැති
ජීවිත හරිහැටි කිසි තේරුමක් නැති
තේරුමක් ඇති තේරුම් කර ගන්න ප්‍රිය නැති
අමුතුම ලෝකෙක ජීවත් වෙන්නෙ අපි
ආගම දහමට ළැදි නැති තරුණයෝ
මිත්‍යාව අදහන සමහර බක්තිකයෝ
වැඩිහිටි වචනෙට ගරු නැති නරුමයෝ
දියුණු වෙන ලෝකෙ දියුණු නෑ මනුස්සයෝ
තාක්ෂණයෙන් උඩටම යන්න හදන අපි
දැනගන්න ඕනේ සීමාවන් ඇති
නරක දේ නම් කරනවා හරි හැටි
කරන්න එපා දේවල් බං හරි නැති
ඕවනව වඩා කිසි දෙයක් ඕන නෑ
මනුදම් නැති ලොව මට ඕනෙ නෑ
මව පියා නැත්නම් අද උබ නෑ
එහෙම හිතුවොත් මහලු මඩම් ඕනෙ වෙන්නෙ නෑ
කෙලින් පිට ඉන්නත් එළිමහන් සෙල්ලම්
කාගෙ කාගෙ සෙල්ලම් යනවා මෙල්ලම්
වැඩකලේ නෑ බං අපි වාසි අල්ලන්
පාසි පෑගුනත් වැටුන්නෑ පල්ලම්
වැටි වැටි නගිනවා මම උස කන්දක්
මගෙ රැප් වළදෙන් බෙදා ගනින් හැන්දක්
කරමතින් නෙමෙ ආවෙ තියෙනවා කොන්දක්
හොඳ පේන්නෙ නෑ මිනිසුන්ගෙ ඇහෙ රොඩ්ඩක්
පොඩ්ඩක් හිතපන් මනුදම් කෝ
තරම දැනන් උබ රගපන් ඩෝ
ගෙවෙනා ජීවිත වෙන්නෑ ස්ලෝ
දවසක පොඩ්ඩුත් වෙනවා ප්‍රෝ
ඒ ඒ බලපන් ඩෝ
දවසක උඩටම එනවා ඩෝ
උබ හින්දා මාත් එක්ක හිටි උන් කෝ
උන්ට පණ උනත් දෙනවා ඩෝ
කෝ ඉරිදට දැන් දහම් පාසලක්
ටියුෂන් සිසුවට නෑ විරාමයක්
කුණුහරප ගලනවා වගෙ කරාමයක්
දැන්නම් රට පැසවපු තුවාලයක්
කොල්ලො ගොඩක් අද වැලිකඩ
උන්ගෙ සිතුවිල්ල වැරදිද
මව්ගේ නැළවිල්ල මදිවද
ඔය පොෂ් කෙල්ලොන්ගෙ කෝ පතිවත
හැදියාවක් නෑ සමාජෙ ඉදිරියෙ
ඉන්නට බෑ අද හිටියත් පාඩුවෙ
ගොඩක් උන් ආලය හෙව්වේ කාමරේ
අවජාතකයි දරුවා දැමුවා කාණුවේ
ඒ ජීවිතේ හදාගන්නවා
වචනයක් කියලා දුන්නෙ බං
එකා එකා පස්සෙන් නොයා
තනියෙන් තමං නැගිටපාන්

About “Diyunu Nee Manussayo” by Tharaka Mahesh

Read the complete lyrics to "Diyunu Nee Manussayo" by Tharaka Mahesh in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Diyunu Nee Manussayo" is performed by Tharaka Mahesh. in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Diyunu Nee Manussayo", explore more songs by Tharaka Mahesh using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Tharaka Mahesh · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Diyunu Nee Manussayo" is credited to Tharaka Mahesh. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Diyunu Nee Manussayo" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Tharaka Mahesh artist page at /artist/tharaka-mahesh for biography, popular tracks, and links to more lyric pages.