Lyrks
Lyrks
Lyrks
Cover Art

Hip Hop Wattuwa 02 | හිප් හොප් වාට්ටුව 02 Lyrics by Big Doggy

Periyamulla Made Me

2023

[Maliya]
Yes Yes
සුදු moonin' Rap
දන්නවානේ
පිළියන්දල to පෙරියමුල්ල
රස්තියාදු පදනම (පුංචි මලිත්) (පුංචි මලිත්) (පුංචි මලිත්)
මොකද වෙන්නෙ කොළඹ
Welcome to පදනමේ වාට්ටුවට
සෙල්ලම් නෑ මිසී එනවා හයට
බෙහෙත් දෙනවා ඇවිත් හිතට
මුලින්ම බෙහෙත් දෙන්නෙ හිතට
පස්සෙ ඉතුරු දෙකයි ඇගට
අන්ධකාරයි රෑ එළි වෙනකන් Laser එළි වටේම
වාට්ටු අංක බින්දුවයි එකයි ඉරක් එකයි හතර
මලියයි යාලුවෝ ටිකයි
මෙතන තමයි කරලා ඉන්නෙ නතර
God real ලෙඩ්ඩු ඇතුලෙ ගෝතයො එලියේ දීපං වතුර
පෝලිං ගැහිල Focus කරං ඉන්නේ හිලෙන් දාන යතුර
බලං ඉන්න මුට්ටියෙ කිරි යන්නෙම නෑ උතුර
ඌ කුට්ටි කුට්ටි ගත්තම බොලාට ඉතුරුවෙන්නෙ පතුර
හතුරා කියලා පෙන්නුවේ වල
උඹේ අතට දෙන්නෙ කතුරක්
බැලූ බැලූ අත බලං ඉන්නෙපා යකෝ මතුර මතුර
උඹලට හරියනකොට නිදිමත මට එනවා අතරින් පතර
ඔක්කොම **** ඇට්ටර බයියෝ එකමුතු කරා පදනමේ කුණුහපර
උඹලා *** වැඩ කරලා ඉවර උනාම කරපං Papers සතර
පුංචි කාලේ ඉවර වෙලත් මොකද හු*** තාම ගෙදර
දොස්තර බෙහෙත් දෙනවා ඉවෙන්
Nurse ලා ගන්නෑ මනු ලොවෙත්
මගේ වාට්ටුවේ Spongebob ඉන්නෙ
කොළඹ කෙල්ලො දිවෙන්
Dedicated nurse කෙනෙක් ලෙඩෙක් ගානෙ ලෙඩ්ඩු සුවෙන්
එළිවෙනකොට nurse ලා මාරු වෙලා කොල්ලො ඉන්නෙ දුකෙන්
අල්ලපු වාට්ටුවල කබර *** Diss කරනවා අම්බානක
Bar එකට Bar එකක් Second වෙන්නැති Bars මා ළග
Bar අල්ලන් දෙන්නම් Bars ලිව්වේ Bar එකේ මාකොල
මලියා වගේ රැපක් ගහපන් පුලුවන්නම් චාමර
උඹලා බඩසෝලි හාමතේ මලියා රස්තියාදු පදනමේ
අපි බැස්ස ගමන් කොළඹ කොල්ලො පෙන්නන්නෙම් ආදරේ
ගෝස්තිය ඉන්නවා තව්තිසාවේ representing දොලහ බෝඩරේ
කරනවා බොලා ඔක්කොම සදා සොත්තිපස්සේ බවත්තුතේ
Welcome to the වාට්ටුව
මෙක උඩම තාට්ටුව
පුංචි මලිත්ගේ ග්‍රහයා පදනම තමා ආණ්ඩුව
අකුරෙන් අකුර කියලා දෙන්නම් කොළඹ කරන රණ්ඩුව
ඩොගියා කිව්වා සීයක් ගහන්නෙපා
මැදින් කපපන් බම්බුව
[Big Doggy]
පුංචි මලිත්, පුංචි මලිත් Rap කරේ
පුංචි මලිත් Rap කරේ
දැන් තමයි Doggy යා Rap කරන්නේ
මලියා වගේම තව එකක් ගහනවා
තාම මට මේක කරන්න බැහැ දැන් මට බඩු
Yeah
Ahh
හිප් හොප් වාට්ටුව අංක 02
Yeah
වාට්ටුව and පදනම
Ahh
Yeah Yeah Yeah
ජනේලයෙන් එළිය බැලුවා, ලෙඩ්ඩු ඇවිත් පෝලිමේ
නමක් ඇතත් නැතත් ලියපන් ගත්තු වස විස මේ පෝරමේ
Half bake පෝරනේ, කොල්ලො hustling බෝඩරේ
එළියේ ඇතුලේ කියලා නෑ, කරුමේ දෙපැත්තටම දෝලනේ
ගම පුරාම search, රෝගියෝ තනි භීශනේ
Meat දාලා shot දෙකයි වාට්ටුවම සීරුවෙන්
