Lyrks
Lyrks
Lyrks
Cover Art

03. EKAMATH EKA TRVCK RATAKA. Lyrics by RUDEBOYRAY

TRVCKNVTION.

2023

Xyren : Verse 1
මිනී ගඳයි මට මිනී මරන් මුන් විලි වහන්
ඔව් පිලි අරන් දැන් සිහි විකල් වී ගිනි අරන්
හිස්වුන හිතක් පිච්චුන බඩක් ඇස් නිදි වරන්
තොපි රටක් කියන් පස් ගොඩක් බදන් හිස් බිලි අරන් හිස් බිලි අරන්..
ආදරයනන් පාදඩයි, ඔව්! ඝාතන සාධාරණයි
ලේ වලින් මත් වුනු පොළොවක ලේ හොයාගෙන උන් තවත් කෑදරයි
ඉස්සුවේ අත් හාමතයි, මං දැක්ක බොරුවම සාමයයි
උඹටත් මටත් වටිනාකමක් නැති රටක් තොපි හැදුවාට පාඩමයි මේ
ආයෙත් බෑ හීන මරන්න, මෙහෙ නෑ දැන් හීන මරන්න
ඉතිහාසය විකුණන් කන්න, ඉතිහාසයක් නෑ විකුණන්න
අභිමානයෙන් සිඟමන් යන්න, ආයෙත් අහසින් ඉල්ලන්න
එලොවක් නැති මෙලොවක් නැති ඊළඟ භවයක් මවාගෙන පිච්චෙන්න
දූවිලි වගේ පාවෙන ජීවිත, හීන මැරිලා පෑගිලා පීඩිත
කියපන් සතුටත් ඇයි සීමිත, තොපි නවලම දැන් ඇදවෙලා නීතිය
ජාතික වීරයන් පිරිලා ඇති, දේශප්‍රේමයෙන් ගිලිලා අපි
ජීවත් වෙන තුරුම අපි ජීවත් වෙන කුණු අපි මැරෙන්නෙ හොයලා දිවි...
Hook-
ඇටයි, හමයි, බඩයි ඇලවිලාත් පිට ට
විකුණලා වැටත්, හෙටත් පිටරට ට
වැටුණා මැරිලා තවත් එකෙක් පෝළිමක
මේ ⁣normal දිනක් එකෝමත් එක ට්‍රැක් රටක...
Pavithra : Verse 2
ඇඩ් එක දාගෙන විකුණපන් දූපත උඹට මාකට් තැනක
ඇයි අවුරුදු පහකට සැරයක් කෙලවන රටකට ගෙවන්නෙ කරුම
අපි ආවේගෙන් අධිවේගෙ, කොච්චර පෑගුවත් මට මදි වේගේ
මං කොහොමද පැහැදිලි කරන්නේ මේ දේ
ගිනිගෙන ඇවිලෙයි රට Mayday..
උඹලගේ ආශාවයි පරිකල්පනෙයි අතරයි ගැටුම
(ගැටෙන්නෙපා කවදාවත්)
උන් ආගම් හතරට බෙදනවා උඹලගේ ඔළුව
(බෙදෙන්නෙපා අපි මිනිස්සු)
මේ බහුතරය නෙමෙයි හැමතිස්සෙම හරි මතය
ඉරනවා තනියම හරි මන් රට වහගත් කළු සළුව
ගොඩක් උන් අනත මනත අතන මෙතන වැටි වැටි මහ පාරේ පෝලිමේ
පණත සම්මත කරගෙන අපි රට විකුණමු හෙට බෝහෝ මිලෙන්
නැත්තන් සුද්දට දෙමු නොමිලේ, මටත් ඕනේ හෙටක් උඹටත් ඕනෙ
ඒක හින්දයි රට විකුණන්න ඕනෙ, ඒක හින්දමයි විකුණන්න ඕනෙ..
හෙණ ගැහුවත් කියනවා මම ඇත්ත ඒක
උඹලා පුරවැසියොද? උඹලත් කෙරුවේ කෑවා මේක
රට ගොඩගන්න බැරි උඹල කෙලින හින්දා තාම
අපි දුවන්නේ වමට උඹල දකුණට යද්දි
වෙනස ඒක...
Hook-
ඇටයි, හමයි, බඩයි ඇලවිලාත් පිට ට
විකුණලා වැටත්, හෙටත් පිටරට ට
වැටුණා මැරිලා තවත් එකෙක් පෝළිමක
මේ ⁣normal දිනක් එකෝමත් එක ට්‍රැක් රටක...
RUDEBOYRAY: Verse 3
විකුණන්න තියෙන දූපතක ඇඩ් එකක් චීන පත්තරේක ලහිපිටේ
පකිස්ථාන් හාලේ බත බැඳන් යන ගමන් ඉන්දියන් බස් එකේ
රාවණා syndrome පොරක් ටයි දාන් පම්පෝරි ගහනවා ඇම්ඩෙක් ⁣ට
කුණුහරුපෙන් බනිනවා කොන්දොස්තර බණ දාන් ඉතුරු ඉල්ලුව අම්මෙක් ට...
බෝධිය ⁣වටේට රත්තරන් වැටවල්, වැඩි කරන් පව් ගාණට පිරිත් නූල් පොටවල්
ඇස් වහගෙන ඒත් ඇරගෙන කටවල්, # මේවා හෙණ ට්‍රැක් රටවල්
පන්දාහේ කොළ ඉල්ලුවා අල්ලට හිමියොත් බෝ ගහත් විකුණන් මාරු තියන්
යඛ්ඛ පුත්තු දිව්වා සරම කරට අරන් කොරහත් බිඳගෙන සාදු කියන්...
කැම්පේන් ගේන හරක් බස් දාලා, සිරිපාදේ යන්න බැරි ඇයි මස් කාලා
ගොබ්බ රැළ ඝන, පාදිලි රැස් පාලා.. ආතල් නේ ගියොත් මකබෑවිලා හොස් ගාලා..
කහින්න, බහින්න ණයට ඇඟ විකුණන් රට මැරුණම හදමු සොහොනක්
අනින්ට නිළමෙ අනින්ට රටේ එකාලට ගාණක් නැහැනෙ කොහොමත්..
පින්කෙත හෙළ රණ් දෙරණේ යළි උපදින්න පතන්න තරම් ට්‍රැක් නම් උඹටත්
පිංඩපාතේ යමන් රෙද්ද උස්සන් කෙමිකල් නැව් ඩොලර්වලින් බෙදනවා නම් බොටත්
"කාදිනල් ජෝකර්" අද එනවද ගහමුද කැම්පේන් කරපු උන්ටම බෝම්බ දුසිමක්
නැත්තන් අරන් දෙමුද ඇයි විකුණලා වකුගඩු පාර්ලිමේන්තුවටත් polygraph මැෂිමක්...…?
Credits

About “03. EKAMATH EKA TRVCK RATAKA.” by RUDEBOYRAY

Read the complete lyrics to "03. EKAMATH EKA TRVCK RATAKA." by RUDEBOYRAY from the album "TRVCKNVTION." in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"03. EKAMATH EKA TRVCK RATAKA." is performed by RUDEBOYRAY. from the album "TRVCKNVTION." in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "03. EKAMATH EKA TRVCK RATAKA.", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"03. EKAMATH EKA TRVCK RATAKA." is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"03. EKAMATH EKA TRVCK RATAKA." appears on "TRVCKNVTION." in 2023.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.