Lyrks
Lyrks
Lyrks
Cover Art

Awicharaya Lyrics by Wagmee

Wagmee’s Tracks

2016

First Verse - [[ D Black ]]
විසෙන් පිරුණු සමාජේ කොටස් දෙකයි දන්නවද
දුප්පත් කම පෝසත් කම හාත්පසින් වෙනස් නේද
හිටියත් අද හොදට හැදීලා නමට වදින දෙවියන් ලග
දෙවියත් අද දෙවෙනි වෙලා අද බලය තියෙන මිනිසුන් ලග
වැඩිවෙලා ක්‍රෝදය එකතු වෙලා ඊරිසියව
බෙදිලා ගිහින් එක මුතු කම අඩු වෙලා මිනිසත් කම
වර්තමානේ ගැන උබ තේරුම් ගත්තද
ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරුවට කා ගැහුවට
හැමදාම දුකම තමයි පොඩි මිනිහට ලැබුනේ
දානපති ප්‍රන්තිය සැපට තමා ඇදුනේ
දෙවියන් කොහෙද හිටියේ මේවා නැද්ද පෙනුනේ
බලපන් කාලය මවු වෙනසක අරුමේ
මනුසත් කම ගැන කතා කරලා කරේ වැරැද්දක්ද
දුක හංගං සතුටු මුහුණ එලියට දැම්මේ දුප්පතාද
අද සියල්ල වෙනස් වෙලා රජ කරන්නේ මුදල් නේද
මේවා උබට කියලා දෙන්න මම පරක්කු වැඩි නේද
දවසක් එන්නේ නෑ අයෙත් මේ ගැන හිතපන්
හිතන්න දෙයක් නෑ උබ හොයලම බලපං
බැලුවට වැඩක් නෑ පොඩි මිනිහට සලකපං
ලොකු සීන් අපි ගාව නෑ බලල හදියන්
හීන ගොඩක් තිබ්බ උන්ගේ හිත අස්සෙන්
නැති බැරි කම් තිබ්බත් මනුස්ස කම් පස්සෙන්
දුකට සැපට එකට හිටියා උන් පස්සෙන්
මනින්න එපා කවදාවත් දුප්පතාව පිටතින්
[[ Hook ]]
රජ වෙලා දනය බලය අද රජ වෙලා
යට වෙලා ඇත්ත නැත්ත යට වෙලා
බලු වෙලා නිතිය සදරණය බලු වෙලා
සදාචාර සාරධර්ම කොහෙද ගියේ සැගවිල
රජ වෙලා දනය බලය අද රජ වෙලා
යට වෙලා ඇත්ත නැත්ත යට වෙලා
බලු වෙලා නිතිය සදරණය බලු වෙලා
සදාචාර සාරධර්ම කොහෙද ගියේ සැගවිල
Second Verse - [[ Wagmee ]]
ඇස් ඇරලා බලපං සමාජේ ගැන හොයපන්
ඇස් වලින් නොවේ මනසින් ඒ ගැන හිතපන්
වාග්මී හීන හාබෑ කරගන්න ගමනක
අද දුප්පත් මිනිහා කොන් වෙලා පැත්තක
වදුරට පෙන දේ නෙවයි නිග වදුරා කෙරුවේ
මම නම් මාව විතරයි විශ්වාස කෙරුවේ
දුප්පත් නිසා අනුන් කියන විදිහට ඉන්න වෙලා
කරුමේ නිසා හිනාව දැන් නැති වෙලා
Third Verse - [[ Nexo ]]
මනින්න එපා පොඩි මිනිහව සමාජේ කළු තිතක් විදිහට
දාන්න එපා දෙපැත්තකට ගරු කරන්න එක විදිහට
මනුස්ස කම උපරිමෙන්ම සියලු දෙනා තියාගන්න
කැපිලි කෙටිලි නවතලා සමෙන් සුවෙන් කල් ගෙවන්න
එක විදිහට සම දෙනා වයිර නැතුව කල් ගෙවන්න
හදවත එක් තැන් කොට ගෙන සමයෙන් කල් ගෙවන්න
කාකි ඇදුම පොඩි මිනිහව සුරනවා එලිපිටදීම
කොහොමද බලන් ඉන්නේ මේවා හදපතුලේ හිර කරගෙන
කටු කළා සල්ලි හොයන් ගත්ත පාට හෙල්මට් එකක්
මුණ වහලා දැම්ම කියලා ලැබුනා මට දඩ කොලයක්
කොහොමද කියන්නේ එක හැන්දෙන් බෙදන්නේ කියලා ඇමතිලා
පොඩි මිනිස්සු ගත්තේ මේවා පුදුම දුකක් ඉවසලා
දුකට සැපට පොඩි මිනිස්සු නෑනේ උන්ගේ ලොකු සීන්
එක බත් පත එකට බෙදන් කවත් නෑනේ කැත සීන්
පොඩි පැල්පත සාමය මන්දිරය නෑ නේද
හිතේ සතුට සල්ලි වලට ගන්න හැකි වේද
Forth Verse - [[ Sky ]]
ගිනි උඩ ජීවත් වෙන කුරිරු සමාජේක
ඇති එකා නැති එකා පාඩම් කාර මුලටම
තැලෙන යකදේ උඩ පැන පැන තල තල යුක්තිය යට වෙලා මොණර කොලේයට
අන්ද උසාවිය අද කන වෙලා නීති අද පොඩි මිනිහට සිමා වෙලා
සිවුරනම් අද දෙක තුන ඇතුලේ
ඇමැතිනියට කොහොමද පැය දෙක තුනෙන් ඇප ලැබුනේ
කට ඇරියොත් පොඩි මිනිහෙක් දින දෙකකින් ඇතුලේ
අතුරු දහන සුදු වෑන් මදිවට අද කළු ඩ්ෆෙන්දරුත් පටන් අරන්
ඩ්මොස්රියේ ලොකු ලොකු අයට සල්ලි දීලා අතට අරන්
පොඩි මිනිහාගේ පොඩි වැරදත් කුදුවේදී අමත පාදන්
මුලා වෙලා දනය බලය රජය වෙලා එපා වෙලා මට නම් මේවා ඇති වෙලා
අපටත් දවසක ඉර පයාදෝ ඇති නැති බේදය කවදා නැති වේදෝ
[[ Hook ]]
රජ වෙලා දනය බලය අද රජ වෙලා
යට වෙලා ඇත්ත නැත්ත යට වෙලා
බලු වෙලා නිතිය සදරණය බලු වෙලා
සදාචාර සාරධර්ම කොහෙද ගියේ සැගවිල
රජ වෙලා දනය බලය අද රජ වෙලා
යට වෙලා ඇත්ත නැත්ත යට වෙලා
බලු වෙලා නිතිය සදරණය බලු වෙලා
සදාචාර සාරධර්ම කොහෙද ගියේ සැගවිල
Credits

About “Awicharaya” by Wagmee

Read the complete lyrics to "Awicharaya" by Wagmee from the album "Wagmee’s Tracks" in 2016. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Awicharaya" is performed by Wagmee. from the album "Wagmee’s Tracks" in 2016 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Awicharaya", explore more songs by Wagmee using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Wagmee · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Awicharaya" is credited to Wagmee. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Awicharaya" appears on "Wagmee’s Tracks" in 2016.

Visit the Wagmee artist page at /artist/wagmee for biography, popular tracks, and links to more lyric pages.