Lyrks
Lyrks
Lyrks
Cover Art

Rawati Sasaramaga Lyrics by RUDEBOYRAY

2016

[Verse 1: Rude Boy Ray]
වැනුමෙන් වරුණෙන්, බිහිවිය කරුමෙන් රට
පුච්චන් කන පෙර පර ඉතිහාසය වී දිය
හීනිය ප්‍රීතිය, ප්‍රාසය වී…හාස්‍යය…
පෙර ‘වී’, තරවී රඟදී පරෙවී මුලදී උන් හිටි තැන් සුනු වී
අද හිඟමන් යදිනවො ළපටී
මහ මග නැවතී, ආ මග වැරදී…..
බොරුවෙන් දුවන ලෝකේ බොරුවටයි බැති
ඇත්ත කිව්වොතින් කන්න වෙන්නෙ ගුටි
රටේ ඔළු හදන්නේ fan page වලින් මැටි
ලෝකෙට පේන්න ජීවත්වෙන්නේ, ඒ අපේ හැටි
දැක්කත් අල්ලනවා අතින්, මවයි අපි චිත්ත රූප
දියුණුයි කියලා හිතන් හිටියත් කොච්චර
News වලත් කියන්නේ news නෙවෙයි, ඕපදූප
ඒකයි Live at “?!” hit මෙහෙ මෙච්චර
Seat එකට බලු වෙන ශිෂ්ඨ සම්පන්න මිනිස්සු
මෙහෙ නේ ඉන්නේ පොරවල් මන්දාකිණියම හිනැස්සූ
කාන්තා අයිතිවාසිකම් ගැන කැපවෙන
ගෑණියෙක් ඇඳක් උඩ පෙරලගන්නම ළතැවෙන
කොට ට ඇන්දොත් බැනං, වැලක් බලං
සුදු ගවුමක් වුණත් උස්සලා, ගලක් කපන්
කෙල්ලට නීති දාං, අයාලෙම යාං
ඒකිගේ සල්ලි ගරාං, ඉන්න තොපි කොල්ලොද බං?
පත්තර විස්තර බැලුවොතින් හද කීං ගාන්
මූණට-පෙනුමට හිනාවෙයි අපි දුක හංගන්
හින්දි ටෙලිවල පවුලේ පදනම රන්ඳාන්
කිමිදෙන්න පතන්, සුදු කකුල් මැද වගේ රඹ කඳාන්
[Hook: Prasa Kg]
රැවටී………….. රැවටී අතරමග…
දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම…
සමහරු ඉන්නේ නිතර ඇන – සමහරු දාන් ඉන්නේ නිතර ඇම…
මරිසී…………… දානවා නැවතී……. සසරමග………
[Verse 2: Rude Boy Ray]
බඳින්න හොයනවා රූමත්, කුලවත් කෙල්ලක්
නිදියන්න නම් ඕනා සුපිරි පට්ට කෑල්ලක්
බිකිණියක් දැක්කත් කමෙන්ට් කළත් හෑල්ලක්
කියපන් කවුද කැමති කෙල්ලෙක්ට වගේ ලෑල්ලක්?
රැපකින්, සැකෙවින්, සනෙකින් මං කිව්වාද
දැකුමෙන්, බැ‍ලුමෙන්, දැනුමෙන් මං ලිව්වාද?
වෙන වින්නැහිය දිවැසින් මං දැක්කාද?
” නෑ ! ” – තේරුම්ගතයුතු යථාර්තයයි මේ
ඈහ්!!!!!…. නෑ…. වෙන්න බෑ…
ඇත්ත ඇහේ හැප්පිලත් මුන්ට පේන්නෑ
පහරන්න – චූ කරන්න හොඳනම් මහ මග කොණක
බැංකුවක නිදිවැද්දම මොකක්ද ඇති වරද???
TV එකේ පෙන්නන ලස්සන සැබෑ ලෝක් නෑ ලු
පෑන්ටි ඇඳන් Green-Tea බොන ගෑණු
ට්‍රයි කෙරුවත් ඇත්තම කියන්න බෑ ලු
“ලූණු” කියලා කිව්වට ලියද්දි ලියන්නේ අපි “ළුෑණු”
Panic වෙලා හොඳ මැණික් හොයන්න බෑ
කට්ටි පැන්න ගව පට්ටි හදන්න බෑ,.
Packing පිටින් කෙල්ලෝ දැන් හොයන්න නෑ
පෙට්ටි කොහෙද මුන්ගේ සරනේරුත් නෑ
තවරන් නෑ බොරු ලොකුකම් මචං මං කියන්නේ ඇත්ත
ප්‍රශ්ණ, සිද්ධි, කතා ගැන මං දකින පැත්ත
