Lyrks
Lyrks
Lyrks
Cover Art

Kiyanne Dewiyanta Lyrics by VENU LFDY

2018

කියන්නේ දෙවියන්ට තියන්න තිත
ලිව්වා ඇති මගෙ කථාව
දෙන්න දැන් මාරයටත් ඉඩක්
ලියන්න පරිච්චේදය අවසාන නිමේශයේ
කියන්න දැන් දෙයක් නෑ
වින්දා විඳෙව්වා සැප ගත්තා
නාස්ති උනා අකාලේ
රැව්ව ගෙරෙව්ව එරෙව්ව චරිත වලට
සමාව දීලා කෑවේ එක පිඟානේ
රඟපෑවා ඇති දැන් මේ කථාවේ
යන්න ඕනා හොයාගෙන අඳුරු විපාකේ
කෝ ගලවගන්න මේ රටාවෙන්
දෙන්න ප්‍රවේශ පත්‍රය මට අපායේ
ඕනේ නෑ ඉන්න මට සුර ලෝකේ
සැපයි යකා එක්ක ඉන්නම් මං අපායේ
නිහඬ ලෝකේ සෙවණ සොයන්නේ
අතර පිච්චි පිච්චි
තනිවුණු විකෘති අඳුරු මනසෙන්
කොහෙද ඇත්තේ සැනසුම
සොයාද්න්න මට ලෝකේ කෙළවර
දුක සතුට අතර වැනසුම
දුප්පතාට උරුම සමාජේ ගැරහුම
මැව්ව දෙවියන්ට අමතක වෙලා
සිත් තුළ මවන්න මනුස්සකම
ළං කරගන්නේ වාසියට හැම
කාලා ලෝකයාම දෙවියන්ගේ ඇම
ආසයි මං තෙමෙන්න වැස්සේ
නිවෙනකන් මගේ ජීවිතෙ රස්නේ
කාලයාට මුවා වෙලා හැමදාමත් මං හෙව්වේ
මාරයාගේ ලෝකෙ දිස්නේ
හැඟෙන සිතුවිල්ලේ වැටෙන කඳුලේ
තිබ්බේ පසුතැවිලි විතරයි මගේ
හැමෝම ගොදුරක් මාරයාගේ
ඉන්නෙ ඩැහැගන්නකන් ජීවිත විරාමේ
දානවා සෙල්ලම් රත් වෙනකන් වතුර
කකුළුවා වගේ නටන හැලියේ
කියන්නේ දෙවියන්ට ඇහෙන්නේ නැද්ද
දුප්පතාගේ යාතිකාව මේ අඳුරේ
මොණර කොලේට දුන්නු සතුට
දෙවියො දෙන්නේ නැද්ද අද මට
කාසියට උරුම හැමදාමත්
මාරයාගෙ පිහිටමද
යැද්දත් වැටි වැටී දුන්නත් සල්ලි මිටි
කෝ ලෝ මැව්වන්ගේ සාධාරණේ
දුප්පත් අපිට නෑනේ
ඇහෙන්නැද්ද මගේ හඬ
සල්ලි නැති නිසා අද
කෝ වෙනවා කිව්ව පිහිට
දෙවියෝ උණේ නෑනෙ මට
බැලුවේ නැතත් අපි වාසි
කලේ නෑ වැඩ බලන් කාසි
සුන් වුණු හීන පිරුණු ලෝකෙක
ජීවත් වෙද්දි දැනෙයි කාන්සි
යන්නෑ මහන්සි උනත් හාන්සි
කෝ හිතේ සතුට නෑ බැඳිලා පාසි
කියන්නේ දැන්නත් තියන්න තිත මේ කතාවේ
දෙවියනි රඟපාලා මට මහන්සි
යැද්දත් වැටි වැටී දුන්නත් සල්ලි මිටි
කෝ ලෝ මැව්වන්ගේ සාධාරණේ
දුප්පත් අපිට නෑනේ
ඇහෙන්නැද්ද මගේ හඬ
සල්ලි නැති නිසා අද
කෝ වෙනවා කිව්ව පිහිට
දෙවියෝ උණේ නෑනෙ මට
ලස්සනයි කිව්වට ජීවිතේ බං
ලස්සනක් කෝ මට පේන්න නෑ දැන්
සුන්දරයි කිව්වට ආදරේ විඳලා
නිමාවෙ ඇත්තේ විඳවීම බං
නිමේශයත් ඇති විනාශයක් වෙන්න
ලෝක ස්වභාවය මේක
කැරකුනත් නැතත් ලෝකේ වෙනස් වීම උරුමයි
ඒකයි දෙවියන්ගේ කැමැත්ත
කරන්න බෑ දෙයක් පසුතැවිලි ගොඩක්
අදින්නේ ආපස්සට මගේ හිත මාව
බලන් හිටියා මම දෙනකන් වරමක්
දැනගන්න වෙනස් වෙන ලෝකෙ ගැන බිඳක්
ඇහුනද දෙවියන්ට යැද්ද මං යාතිකා
කෝ දැන් මට මේවට උත්තර දෙන්න
කියන්නේ දෙවියන්ට කෝ ඇහෙන්නේ නැද්ද
දැන්වත් මට මේවට උත්තර දෙන්න
VENU LFDY
Credits

About “Kiyanne Dewiyanta” by VENU LFDY

Read the complete lyrics to "Kiyanne Dewiyanta" by VENU LFDY in 2018. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Kiyanne Dewiyanta" is performed by VENU LFDY. in 2018 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Kiyanne Dewiyanta", explore more songs by VENU LFDY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for VENU LFDY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Kiyanne Dewiyanta" is credited to VENU LFDY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Kiyanne Dewiyanta" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the VENU LFDY artist page at /artist/venu-lfdy for biography, popular tracks, and links to more lyric pages.