Lyrks
Lyrks
Lyrks
Cover Art

Seethala Kopule Lyrics by Pramoth Ganearachchi, Upeka Nirmani

2022

සීතල කොපුලේ ගෑවුන සුළඟේ
යායම සරසා තාලෙට හැමු වේ
නාඹර සිහිනේ පූදින හැඟුමේ
වාරම ඇහුණා කවුරුද ගැයුවේ
ගම්මැද අහසේ අපහට රහසේ
කවුඩෙකු හෝ නෑ
අත්තටු සැලුවේ
මේ රජදහනේ සක්විති වාගේ
රජ වෙන කුමරුගෙ වෙන්නද ඕනේ
කාටද අරුමේ
කාටද අරුමේ ගී පද ඇසුනේ
ගාලක හිඳිනා රෑනට ගැයුවේ
මී අඹ ඉදිලා පාරට නැමුනේ
මේ ගම අපගේ සාරෙට වැඩුනේ
මල් මද වයසේ ලඳකට සිතුසේ
අවසර ඕනද යන්නට ගමනේ
හිත් රජදහනේ සක්විති වූයේ
අං දෙක පෑහේ කිරුළට බෝසේ
රූස්ස මුදුනට වෙලා
රාස්සියක් ඉඟි කළා
රෝස කිකිළි ට කේන්ති බොරුවට
කාන්තියයි ඇස් පුරා
වාත්තු රුව කිය කියා
තෝන්තු කොලු රැළ ගියා
චාටු මොකටද ආස්සරයකට
ආස කලෙ දඟ කතා
හිතේ හාදු පාවී
කෝඩු මූනේ ගෑවි යාවි
රජා තෝඩු ලාවී
මමයි ඔහුගේ ප්‍රේම දේවි
මේ රජදහනේ සක්විති වාගේ
රජ වෙන කුමරුගෙ වෙන්නද ඕනේ
සීතල කොපුලේ ගෑවුන සුළඟේ
යායම සරසා තාලෙට හැමු වේ
නාඹර සිහිනේ පූදින හැඟුමේ
වාරම ඇහුණා කවුරුද ගැයුවේ
ගම්මැද අහසේ අපහට රහසේ
කවුඩෙකු හෝ නෑ
අත්තටු සැලුවේ
මේ රජදහනේ සක්විති වාගේ
රජ වෙන කුමරුගෙ වෙන්නද ඕනේ
කාටද අරුමේ ගී පද ඇසුනේ
ගාලක හිඳිනා රෑනට ගැයුවේ
මී අඹ ඉදිලා පාරට නැමුනේ
මේ ගම අපගේ සාරෙට වැඩුනේ
මල් මද වයසේ ලඳකට සිතුසේ
අවසර ඕනද යන්නට ගමනේ
හිත් රජදහනේ සක්විති වූයේ
අං දෙක පෑහේ කිරුළට බෝසේ

About “Seethala Kopule” by Pramoth Ganearachchi

Read the complete lyrics to "Seethala Kopule" by Pramoth Ganearachchi, Upeka Nirmani in 2022. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Seethala Kopule" is performed by Pramoth Ganearachchi, Upeka Nirmani. in 2022 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Seethala Kopule", explore more songs by Pramoth Ganearachchi, Upeka Nirmani using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Pramoth Ganearachchi · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Seethala Kopule" is credited to Pramoth Ganearachchi, Upeka Nirmani. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Seethala Kopule" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Pramoth Ganearachchi, Upeka Nirmani artist page at /artist/pramoth-ganearachchi for biography, popular tracks, and links to more lyric pages.