Lyrks
Lyrks
Lyrks
Cover Art

LE | ලේ Lyrics by RUDEBOYRAY

2024

[Verse 01]
"ලේ" ඉල්ලාගෙන නාහෙන් අඬාන ඉන්න තොපි මරාන කන පෙරේත බැල්මේ
ඕන මට හඳුන්කූරක් අවුලන්න තොපෙ ජාතිවාදී ගිනි දැල්ලෙන් ම හැල්මේ
"පුරහඳත් කළුවරයි", "දරුවො පිච්චෙනවා" මිනී කුණු ගඳක් විතරයි එන්නේ
හරක් මස් කන්න එපා කියන උන් තමා මෙහේ වැඩිපුර ම මිනීමස් කන්නේ...
රාජ මජජං, අනේ මචං මං විශ්ව විද්‍යාලං කෙසේ ගච්චං
පෙට්‍රල් පුච්චං, කකුල් බස්සං ජලේ අජ්ජාපනේ කොළත් පඩිය සොච්චං
ඥං-පචං ගාං, මොන තරම් පීචං වුණත් බං දෙයියන් ට කඳුළු එන්නෑ මචං
මං "සිරිත් මල්දම්" නම් අරහං බං ඉන්නම් තොපි ට මැද ඇඟිලි උස්සන්...
තොපි පැනගෙන දුවන් ආවේ බේරගන්න රට හීල් බත් ගිලලා පිළුණු හොද්දක් එක්ක
ස්වයං වින්දනය අවසන් දැන් බයියෝ බුදි ඇඟිලි ගහන් පුK වම් අතත් එක්ක
ලක්ෂ ගණන් විව්ස් තියෙන #කයලා ට බැරිවුණා වචනයක් කතා කරන්න
ඉඳින් අරන් එන්නම් මං කොට්ටයක් තොට, ඔළුව ට නෙවෙයි මූණ ට තියන් තද කරන්න...
එපාවෙන මේ පාවෙන මිනී ගඳත් - බාගෙන, වවාගෙන මුන් කෑවත්
කාගෙන, හු-කාගෙන ලෙව කෑවත් - දාගෙන, බදාගෙන තොපි තාමත්
මට ඇතී දැන් හතී දැන් නැතී වෙලා empathy ඒ ගතී මේ හිතින් ම මිදී මං වැටී
ඔව්! වැටී ඉබේ තොපී ගෙ මට්ටමේ කුජීත හැත්ත මෙන් සැදී සක්කිලිකම් පායි....
[Hook]
රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන
මග මැරිලා, කට ඇරලා ඉල්ලන
ඉව කරලා, බල කරලා ඉල්ලන
කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන...
ඇස් තිබ්බට නොපෙණුන දේ
වැස්සක් අරගෙන එන මේ
පස් මිරිකුවත් වෑස්සෙන ඒ
තොපි තාමත් ඉල්ලන්නෙම "ලේ" !
[Verse 02]
දාහක්, අනූහත්දාහක් පුච්චද්දි පොත් ජාතිවාදයකින්
ඒ වේදනාවෙන් ඇදුම්කාං පරලොව යද්දි ෆාදර් හයසින්ත් හෘද්‍යාබාධයකින්
අණ පිළිපැද්ද අත්වල ට පිළිගන්න පුළුවන් ද? බිලිගත්ත මිනී කන්ද වළලන්න බැරි තරම්
සිද්ධිදාමය ට දාව උපන් පරපුරක් වැහුණා කණ කීරිගාන දෝංකාරයකින්...
රජෙක් නම් රීපු තැන ඉඳන් කාපු බත් ගැනත්, ගහපු බඩු ගැනත්
කප්පරක් සන්නස් රැසක්, පොත්-පත්තරත් බරක් ඇතත්
ඒ වුණත් #ත්තො කෝ තොපෙ ඉතිහාස පොත්වල 71 - 83 - 84 පිටු හිස්?
ඒවායේ නැත්තෙ විස්තරයක් අඩුමගානේ පේළියක්, වචනයක්, කෙඳිරියක් තියා එක සළකුණක්වත්...
ඔළුකටු කුඩු කරගෙන බඩගාං ටයර් සෑ ළඟ දණගාං, වැලි කාං මැරුණු
පොල්අතු ගෙවල් අස්සේ, තල්ගස් පල්ලේ, කොරළවැල්ලෙ දූෂණය කෙරුණු මළ සිරුරු
දැක තොපි එක්ක ඉඳලා ම හිතෙනවා හැම ජාතියක ම එවුන් මරන්න
මටත් පුළුවන් දැන් බෙලි කපන, බඩවැල් අදින වීඩියෝ හිරිකිතක් නැතුව බලන්න...
පට්ටි ගහන්න හොඳ කේප්ප හරක් තොපි තනි පෝළිමට දක්කන්න ආසයි
⁣"ලේ" ඉල්ලන උන් ගෝල්ෆේස් ගෙනත් මට පෙනේර වෙන්න වෙඩි තියන්න ආසයි
ලෝකේ ගිනිගද්දි ලස්සන පාටයි, පැත්තක ඉඳන් නිය විකන් බලන්න ආසයි
තොපි පිච්චිලා කරවෙන චර-බර සද්දෙ ට බීට් එකක් දාන් මට නටන්න ආසයි....
[Hook]
රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන
මග මැරිලා, කට ඇරලා ඉල්ලන
ඉව කරලා, බල කරලා ඉල්ලන
කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන...
ඇස් තිබ්බට නොපෙණුන දේ
වැස්සක් අරගෙන එන මේ
පස් මිරිකුවත් වෑස්සෙන ඒ
තොපි තාමත් ඉල්ලන්නෙම
"ලේ" !
Credits

About “LE | ලේ” by RUDEBOYRAY

Read the complete lyrics to "LE | ලේ" by RUDEBOYRAY in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Conscious Hip-Hop, Rap.

"LE | ලේ" is performed by RUDEBOYRAY. in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "LE | ලේ", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"LE | ලේ" is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "LE | ලේ" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.