Lyrks
Lyrks
Cover Art

Same Na Lyrics by Wagmee

Two Years Age

2019

[ Verse 1: Dota ]
සාමේ නෑ දැන් සාමේ මේ ලොකේ හොද කරාට
හැමදාම තිබ්බෙ ජාති බෙදා විතරයි කතාව
ලොකු ලොක්කො පිල් බෙදාගෙන තාම
අපෙ රට ගොඩ යන්නෙ මුන් වද උන දාට

පිලිවල දැනගෙන අවේ මැදගිල්ලයි දුන්නෙ භිශනේ
පිලිවත කඩගෙන දෙයියො ගාව හැමදාම මිසමේ
කලබල කරගන්නැ හැමදාමත් ඉන්නෙ මීටරෙ
Diss කරගත්තොත් උබෙ බොඩියත් වැටෙයි බන් freezerඒ
 
කවුද රැප්  Jesus DOTA තාමා ලියුවේ Bible 
Blueprint එක දුන්න මට එපා දෙන්න සෛල
Ma vision  is above you um creative  like the Taylor
Um Don bean broke um about to brake the silence 

Never gonna see me play
Why you always gone be late
Put a lot of thoughts in to ma head
In the end you be dead

There's a line there's A reason there's a role to be play
If you lie real eyes realize what  they say blood

[Hook - Blackout Menace ]
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
RK Hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
RK Hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්

[ Verse 2: Wagmee ]
සාමේ නෑ බන් සාමේ මේ ලෝකේ හොද කරාට
අවේ සල්ලි නිසා දැන් නෑ සල්ලි එන්නේ නෑ කවුරුත් මලාට
කාමේ ඇයි දැන් මාමේ ඔයා සාමේ ඇති කලාට
රෝගේ බොරුව එකයි බෙහෙත් නැත්තේ මේ සතාට

පොඩි කාලේ මම කලේ සංගීතෙටයි මගේ බාරේ
සල්ලියි කටයි විතරයි වැඩක් නෑ දිරලා උබේ ආරේ
සොමියක් හොයා කෑවා කට්ට අවුරුදු 2කක කාලේ
දක්ෂ කම නැත්නම් දිනයිද Red Flag නිදහස් වාදේ

මිනිස්සු ආමුතු නෑ සමාජෙන් කැපෙනකන්
දිනන්නේ නෑ පරාජ වෙලා බිමට ඇදගෙන වැටෙනකන්
හිනා වෙලා ඉදි හැමෝම කටු ඇනෙනකන්
කරට වැඩක් නෑ මිනිසාගේ හිතට දැනෙනකන්

ගිනිමැලයක් ගහගෙන ඇත්ත නැත්ත ජප කරත් යන්නේ නෑ කර්මේ දැන්නම්
කිව්වේ මම ඇත්තට පැත්ත එකද දන්නේ නෑ කෙලවෙලා දැන්නම්
දැනගෙන මන් දැන් යන්නේ Dota එක්ක කොලබ මාවතේ
දුප්පත් කමටයි සැලකිල්ල ඉන්න නෑ කවත්වත් හාමතේ

[Hook - Blackout Menace ]
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
RK Hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
RK Hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්

[ Verse 3: Blackout Menace ]
පවෙන්නෙ අහසෙ
කාට කාටාත් හොර රහසෙ
දෙපය තියන් මෙලොවෙ
කෙවා ඉන්නෙ එලොවෙ
හති දගෙන දුවන් නැ මොනරු කොල පසු පස්සෙ
කියන දෙ කෙලින් නැ මන් කහටක් තියන් හිත අස්සෙ
කෙල්ලො ගවදි නැ මන් කවදවත් ඇබරි
කයිවරු නැ බොරු නැ ඉන්නෙ ඇත්තට තැනදි
උපරිම සරලයි එකයි නැත්තෙ බොරු රැගිලි
තුන්වෙනි ඇසෙන් ලොකෙ දැක්කෙ හැමදෙම පැහැදිලි
බර කටු කාල අද මම මෙතන
බාදක වලට කරන්න බැ මව නතර
අතරමං වෙන්නෙ නැ මන් සිතුවිලි අතර කකුලෙන් ඇද්ද උන් තමත් නැවතිලා එතන
තනිව තමයි පොඩි කලෙ ඉදලා හැදුනෙ
කලුවරට තමයි බය නතුව හිත ඇදුනෙ
කල කි දැ අදටත් එලෙසමයි හිතෙ රැදුනෙ
කවුරු ලග නොහිටියත් මන් නම් නැ වෙටුනෙ

[Hook - Blackout Menace ]
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
RK Hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
සාමේ නෑ දැන් සාමේ
හැමෝම එන්නේ කාමේ
ප්‍රේමේ දැන් නෑ රොමේ
කොඩිය බැහැලා ගේමේ
RK Hood එකේ නාමේන්
කිව්වා ලොවටම ආමේන්
Credits

About “Same Na” by Wagmee

Read the complete lyrics to "Same Na" by Wagmee from the album "Two Years Age" in 2019. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Same Na" is performed by Wagmee. from the album "Two Years Age" in 2019 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Same Na", explore more songs by Wagmee using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Wagmee · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Same Na" is credited to Wagmee. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Same Na" appears on "Two Years Age" in 2019.

Visit the Wagmee artist page at /artist/wagmee for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.