Lyrks
Lyrks
Lyrks
Cover Art

Sasara Kinnaravi Lyrics by Sadeeptha Gunawardana

Sasara Kinnaravi

2020

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ
ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ
දෙතැන තනිවම එකම හීනෙට
සුවඳ සොය සොය නැගු පියවර
එකම මාවත එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ
සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී
සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ
ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ
ආදරේ මල් පිපී හිනැහෙන
සෙනේ වැහි මල් කිනිති නහවන
සොඳුරු ලොවකට එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ
සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී

About “Sasara Kinnaravi” by Sadeeptha Gunawardana

Read the complete lyrics to "Sasara Kinnaravi" by Sadeeptha Gunawardana from the album "Sasara Kinnaravi" in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Pop.

"Sasara Kinnaravi" is performed by Sadeeptha Gunawardana. from the album "Sasara Kinnaravi" in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Sasara Kinnaravi", explore more songs by Sadeeptha Gunawardana using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Sadeeptha Gunawardana · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Sasara Kinnaravi" is credited to Sadeeptha Gunawardana. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Sasara Kinnaravi" appears on "Sasara Kinnaravi" in 2020.

Visit the Sadeeptha Gunawardana artist page at /artist/sadeeptha-gunawardana for biography, popular tracks, and links to more lyric pages.