Lyrks
Lyrks
Lyrks
Cover Art

Mage Rata | මගේ රට Lyrics by Big Doggy

Periyamulla Made Me

2023

[ Big Doggy ]
Yeah ah
Ok yo
මගේ රැප​
Ah yeah-ye-ye-ye-ye-yeah
[?] boy
[ Prageeth Perera ]
නිදහසේ ගන්න දීපං හුස්මක්
උඹේ උක පුස්සක්
වටේ උන්ට ආඩි 7 හොද්දක්
වෙලා තිබ්බා මටත් කන්න ඕකෙන් පොඩ්ඩක්
[ Big Doggy ]
සල්ලිත් දැක්කා
අච්චු ගහපු උන්වත් දැක්කා
පවරපු සීලේ සමහරු ඔලු පලන් රැක්කා
චීවරේට වහන් වෙලා උන්
ඕනේ පැත්තක් ගත්තා
පාතාල බන කියපු සාදු V8 එකෙන් වැඩ්ඩා
දියවන්නාවේ ප්‍රශ්න උත්තර උන් ලගම හංගා
අපේ කදුලු පාස්කුවට හරවලා ගත්තා
පැත්ත්න් පැත්තට පැන්නා උන්
අජරමට වෙලා කෙලවෙලක් හරි යනකල්
අපි අද උන්නා
කුළුන දිලිසෙන්නේ විකාරෙන්
රොකට් එකක් ලෝන්ච් කරලා
ඌ කියවන්නේ උජාරුවෙන්
මගේ ඔලුව කරකුට්ටන්
වෙලා තියෙන්නෙ විසාදයෙන්
හොරා කාල අපිව
සුදු වතින් ආව පිසාචයෙක්
සේලයින් කටුව 10ට
පන ඉල්ලයි බිලින්දෙක්
මව් තනේ කිරි නැතිව
මොරදෙයි තොටිල්ලේ
පව් එලිසබෙත්
ඇමති බිල ගෙව්වෙත් හිගන්නෙක්
බේබි පැද්දා රේස් අපි
බඩගින්නේ ගැහෙද්දී
නිදියපන් සුර යහනේ
නූපන් දරුවෝ නය කරලා
නිල්පාට වෙල් යායේ පඹයත්
වැටුනා නිදි කිරලා
නීතී දෙවගනගේ ඇස් වහලා නිරුවත් කරලා
වහලෙන් අහසට විසි කරපන්
මස්කටු සූප්පු කරලා
උරය දාපන් හෙමින් දැන්
අස්සයා ඉන්නේ කුලප්පු වෙලා
අපට කියපු බුල දැන්
උන්ගේ අතේ පත්තු වෙලා
බඩගින්නට අම්මෙක් කැව්වා
නියගලා තම්බලා
කටුවා පිටිය පුරාවට තවමත්
කොඩි උස්සලා
කාබාසිනියා කලා රට
හින්දලා සතේට
හිගමන් යද්දි උන්
පන දෙන්න මුතු ඇටේට
නයට ගත්ත මුනිස්සම
හිර කරලා ගිනි බටේට
මරලා හීන අපි දැකපු මේ කපේට
[ Prageeth Perera ]
නිදහසේ ගන්න දීපං හුස්මක්
උඹේ උක පුස්සක්
වටේ උන්ට ආඩි 7 හොද්දක්
වෙලා තිබ්බා මටත් කන්න ඕකෙන් පොඩ්ඩක්
නිදහසේ ගන්න දීපං හුස්මක්
උඹේ උක පුස්සක්
වටේ උන්ට ආඩි 7 හොද්දක්
වෙලා තිබ්බා මටත් කන්න ඕකෙන් පොඩ්ඩක්
Credits

About “Mage Rata | මගේ රට” by Big Doggy

Read the complete lyrics to "Mage Rata | මගේ රට" by Big Doggy from the album "Periyamulla Made Me" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Mage Rata | මගේ රට" is performed by Big Doggy. from the album "Periyamulla Made Me" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Mage Rata | මගේ රට", explore more songs by Big Doggy using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Big Doggy · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Mage Rata | මගේ රට" is credited to Big Doggy. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Mage Rata | මගේ රට" appears on "Periyamulla Made Me" in 2023.

Visit the Big Doggy artist page at /artist/big-doggy for biography, popular tracks, and links to more lyric pages.