Lyrks
Lyrks
Sign In
Cover Art

Rogaya (රෝගය) Lyrics by ROD RECORDZ

This Is Vinosh

0

[HOOK]
කාටත් නිමක් නැතුව පෙනෙයි මේ රෝගය
කාටත් ගෙවන් යනකොට දැනෙයි යන කාලය
උබට හැදිලා නැත්තන් අගේ මේ රෝගය
විදවපු උන් නම දනී එයයි ආලය
[VERSE - VINOSH]
කලඹන දෙයක් වේද කළගුණ විතරයි සැමදා සවියට ඉන්නේ
මිතුරන් වේද කෙළවෙන බව දැන දැන අප අතරට ඉන්නේ
මේකනම් රෝගයක් වැලදුනොතින් නම් හෙන පාපයක්
හිත පිත් නැති රැඩිකල් ප්රේනමයක් සැමදා අයදිමි මතු ආත්මයක්
රාගය අද පියවෙන්නේ
මත් උණු සමහරු අද පුරවන්නේ
උඹ ලෝකය දැකලා නෑ
රාගය මිසක් ආලයක් මං නම් දැකල නෑ
[HOOK]
කාටත් නිමක් නැතුව පෙනෙයි මේ රෝගය
කාටත් ගෙවන් යනකොට දැනෙයි යන කාලය
උබට හැදිලා නැත්තන් අගේ මේ රෝගය
විදවපු උන් නම දනී එයයි ආලය
[VERSE - YOUNG PAMI]
ආදරේ උනා රෝගේ පැතිරි බෝවේ
මල් සරා සාපේ විද්දේ ආලේ
පාසල් කාලේ කැඩුනේ සීලේ
කෙල්ලේ පාපේ දැන්නම් බෝවේ
මිනිසාගේ රෝගේ ප්‍රේමය ශෝකේ
කෙල්ල ok කාමය පිරිහුණු ලෝකේ
ඇති උන ප්‍රේමය නැති උනේ යාමේ
විරාම ආවේ රහසේ
සෙල්ලක්කාරයි හිත් නම් පෑරෙයි
කෙල්ලෝ නම් මාරයි තුවාල පාරයි
හැදුනම රෝගේ විදිද්දි ආසයි
කඳුළු නම් බේරේයි යතාර්තේ තෙරේයි
හින මැවුවේ අකාසේ
හැමදේම කලේ රහසේ
විඳවද්දී තේරේයි ලග ඉද්දී බෝ වෙයි
ආදරේ අමුතුයි කවුරුත් ලතවෙයි ආ...
[Hook]
කාටත් නිමක් නැතුව පෙනෙයි මේ රෝගය
කාටත් ගෙවන් යනකොට දැනෙයි යන කාලය
උබට හැදිලා නැත්තන් අගේ මේ රෝගය
විදවපු උන් නම දනී එයයි ආලය
[VERSE - SAPZ]
අම්මේ මට පන්ති යන්න දෙන්න අද සල්ලි යන් නෑ පන්ති මල්ලි යන්නේ කෙල්ලත් එක්ක යලි යලි
බැලු බැලු තැන කෙල්ලෙක් හින්දා කොල්ලෙක් වලි වැලි
කැට ගානට මුලින් බැට කාගෙන සෙට් උන කොල්ලා දැන් නම් ගන්නේ පලි පලි
කඩී මුඩි වෙලා කඩා වඩා ගෙන බඩ වෙලා ගාගෙන මූනෙම දැලි දැලි
කේන්දර නෙවේ හදවත ගැලපෙන කෙනෙක් තෝර ගන්න ඕනේ මල්ලි මල්ලි
හිතින් යනවනම් යන්න දීපන් නහින්නෙපා මරා ගන්න එපා කොල්ලෝ එල්ලී
ගැලපෙන කෙල්ලෙක් කවදාවත් දාලා යන් නෑ අපේ ළඟ නැතත් සල්ලි සල්ලි
සල්ලි බලන් එන කෙල්ල හූර ගෙන කන්නේ කෙල්ලන් නෙවේ උන් නම් පිල්ලි
එක සිරාවට දෙක ආතල් එකට එක දෙක දෙකම ගියෙම රූම් එකට
උබට සට පට ගාල කෙල්ලන් රවටන හැකියාවට උබ ක්රිඑකට
දෙකට මට කියන්නට ඕනේ උබ තමා කෙල්ලේ විකට
මේකට ලෙඩ ගැන කියා දුන් නෑ හරියට ටීචර් අත තිය ගනින් දැන් නිකට
[HOOK]
කාටත් නිමක් නැතුව පෙනෙයි මේ රෝගය
කාටත් ගෙවන් යනකොට දැනෙයි යන කාලය
උබට හැදිලා නැත්තන් අගේ මේ රෝගය
විදවපු උන් නම දනී එයයි ආලය

About “Rogaya (රෝගය)” by ROD RECORDZ

Read the complete lyrics to "Rogaya (රෝගය)" by ROD RECORDZ from the album "This Is Vinosh". On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Rogaya (රෝගය)" is performed by ROD RECORDZ. from the album "This Is Vinosh" This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Rogaya (රෝගය)", explore more songs by ROD RECORDZ using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for ROD RECORDZ · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Rogaya (රෝගය)" is credited to ROD RECORDZ. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Rogaya (රෝගය)" appears on "This Is Vinosh".

Visit the ROD RECORDZ artist page at /artist/rod-recordz for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.