Lyrks
Lyrks
Sign In
Cover Art

Shot 2 Lyrics by C Chain

2020

Bitch we the realest, illest, උඩම ඉන්න killers
A menace, යන්නෙ ළඟදිම පොතේ Guinness
My penis be bigger than උඹෙ career ma haters
I get the ladies, ඒකයි මට අකමැති උඹෙ parents
ඇයි jealous? මේක lifestyle එක boss
Look at all these bitches now they like me the most
Match එක අතේ, ඒකයි මට වෙන්නෙ නැත්තෙ loss
උඹ shot දෙකෙන් down මම යද්දි ඵකලොස් දොලොස්


Leak වුණත් photos අවුලක් නෑ, රටම දනී හැටි
උඹෙ rapperව අනලා ගත්තෙ නැත්තං තමා ඕකා මැටි
අවුරුදු ගණන් missing උඹ legend නෙමෙයි, ඇයි අදින්නෙ පරණ තැටි?
කරපන් සින්දු. පම්පෝරි අහලම මට දැන් ඇති
ඊයම් කොළේට වාෂ්ප වුණේ talent ඉතුරු කරලා රොඩු
Rap නෑ මුං online පම්පෝරි ගහන බඩු
පරණ තාල අල්ලන් ඉතිහාස ගහන්න එපා හඩු
මේ චේනට විතරක් Hip Hop කියලා දෙන්න ඵපා සුදූ
මේවා hobby නෙමෙයි, සෙල්ලම අපිට අමුතු තැනක් නෙමෙයි
BLG හු*තො! උඹෙ කෙල්ලට නම කිව්ව ගමන් තෙමෙයි
අපෙන් හැලුන එවුන් කඩන්නෙ මාල, උන් ගියා බන් අවලමේ
Don't show me that පෙනේ. Shot එක තියන්නෙ මම නෙමෙයි
උඹට තේරෙයි? ඔව් යකෝ, මට කොහොමත් ළඟදිම තේරෙයි
කන්නෙ කවුද මේක එක තැන, ඌ තව එකෙක්ට දීලා බේරෙයි
ඔය අයියලට මම ගැහුවොත් වතුර උන්ගෙ සායම් හේදෙයි
කොච්චර ill කිව්වත් උඹට කරන්න බෑ ඩෝ මේ දේ
What's new? හතර අතට බෙදන තරමට බොට views
ඒත් උඹව දන්නෙ නෑ බල්ලෙක්වත්. Now tell me why I'm so confused
My ඉවසීම is at a few. හැසිරෙයි උඹ දැම්මා වගෙ curfew
ලියලා පුරුදු නෑ මට ලියුම්. ඒත් වදනින් අල්ලයි තැන් සියුම්
Give mе a tune. මේ කතාවේ මං ලියන්නම් ඉතුරු බාගේ
බොරලැස්ගමුව represеnting ආපු කාලේ වාගේ
ගහපු කාලේ ඉතුරු බාගේ හංගන්න යාලු මාගේ
Shout out to the Cartel, නඩු තමා තියෙයි විභාගේ

Bitch we the realest, illest,උඩම ඉන්න killers
A menace, යන්නෙ ළඟදිම පොතේ Guinness
My penis be bigger than උඹෙ career ma haters
I get the ladies, ඒකයි මට අකමැති උඹෙ parents
ඇයි jealous? මේක lifestyle එක boss
Look at all these bitches now they like me the most
Match එක අතේ, ඒකයි මට වෙන්නෙ නැත්තෙ loss
උඹ shot දෙකෙන් down මම යද්දි ඵකලොස් දොලොස්

I'mma be doing everything that these other rappers don't
ඒකට මේකට ගැහුවා කියන උන් තාම බලන්නෙ porn
I smoke yo ass, even with a normal song
Burn පොඩි බැල්ලි දැන් ඉතින් ඕන තරම් වෙයන් form
ඔය phone එක නැති වුණොත් the fuck you gonna do?
I laugh at your face, you be looking so funny fool
හු*තෝ මම චමිඳු, I clearly don't f*ck with you
I'mma bang yo mama three times and take her number too
What's good? මොකද වෙන්නෙ? මොනවද කැරකෙන්නේ?
ඉවරයි මගෙ OG, dealer නෑ phone උස්සන්නේ
I'll be drinking on a sunday, cuz I don't work on Mondays
You pussying out ain't my case
Call කෙරුවම hit my place
The whole game is a rat race, I'mma poison it
උඹ snitch කරොත් you're calling it
Rap උණ මගෙන් බෝ වුණ එවුන් run කරනවා බෝඩරේ
දාලා ඉවරයි මගෙ ඕඩරේ, almost done with this බෝතලේ
I'mma burn this bitch down, කවුද manager මේ හෝටලේ?
ගනින් දැනුමට. උඹෙ shawty ඉන්නෙ මම දෙන එක ගැනුමට
උඹෙ එක වෙනුවට ඒකි කැමතිලු මගෙ rapper පෙනුමට
She be going කරවට, looking for a baby daddy her දරුවට
ඒකත් කැරකෙයි උඹටම, unlike you තියෙනවා වැඩ මට
It's an order. මොනවද වෙන්න ඕන?
බොක්ක දෙන්නෙ පයන්නටද? ඇයි ඔච්චර මෝඩ?
මගෙ match eka එලුවත් එක්ක උඹ මනිද්දි කෝණ
චේනා බැහැලා ඉන්නෙ uncle, හංගගන්න daughter

Bitch මං එන්නෙ වෙලා පරක්කු. I'm here for the අරක්කු
I'm the reason ඔය ළමයින්ගෙ ඔලු නරක්වූ
මාව දන්නෙ නැති උඹට මේක මාර වැඩක්ලු
දැකලා නැද්ද සත්තු? This that කොළඹ යක්කු
චේනා හදවත් පාරයි, ඒත් වදන මාරයි
කාකි ඇඳුමට මීයො ඔක්කොම වමාරයි
උඹ හරි උදාරයි ගේම මටම බාරයි
අයින් වෙයන් බොසා මං මේක කියන්නෙ එක පාරයි

Bitch we the realest, illest,උඩම ඉන්න killers
A menace, යන්නෙ ළඟදිම පොතේ Guinness
My penis be bigger than උඹෙ career ma haters
I get the ladies, ඒකයි මට අකමැති උඹෙ parents
ඇයි jealous? මේක lifestyle එක boss
Look at all these bitches now they like me the most
Match එක අතේ, ඒකයි මට වෙන්නෙ නැත්තෙ loss
උඹ shot දෙකෙන් down මම යද්දි ඵකලොස් දොලොස්
Credits

About “Shot 2” by C Chain

Read the complete lyrics to "Shot 2" by C Chain in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Shot 2" is performed by C Chain. in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Shot 2", explore more songs by C Chain using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for C Chain · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Shot 2" is credited to C Chain. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Shot 2" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the C Chain artist page at /artist/c-chain for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.