Lyrks
Lyrks
Lyrks
Cover Art

Nirnamika Ganu Lamai Lyrics by RUDEBOYRAY

2015

Verse 1 – (Truno)
පත්තර විස්තර පිටුවෙන් දැක්කත් ඇය නගරය
නගරේ කාසි සුවඳේ රසයට දැවටී, රැවටී
මා-පිය දුක බර ඇයට දැනී, කරුමක්කාර ජීවිතේ දැන් උරුමය වේවී…
ඇරඹුම ජීවිතේ නැවතුම ළං ළං විය, දෛවයේ සරදම ලියවුණ උරුමය
නැවතුණා ඇය තනි වී ළඟ දෛවය, සිහිනය තරමට කළුවරේ
තනියම මැව්ව මාළිගාව…
ආශාව නිසා සොයා ගියත් ඇය රස්සාව
සල්ලාල ජීවිත ආවේ සොයන් පසු පස
අපමණ ගැහැට දුක් විඳ නැග්ගත් ජීවිත කඳු ඇය
මුතු පිනි කැට සිතුවම් සිත්තම් කල සිහිනය…
අළුකර පොඩිකර මරණවා ඇගේ ජීවය එදා, කළුවර කියනවා කතාව
ඉදිරියේ ඇගේ මළගම
කාමෙන් රාගෙන් මත්කර මත් වතුරට ඇය හසුකර
බැමි හතරක සිරකර යහනක ගිලගෙන බඹසර…
ශුද්ධ රක්ත වතුරට හටගත් කුසේ කළලය
රැකගෙන ජීවිත ගමනට දැම්මට අඩිතාලම
දුර්ජන සමාජේ අඳුරු කුටීරයේ, සිතින් ඇය තනි වී ගතින් ගත එක් වී…
ඇයටත් හොරා විය විකිණෙන්න රහසේ, පහස සොයන් එන තිරිසනුන් ඉදිරියේ
නමක් නැති ඇමතුම අකුරු තුනේ වචනය, පත්කලේ කවුරුද
පස්සෙන් ගියෙත් උඹමයි නේ…
දෑසින් සෙව්වේ සෙනෙහස කළුවර නිව්වේ කම් සැප
රැකකා රැක්කා දහසක් කතුන්ගේ පතිවත
කැරකෙන දඩයම් බල්ලට වුණේ කුරුමානම, ඇදගෙන ගියේ වලටයි කුරිරු සමාජය…..
Hook – (Hiruni Perera)
පා නගන්න ඒ පාරාදීසේ
මා හා යන්නට දෑතක් නෑ නේ..
ජීවිතේ රෑ නැවතුම් ගානේ…
මියෙමින් උපදිනවා – මා රහසේ
Verse 2 – (RUDEBOYRAY)
හසරැල් පෑවේ පඬුවන් අහසේ, තුන්මං හංදියේ පහන් කණු ගානේ
වහන් වෙලා කොළඹ වාහන සද්දෙට, ඒකිගේ හදවත ගැහෙනා සද්දේ…
ආලේ නැති කාමේ – කාලේ, ගෙන ගියාද ඒ ජීවිත අයාලේ
පාරේ නිදන මැදිරි උරුම නැති සංසාරේ, නන්නත්තාර ගමනක දඟලයි ප්‍රාණේ…
දැන දැන ඇගේ විස්තර, ආලයක් හිමි නැත සින්නක්කර
ඇවිදින්න තිබ්බත් මල් පාරක සිත්කර, සමනලුන් ඉගිලුණා ඈට දිව දික්කර…
සෙවණැලි අඳුරේ සිටින සරණ පාවා, බොන්න වුණා ලැජ්ජාවේ බොර මණ්ඩි පවා
සියොළඟ දැවටුනත් ඈ ගාවා, පැකිලෙයි අල්ලන්න අතවත් මද අඳුරේ පවා…
නිදි වැදුමට පමණක් ලොල් වූ, ඇඳිවත උඩින් නිරුවත මවාගත්තූ
දෑතක් නෑ ඇගේ හදවත ඉල්ලූ, අපායේ කොහෙන්ද බං සමනල්ලූ…
ජීවිත ආගාධය – ආලෝකයවත් විනිවිද නොම යන කළු කුහරය
මිදුමක් නැති දෛවයේ සංචාරය, වහල් බවේ පිළිකුල් සංහාරය…
දඩයම් බල්ලන් ඉව අල්ලන, හංසයන් හෙළන සුසුමන් නොවැටහෙන
නොනිදන, ඇවිදින, කෙළෙසෙන, සහන මිළට විකිණෙන
“නිර්ණාමික ගෑණු ළමයි”……!!!
Hook – (Hiruni Perera)
පා නගන්න ඒ පාරාදීසේ
මා හා යන්නට දෑතක් නෑ නේ..
ජීවිතේ රෑ නැවතුම් ගානේ…
මියෙමින් උපදිනවා – මා රහසේ
Credits

About “Nirnamika Ganu Lamai” by RUDEBOYRAY

Read the complete lyrics to "Nirnamika Ganu Lamai" by RUDEBOYRAY in 2015. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Nirnamika Ganu Lamai" is performed by RUDEBOYRAY. in 2015 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Nirnamika Ganu Lamai", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Nirnamika Ganu Lamai" is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Nirnamika Ganu Lamai" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.