Lyrks
Lyrks
Sign In
Cover Art

Newei Mama (නෙවෙයි මම ) Lyrics by NxTime

2017

[Chorus : Doxxent Louveture(&Structure)]
හිතන කෙනා නෙමෙයි මම - කෙනා නෙමෙයි මම
යකා කළුත් නෑ පේන්න එන්නෙත් නෑ හැමදාම
කට වහන් ඉන්නේ අපි, සුළුවෙන් හිතන්නෙපා උඹ
හැංගිලා හිටියට ගින්දර වගෙයි අළු යට
හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම)
හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම)
හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම)
හැංගිලා හිටියට ගින්දර වගෙයි අළු යට

[Verse 1: Structure]
බැලුවම පේන්නේ වගේ පූස් පැටියා
දැක්කේ නැද්ද පුල්ලි, ඇතුලින් මම කොටියා
දඟලද්දී උඹ, මම කරබාන් හිටියා
මෙල්ල කරන්න ලේසි නෑ - මම තනි අලියා
නෑ ලොකු Talk නෑ බොරු Show
Profile එක Silent, Nigga Game එක On
බොරු චන්ඩි කෝ? බුරන නරි කෝ?
මේක අපේ Turn එක Shut The Fuck Up Hoe
නෑ Drama නෑ Acting බොරුවට
දන්නවා හපන්නේ නෑ උඹ බිරුවට
දර්ශනේ දාගෙන බෝඩරේ රැඟුවට
ඕනෙම ලොක්කෙක් ගූ බයයි මාරුවට
උඹ හිතුවට යකා නෑ කළුවට
හිත සුදු නෑ කවුරුත් සුදු ඇන්දට
අවුලක් නෑ ඕනේ මගුලක් හිතුවට
මේක මගේ කැමැත්ත මට ඕනේ විදිහට
හිතන කෙනා නෙමෙයි මම
උඹ දන්නේ නෑ මං ගැන
අමතක නෑ ආව තැන
දැනගෙන යන්නේ යන තැන
තොපි යන්නේ එක පාරක
NxTime වෙන පාරක
දැනගනියි උඹ ළඟදීම
Structure මචං මගේ නම

[Chorus : Doxxent Louveture(&Structure)]
හිතන කෙනා නෙමෙයි මම - කෙනා නෙමෙයි මම
යකා කළුත් නෑ පේන්න එන්නෙත් නෑ හැමදාම
කට වහන් ඉන්නේ අපි, සුළුවෙන් හිතන්නෙපා උඹ
හැංගිලා හිටියට ගින්දර වගෙයි අළු යට
හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම)
හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම)
හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම)
හැංගිලා හිටියට ගින්දර වගෙයි අළු යට

[Verse 2: GoldMineIsh]
හිතන කෙනා නෙමෙයි මම - මොකා රැඟුවත් වෙන්නෑ සම
පිටින් හොඳ වුනත් මම - ඇඟ පුරා **චර කම
සද්දේ දැම්මේ නෑ ඩො, ඇයිද බය??
දෙන්න කලින් ගනින් තිබ්බ පය
සද්දෙයි ගඳයි වාහං උඹේ කයිය
නැත්නම් කටේ තියෙයි, මගේ පයිය
දිව්වේ නෑ ඩො, බල්ලෝ පස්සෙන් ආවා තමයි එත් දිව්වේ නෑ ඩො
බිව්වට බිව්වා මං Bro
රැව්වට ඔව්වට බොරුවට මං සලුන්නෑ ඩො!!
කෝ චන්ඩි කෝ???තාම දැක්කේ නෑ කෝ??
දෙවියෝ කොහෙද කෝ??
ඇවිල්ල වන්දපන් දෙවියෝ මමනේ
GoldMine Ish, Doxxent, Structure,
Nxtime, Bitch
උඹේ නර්තනේ දැන් නම් ඇති Please
Yo Nigga උඹේ කෙල්ල මගේ Side Chick
මම තමයි Psychic
ඇවිදින්නේ උඹ අළු උඩ නම්
යටින් ඇවිලෙන ගින්දර තමයි යකෝ මං
බලන් ඉද්දි තොට කෙල වෙද්දී බොට තේරෙයි
උඹ හිතන් සිටි කෙනා වගේ නෙමෙයි කියා මං...
Credits

About “Newei Mama (නෙවෙයි මම )” by NxTime

Read the complete lyrics to "Newei Mama (නෙවෙයි මම )" by NxTime in 2017. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Non-Music, Literature.

"Newei Mama (නෙවෙයි මම )" is performed by NxTime. in 2017 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Newei Mama (නෙවෙයි මම )", explore more songs by NxTime using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for NxTime · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Newei Mama (නෙවෙයි මම )" is credited to NxTime. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Newei Mama (නෙවෙයි මම )" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the NxTime artist page at /artist/nxtime for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.