Lyrks
Lyrks
Sign In
Cover Art

Ganan Lyrics by C Chain

2019

1st Chorus-
කවුද ගණන් උස්සන්නේ?(ගණන් උස්සන්නේ)
අපි නම් නෑ ගණන් ගන්නේ. (නෑ ගණන් ගන්නේ )
අනන්තේ අල්ලන්නේ
කිසි දෙයක් නෑ හංගන්නේ
ආපු දාට වසන්තේ, රත්තරං වැස්සක් වස්සන්නේ
Intro -
අහන්නේ මගෙන් "Chain කෝ අලුත් සින්දු?"
(පටන් ගත්තොත් නවත්තන්නෑ Nigga)
ඇහුවා ඇති විරිඳු ඕනේ පට්ට සින්දු
(කවුද රඟන්නේ ඩෝ The Champ is here.)
Video එකේ views වල වැඩි වේවි බිංදු
( උඹේ කෙල්ලට නැති වෙයි බන් දැන් සිහිය)
වැඩක් නෑ බන් තනතුරු නම්බු තියන් ගහපන් බම්බු
(දැනුයි දාන්නේ කොල්ලො බෝම්බ අල්ලපිය!)
1st Verse -
ඉහළ නම රැන්දු දවසක කියන්නම් සේරම දේවල්
ලේසියෙන් කාගෙන්වත් අහන්න ලැබෙන්නේ නෑ බන් මේවා
ආයුබෝ වේවා! හිතෙන් කිව්වේ කෙලවේවා
එහෙම එවුන් හිටියේ වැඩක් නෑ කියලා ඒවා
සල්ලි වලට ගහන්නේ plan
මම තමයි man
මාව set නෑ? ඵ්වා වැඩක් නෑ
මොණරු එන්නේ අතට බලන්නෙ නැතුව දිවා රෑ
කෙල්ලෙක් දිහා දෙසැරයක් බැලුවා කියන්නේ ඉතිං හෑ.....

2nd Chorus -
කවුද ගණන් උස්සන්නේ.....//

2nd Verse -
Keep it low. Beat ඵක හොඳටම dope
BLG ඩෝ ! ලොකු line නෑ bro
කොල්ලො කෙල්ලෝ නටන්නේ පැලෙන්න dance floor
අපි වන්ඩි බැස්සුවොත් පොලිසියත් on the go
ඉතිං කෝ? අත් උඩ අත් උඩ පේන්න රටටම
පැතිරෙයි සද්දෙ බස්නාහිර අවටම
සැරටම දෙන්නම් සින්දු මුලු දවසම
අහසම අල්ලන්න ගෙවෙන්නේ මුලු හවසම
දඟලන්නේ, ගලපන්නේ, කවුද Hip Hop එක තැන මරවන්නේ?
සලකන එකාට ඉහලින්ම සලකන්නේ
ගියොත් වටයක් ආයෙත් නෑ භාරගන්නේ

3rd Chorus -
කවුද ගණන් උස්සන්නේ
Credits

About “Ganan” by C Chain

Read the complete lyrics to "Ganan" by C Chain in 2019. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Trap, Rap.

"Ganan" is performed by C Chain. in 2019 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Ganan", explore more songs by C Chain using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for C Chain · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Ganan" is credited to C Chain. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Ganan" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the C Chain artist page at /artist/c-chain for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.