Lyrks
Lyrks
Lyrks
Cover Art

Laa Sanda Lyrics by Sadeeptha Gunawardana

Sasara Kinnaravi

2020

හා....හා.....
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
සුළං රැළක හෙමි හෙමින් පාව එන
මල් පෙත්තක රැදි නුඹේ සුවද පොද
අසුරු සැනින් ලද එකම ඇසිල්ලක
මගේ කොපුල් තල මතින් තියනවද
හා...හා...
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
නුඹත් මමත් එක හිතින් සිනාසුන
එකම අහස යට එකම වෙරළ කොන
පුරුදු හැගුම් මුලු හිතින් දරාගෙන
එදා කතාවම යලිත් ලියනවද
හා....හා...
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..
ලා සද එලියක සිහින එකින් එක
අහුලමි රෑ අදුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත්
නුඹම පතමි සසරේ..

About “Laa Sanda” by Sadeeptha Gunawardana

Read the complete lyrics to "Laa Sanda" by Sadeeptha Gunawardana from the album "Sasara Kinnaravi" in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Laa Sanda" is performed by Sadeeptha Gunawardana. from the album "Sasara Kinnaravi" in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Laa Sanda", explore more songs by Sadeeptha Gunawardana using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Sadeeptha Gunawardana · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Laa Sanda" is credited to Sadeeptha Gunawardana. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Laa Sanda" appears on "Sasara Kinnaravi" in 2020.

Visit the Sadeeptha Gunawardana artist page at /artist/sadeeptha-gunawardana for biography, popular tracks, and links to more lyric pages.