Lyrks
Lyrks
Lyrks
Cover Art

03. ADIKARAM SITHIVILI (CHAPTER 01) Lyrics by RUDEBOYRAY

CLOUD9

2023

CHORUS - SHREDDER
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී... //
VERSE 1 - RUDƎBOYRAY
ආසම මං පාඩුවේ ඉන්න, මගේ ම ලොවක ⁣මනෝ පාරක් ගහන්
Rubik කැටයක කොටුවුණ, කැරකෙන අවුලක විසඳුම හොයන්
ඈත අහසේ තල්මසුන් ඉගිල්ලෙන පාණ්ඩු පාට හැන්දෑවක
"හරිඳු" උඹේ සංගීතය අහන්, රළ බිඳෙන්නේ නැති ගංගාවක...
සිතුවිලි ඔරුවක පා වෙන ගමන්, "ලස්සන වසිලිස්සා" දෝතින් බදන්
අකුරු හිර කරපු පවුරු බිඳන් මං, පාට කඩදාසි මාළිගා කඩන්
පුච්චන් කන්න මට මගේ හදවත, දැවෙන ගිණිවලින් මගේ හිස තුළ
අමන විද්‍යාත්මක හිනාවක් පාං, මන්දගාමී මතක මැද නොවී විරසක...
ඒ දැවෙන ගින්නේ හෙමි හෙමින් නිවෙන අඟුරු කැට අරගෙන මම හැඩකළා චිත්‍රය
"අහසින්" තරුවක් කඩා වැටෙනවා, දුක් නොවී දෝතින්ම එය අල්ලගනින් මිත්‍රය
ලෝකෙ කළු-සුදු පාටයි, මගේ ආත්මය මගේ මේ ෆැන්ටසිය ට බාරයි
ඔළුව විකාරයි, ලෝකයා දිහා බලන් මගේ හිත තවමත් කාරයි....
CHORUS - SHREDDER
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී... //
VERSE 2 - RUDƎBOYRAY
ආසම මං පාඩුවේ ඉන්න, හිතේ දොරටු ඇතුළෙන් ලොක් කරන්
රිදෙනවා ට ඔට්ටුයි මං, ඒකයි හූරන්නේ වළාකුළු නියමල් ඉරෙනකන්
රික්තකයක නහින මිනිස්සු මැද මැරුණු ඊයේ හා නූපන් හෙට අතර
නිර්වාණය මට ඇත්තේ මයික් එකයි මායි අතර නොවෙනස්වන දුරක...
හිරවෙන්න ම ඕනා කාමරේක විවෘත වෙන්න මට මගේ සිතුවිලි
ඒකත් සාපයක් වගේ (සාපයක්..වගේ)
තියෙනවා මට විශ්වාසය නැමැති බිත්තියේ පැල්මක්
පිරිසකට වැඩියෙ තනිකමෙහි ඇල්මක්
ලේ බැහැපු මගේ ඇස්වල හිස් බැල්මක්
හදවතේ වම් පැත්තේ කුඩා තැල්මක්...
ඔළුව ඇතුළේ මං ම හදාගත්ත විශ්වයක මන්දාකිණි කඩාගෙන යද්දී
තනිකම - තනියම - තනි මම - තනිවම විඳගෙන ඉන්න වෙන හැටි මතක් වෙද්දී
ආසයි තවකෙක් හා හැඟීම් එක-දෙක නිරුවත් කර නිදහස් වෙන්න
"අදිකාරම් සිතිවිලි" විතරක් අරන් මගේ අහස් වියන යට ඇවිදින්න එන්න.....
BRIDGE - SHREDDER
විශ්වයේ.. අද අපි තනි වී දෝ අරමුණ ගිලිහී දෝ
විසිරුණ සිතිවිල්ලක මා සැඟවී.. අද මා සැඟවී... //
CHORUS - SHREDDER
නිහඬ වූ ජීවිතයක් මා සෙව්වා
හිස් මිනිසුන් අතර සැඟවී
කිසිවෙක් නෑ මගෙ ලෝකයේ
මා තනි වී... //
Credits

About “03. ADIKARAM SITHIVILI (CHAPTER 01)” by RUDEBOYRAY

Read the complete lyrics to "03. ADIKARAM SITHIVILI (CHAPTER 01)" by RUDEBOYRAY from the album "CLOUD9" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap, Conscious Hip-Hop.

"03. ADIKARAM SITHIVILI (CHAPTER 01)" is performed by RUDEBOYRAY. from the album "CLOUD9" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "03. ADIKARAM SITHIVILI (CHAPTER 01)", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"03. ADIKARAM SITHIVILI (CHAPTER 01)" is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"03. ADIKARAM SITHIVILI (CHAPTER 01)" appears on "CLOUD9" in 2023.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.