Lyrks
Lyrks
Lyrks
Cover Art

Microphone | මයීක්‍රෆොන් Lyrics by Big Doggy

Periyamulla Made Me

2023

[Big Doggy]
Yeah
ප්‍රියතම රැප ගේ ප්‍රියතමයා
OK
රැප් සෙල්ලම
Zany Inzane in your area
Schama Noel in your area
Alright
Let's go
LK රැප් සෙල්ලම සමානයී මගෙ රැප්වර්ශ
දශක දෙකට දැක්කා මීනිස්සු එක එක වර්ග
බීන්දා සීයක් තර්ක, දෙන්න හීනෙට අර්ත
ගෙම මස්ත,අකපැයී රැපට අනුවර්ත
කොලබ අහස යට ගීනී ගහන කාස්ටක
අපී ඔක්කොම නලුවො, තව එකෙක්ගේ නාටිටෙක
මට මාර fun දකීද්දී රැපර්ස් ලගේ පාට් එක
කල් යන්න යන්න ප්‍රියතම චරීතෙ තාත්වීක
සෙල්ලම හෙල සීනමාව මම ජෝ අබෙවීක්‍රම
ඩාවින්සී, වගේ අදීන්නද මොනලීසා සීත්තම?
ගේම උඩු කුරු වුනේ ගහන වෙගෙන් පීල්ලම
සීල්ලරට විකීනීච්ච රැප අද ඉල්ලම
කබ්බො ෆොම්, වැඩ්ඩො නීදී, ගහපන් හිමීට හොන්
රැපර්ස් ලාගේ BAR දරුනුයී FLOWS රීජීෆොම්
මම මැරුණම බොඩීයට ඔනේ නෑ ...........
Legendary වෙලා ඉවරයී check out ma check microphone
Check-check-check-check out my microphone
Legendary වෙලා ඉවරයී check out ma check microphone
Check-check-check-check out my microphone
රැපර්ස් ලාගේ BAR දරුනුයී FLOWS රීජීෆොම්
[Zany Inzane]
මේ ගේමේ දැන්නං විහිලු ඇති
මං දෙනවා වචනෙන් විසිවෙන්න උන්ට ගැලපෙන්නැති
මං ගැන දන්නවා ඇති (Ay)
දැනුවත් වෙන්නැති..
වදන් පුරවාපු නැව්, මොළවල් හුළඟෙන් හෙලවෙන්නැති(Ay)
පිටිපස්සෙත් ඇති ඇස්
මම දැක්කා වැඩී රැස්
පොඩ් උන්ගේ මාතර - යාපනෙ Rhyming
මේකනෙ පාර උබ කොහෙද Driving (Ayy)
දැන් සෙල්ලම රැප් නෙවෙයි කාවඩි
ඒකෙ තේරුම බල්ලන්ට බාරදී
අපි සෙල්ලමෙ කොඳු නාරටි
වදන් ගාවදි නෑ break, පිස්සු...
වැලපෙන ශාපෙන් miss u සිංහල රැප්
Rest in piece සෙල්ලම boxing නං මම tyson
කෙලින්ම icon ! මුලින්ම silent බලන්නෙ timing මගෙ sniper ..
මම කලින්ම කිවුවා පිස්සො වගෙ අපි දඟලන්නෑ මේවා cider..
(Ay Ay)
වැරදි පරම්පරාවෙ මං J Cole
ඒ නිසා තරඟෙ එකම අච්චුවෙ උබලත් එක්ක no race bro
මැරෙද්දි අන්තිම රෑත් dope
Doggy ලෙඩ්ඩුන්ට බෙහෙත් කෝ
උබලා ගහද්දි එල්ලෙ හු## අපි දැන් ගහන්නෙ baseball
[Big Doggy]
Check-check-check-check out my microphone
Lеgendary වෙලා ඉවරයී check out ma check microphonе
Check-check-check-check out my microphone
රැපර්ස් ලාගේ BAR දරුනුයී FLOWS රීජීෆොම්
[Schama Noel]
Worldwide with it
Shout out Sri Lanka
It’s Schama, another product of colonization
Thought I’d start off with something we might relate to
Resources within a land could start to attract the hateful
If you only speak the truth, ain't no need to retract ya statements
Back in cages is what they fascinated with
But they miscalculated cause we bout to pack the stadiums
Couldn’t let you join our circle cause you lacked the radius
Currently in Colorado but his hearts wherever Haiti is
I'm in South Asia, it’s me doggy and Zany
Climate is similar to my flow, it’s tropic and ancient
I am so ridiculous with the flow it’s quite amazing
If we passed you the microphone, we’d have to light some sage huh?
Check-check-check-check-check out my microphone
Death to all whack rappers what i condone
Check-check-check-check-check out my microphone
Death to all whack rappers what i condone
[Big Doggy]
Check-check-check-check out my microphone
Legendary වෙලා ඉවරයී check out ma check microphone
Check-check-check-check out my microphone
රැපර්ස් ලාගේ BAR දරුනුයී FLOWS රීජීෆොම්
Credits

About “Microphone | මයීක්‍රෆොන්” by Big Doggy

Read the complete lyrics to "Microphone | මයීක්‍රෆොන්" by Big Doggy from the album "Periyamulla Made Me" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Microphone | මයීක්‍රෆොන්" is performed by Big Doggy. from the album "Periyamulla Made Me" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Microphone | මයීක්‍රෆොන්", explore more songs by Big Doggy using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Big Doggy · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Microphone | මයීක්‍රෆොන්" is credited to Big Doggy. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Microphone | මයීක්‍රෆොන්" appears on "Periyamulla Made Me" in 2023.

Visit the Big Doggy artist page at /artist/big-doggy for biography, popular tracks, and links to more lyric pages.