ප්‍රශ්ණයක් වුණත් කිව්වේ නැත්නම් නැටවෙන්න
අහන්නෙම නෑමයි නේ බං මේ රටේ හැත්ත
ඉන්නේ මවං අපි ෆැන්ටසි ලෝක මැද
අතරමං ව ළාමක දවල් හීන,.
බමුණෙක්වත් කියන්නෑ දැන් ශ්ලෝක
පෝයට කැසට්වල බණ දාන්, අපි වැඳන්, පතන් ඉමු නිවන
[Hook: Prasa Kg]
රැවටී………….. රැවටී අතරමග…
දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම…
සමහරු ඉන්නේ නිතර ඇන – සමහරු දාන් ඉන්නේ නිතර ඇම…
මරිසී…………… දානවා නැවතී……. සසරමග………
[Verse 3: Prasa Kg]
දෙවියො නෑ ළමයා ළඟ, 18න් පහලත් 9 ළඟ
ජිවිතේම ලඹය ළඟ, සල්ලි තිබ්බොත් හරි වැරදි ළඟ
නිවැරදි වුනත් දැන් කඹය ළඟ
ළඟ ඉන්න උන් පෙන්නන්නෙ ජෝකර් මේ කාලේ
චක් අහුවෙන්නෑ දැන් උන්ගෙ යෝකර්
බස්සන්නෙ බෝලේ පොලු තුනම කුඩු
උස්සන්නෙ පාරෙන් හැමතැනම නඩු – රොඩු
පිරිලා දැන් ඒ මේ අත
වදන් වලින් ඉන්නෙ ගේමේ හත
මීවිතේ අත, බොන්නෙ කුඩු වෙන්ඩ චා වෙන්නෙ
සැපට සීමා නැත
වෙනත් කල්පයක පා වෙන්නේ
අල්පයක කොටු වෙලා පේන්නෙ යක්කු වගේ වටේ උන්
අල්පයක්වත් දන්නෙ නෑ, ඔළු බක්කො වගේ රටේ උන්
ඊට වඩා වටේ උන්, ලොක්කෝ ඒත් යන්නෙ කඩේ උන්
දාන්නෙ පකුන් පොඩි උන්ට
ගේමට කෑගහන්නෙ කවුද? කැගැහුව්වොත් හොදි උන්ට
සොක්කන්ට තියෙන්නෙ අල්ලන්ඩ ගොට්ට
ලොක්කන්ට වල්ලපට්ට, මොට්ට ජනතාවට බෙට්ට
රටට ඇනපු හැමොම දැන් ගනිල්ලා කට්ට
හිනාවෙවී කොළ වහනවා
අහලාවත් නෑලු , ඒත් හැමෝම තොල දානවා
රැල්ලට තෙමිලා නැති උන්, වැල්ලට බැස්සා කියන කාලේ
කෑල්ලට නැමිලා ඇවිත් මුන්, කොල්ලන්ට නැමෙන්ඩ කියන කාලේ
TV එකේ සල්ලි ගෙවාගෙන ඉන්න කාලේ
කලාව බල්ලට ගිය කාලේ කිලෝ යන්නෙ කණෙන් අඩියට
දැවටී….හැමෝම හොයන්නෙ මුල් කාලේ පටන් පොඩි කාලේ
නැවතී ඉන්න ලෝකේ ඉඳපල්ලා පොඩියට, රැවටි
[Hook: Prasa Kg]
රැවටී………….. රැවටී අතරමග…
දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම…
සමහරු ඉන්නේ නිතර ඇන – සමහරු දාන් ඉන්නේ නිතර ඇම…
මරිසී…………… දානවා නැවතී……. සසරමග………
Credits

About “Rawati Sasaramaga” by RUDEBOYRAY

Read the complete lyrics to "Rawati Sasaramaga" by RUDEBOYRAY in 2016. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Rawati Sasaramaga" is performed by RUDEBOYRAY. in 2016 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Rawati Sasaramaga", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Rawati Sasaramaga" is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Rawati Sasaramaga" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.