Lyrks
Lyrks
Lyrks
Cover Art

Sikuru Hathata Lyrics by Keshan Shashindra, Raween Kanishka, Lavan Abhishek, Naveen Dilshan, Anura Priyakelum, Nilupul Bandara, Sithum Nimantha

2021

සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු බමන ලීලා
කොලුකමට උමතු වීලා
පොළොවේ පය ගහනා
අපි ආවේ කටු කාලා
පළු ගලවා
මද කාලා
යකු නලවා කොකු දාලා
බාධා... ආදා...
නාඩා පැතුවේ ආශා
විදුලි බුබුළු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
වන බඹරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකඟ වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකෙ පීරා
සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු බමන ලීලා
කොලුකමට උමතු වීලා
වෙලාව ආවා
නටමු ගයමු ලං වෙලා
මුලාවේ දාලා
නොයති දුරක වෙන් වෙලා
සිනාව පාලා
සිතට ගතට දැනෙන විලස
සරාගී නාරි දපනෙ දමලා
හදවත පුරා පුරා
සිතිවිලි ගලා
ඇදිවත පවා පවා
පුදදෙමි සදා
සිතිවිලි පවා පවා
විකසිත වෙලා
හදුනමු සදා සදා
නාඩි ගැහෙන තාල පදම
සතුටු ගඟක පීනා
හිත මතම ගලමි ආශා
බඹරු උමතු වීලා
සැප රැඟුම් රගති සේනා
පොළොවේ පය ගහනා
අපි ආවේ කටු කාලා
පළු ගලවා
මද කාලා
යකු නලවා කොකු දාලා
බාධා... ආදා...
නාඩා පැතුවේ ආශා
විදුලි බුබුළු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
වන බඹරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකඟ වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකෙ පීරා
සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු බමන ලීලා
කොලුකමට උමතු වීලා
සිකුරු හතට දානා
තරු වළලු අතට ගේනා
බඹරු බමන ලීලා
කොලුකමට උමතු වීලා

About “Sikuru Hathata” by Keshan Shashindra

Read the complete lyrics to "Sikuru Hathata" by Keshan Shashindra, Raween Kanishka, Lavan Abhishek, Naveen Dilshan, Anura Priyakelum, Nilupul Bandara, Sithum Nimantha in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Sikuru Hathata" is performed by Keshan Shashindra, Raween Kanishka, Lavan Abhishek, Naveen Dilshan, Anura Priyakelum, Nilupul Bandara, Sithum Nimantha. in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Sikuru Hathata", explore more songs by Keshan Shashindra, Raween Kanishka, Lavan Abhishek, Naveen Dilshan, Anura Priyakelum, Nilupul Bandara, Sithum Nimantha using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Keshan Shashindra · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Sikuru Hathata" is credited to Keshan Shashindra, Raween Kanishka, Lavan Abhishek, Naveen Dilshan, Anura Priyakelum, Nilupul Bandara, Sithum Nimantha. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Sikuru Hathata" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Keshan Shashindra, Raween Kanishka, Lavan Abhishek, Naveen Dilshan, Anura Priyakelum, Nilupul Bandara, Sithum Nimantha artist page at /artist/keshan-shashindra for biography, popular tracks, and links to more lyric pages.