MBBS පෙරියමුල්ලෙ IRC මහ වීදියේ
ඩොකා බැහැල ඉන්නෙ රොකට් එකෙන්
Nurse ඉන්නේ ප්‍රීතියෙන්
කොල්ලෝ sick එකේ
දපනෙ දාලා ඇදන් බදන්
කෙල්ලො කික් එකෙ
ලයින් ඇදලා අමත පදන්
විසිට් එකට ආපු කදන් පලන් ඇදලා නාග සලන්
පදන් වෙච්ච වදන්, ගෝතයෝ යන්නෙ කන් අඩි දෙකම​ පලන්
ඒස්කොබාර් එලියේ, ඒත් බාර් ඇතුලේ
මලියා බාර්ස් ගාන කියපන්, line තදබද මේ පපුවේ
මල නොතලා රේනු ගත්තා, ගැට නෑ මචන් පතුලේ
ලේඩා සැපේ ඉන්නෙ, මිසි ඇවිත් සුරේ දාලා වතුරේ
පෝලිමේ මෙඩිකල් best Rap clinical
වට්ටොරුව දෙන්නම් විස chemical
ලේඩා I.C.U. situation critical
ඩොකා full physical, bars lyrical
සිංහල syllabus, හැඩ වැඩ syllables
වාට්ටුවේ සාත්තුව original miracle
Rap පිස්සෙක්, කවදත් untouchable
Unmatchable
ඉන්නම් මං කරුවලේ, ගහං ඔලුව කලු ගලේ
එකට ඉදලා අපිව කපපු එවුන් නෑ මේ වාට්ටුවේ
හයිය බලපන් සැටලිමේ, කැටයම් නෑ පදනමේ
මාත් ඉන්නෙ peak එකට reach වෙලා ජඩකමේ
බර දන්නවා තක්කෙට මචන්, අත නොගෑවට යකඩේ
පස් උනත් මං පොලොවේ ලිව්වා, උසම තැනක​ මතකේ
Pitch එක ඉම්බා, කොල්ලා ගහලා සනා වගේ ශතකේ
කියපන් ඩොගියා දක්ශයා දවසක ඇවිලෙද්දි චිතකේ
Welcome to the වාට්ටුව, මෙක උඩම තාට්ටුව
හතර වටෙන් ලෙඩ්ඩු බැහැලා, ඩොකා දුන්නා සාත්තුව
Welcomе to the වාට්ටුව, මෙක උඩම තාට්ටුව
හතර වටෙන් ලෙඩ්ඩු බැහැලා, ඩොකා දුන්නා සාත්තුව
Yeah
Yeah
Ok
ආයෙත් මං කරනවා
Yеah
මලියා
Yeah
ඩොගියා
Yeah
හිප් හොප් වාට්ටුව අංක 02
Credits

About “Hip Hop Wattuwa 02 | හිප් හොප් වාට්ටුව 02” by Big Doggy

Read the complete lyrics to "Hip Hop Wattuwa 02 | හිප් හොප් වාට්ටුව 02" by Big Doggy from the album "Periyamulla Made Me" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Hip-Hop, Rap.

"Hip Hop Wattuwa 02 | හිප් හොප් වාට්ටුව 02" is performed by Big Doggy. from the album "Periyamulla Made Me" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Hip Hop Wattuwa 02 | හිප් හොප් වාට්ටුව 02", explore more songs by Big Doggy using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Big Doggy · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Hip Hop Wattuwa 02 | හිප් හොප් වාට්ටුව 02" is credited to Big Doggy. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Hip Hop Wattuwa 02 | හිප් හොප් වාට්ටුව 02" appears on "Periyamulla Made Me" in 2023.

Visit the Big Doggy artist page at /artist/big-doggy for biography, popular tracks, and links to more lyric pages.