Lyrks
Lyrks
Lyrks
Cover Art

Asha Dahasak Lyrics by Lavan Abhishek, Anura Priyakelum, Nilupul Bandara, Sachini Ranawaka

2020

ආශා දසහක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නේ හොයපු කාලේ
සිහිනෙන් සිහිනෙට වද විද
සැප සේ ඉවසාගෙන විත්
මතකද ඒ පිස්සු නටපු කාලේ
ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යලි පැටලී
තරුණ විසේ රහට විදපු කාලේ
සිහි කෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතකද
ආදරේට පිස්සු වැටුණු කාලේ
කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි
සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි
කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි
සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා
හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා
වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද
හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි
විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී
දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ
එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ
සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට

About “Asha Dahasak” by Lavan Abhishek

Read the complete lyrics to "Asha Dahasak" by Lavan Abhishek, Anura Priyakelum, Nilupul Bandara, Sachini Ranawaka in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Asha Dahasak" is performed by Lavan Abhishek, Anura Priyakelum, Nilupul Bandara, Sachini Ranawaka. in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Asha Dahasak", explore more songs by Lavan Abhishek, Anura Priyakelum, Nilupul Bandara, Sachini Ranawaka using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Lavan Abhishek · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Asha Dahasak" is credited to Lavan Abhishek, Anura Priyakelum, Nilupul Bandara, Sachini Ranawaka. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Asha Dahasak" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Lavan Abhishek, Anura Priyakelum, Nilupul Bandara, Sachini Ranawaka artist page at /artist/lavan-abhishek for biography, popular tracks, and links to more lyric pages.