Lyrks
Lyrks
Lyrks
Cover Art

Kaala Walaapata Lyrics by NxTime

2021

[Chorus: Doxi]
නවතන්න කියා නුඹ ආයේ කතාකර මා හිත කළඹා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා හිස වටලා
දුර හීන තියා, ළඟ පාර හොයන්නට බෑ අත-පත ගා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා වටබැඳලා
[Verse: Doxi]
දැන් ඇත වෙස් පෙරලා - නුඹ එක්ක චෙස් ඇදලා
මට ඇති මට හති මගේ දැන් ඔලුව විකාරයි
මම පැතුවේ එකම එකයි Hi!!
උඹ ගෙතූ බොරුම ගොඩායි. නයි!!
'සමාවෙන්න මට' කියද්දී නම් මාරයි!
අහුවෙයිද ඔය උගුලට මං ආයි?
[Pre Chorus: Chamathkara Perera]
ඇස් ගැටෙනා වාරයක් ගානේ හීන ගෙනා තරම්
නුඹ ගැන අමතකයි දැන් ආයේ - පෙර හීනෙම මං
නුඹට මාව ආයේ ඕනේ උනාට නම්
අවසානයි අපේ අවසානේත් - පාඩුවේ ඉඳින්!!
[Chorus: Doxi]
නවතන්න කියා නුඹ ආයේ කතාකර මා හිත කළඹා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා හිස වටලා
දුර හීන තියා, ළඟ පාර හොයන්නට බෑ අත් පටලා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා වටබැඳලා
[Verse: Structure]
මැකුවා මතකයි අපේ පින්තුර
උබ නැවතුනත් මම අයේ ගිහින් දුර
වැළපෙන් නෑ මම තැන් වල රිදුන
අයෙත් ඒ කුණු අවුස්සන්නේ විහින් නුබ
විරුද්දව හීනෙන් කීද්දුව
ගොඩක් අය සතුටෙන් ඇති එ හීල්ලුව
මම ගතින් දුර වගේම හිතින් දුර
මේක තමා මගේ අවසාන තීන්දුව
[Pre Chorus: Chamathkara Perera]
ඇස් ගැටෙනා වාරයක් ගානේ හීන ගෙනා තරම්
නුඹ ගැන අමතකයි දැන් ආයේ - පෙර හීනෙම මං
නුඹට මාව ආයේ ඕනේ උනාට නම්
අවසානයි අපේ අවසානේත් - පාඩුවේ ඉඳින්!!
[Chorus: Doxi]
නවතන්න කියා නුඹ ආයේ කතාකර මා හිත කළඹා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා හිත වටලා
දුර හීන තියා, ළඟ පාර හොයන්නට බෑ අත-පත ගා
නුඹේ ත්‍යාග කුණාටුවේ කාළ වළාපට මා වටබැඳලා
[Verse: Doxi]
දැන් ඇත වෙස් පෙරලා - නුඹ එක්ක චෙස් ඇදලා
මට ඇති මට හති මගේ දැන් ඔලුව විකාරයි
මම පැතුවේ එකම එකයි Hi!!
උඹ ගෙතූ බොරුම ගොඩායි. නයි!!
'සමාවෙන්න මට' කියද්දී නම් මාරයි!
අහුවෙයිද ඔය උගුලට මං ආයි?
Credits

About “Kaala Walaapata” by NxTime

Read the complete lyrics to "Kaala Walaapata" by NxTime in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Kaala Walaapata" is performed by NxTime. in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Kaala Walaapata", explore more songs by NxTime using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for NxTime · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Kaala Walaapata" is credited to NxTime. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Kaala Walaapata" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the NxTime artist page at /artist/nxtime for biography, popular tracks, and links to more lyric pages.