Lyrks
Lyrks
Lyrks
Cover Art

Troll Dupathe Kathawa | Troll දූපතේ කතාව Lyrics by RUDEBOYRAY

2022

සිල් ගත්ත ඇස් එක්ක මං, හීන නැති රටක ඇවිදිනවා දූවිලි කාගෙන
දෛවයේ කරට අත දාගෙන, කරුමෙට සරදම ශේප් කරගන්න හිනාවේගෙන
බර නැති අදහස් දරන් ළාමක, යාවත්කාලීන නොවන මොළ එක ආරක
දූපතක් මැද තනිවෙලා පාරක, තුරුම්පු "රුවිත" මට ආවෙම "හාරත"...
මේ ඇස්වලින් දැක්ක දේවල් - බණ කියන් අපි රැක්ක දේවල්
ලියනවා මම ඇත්ත දේවල් - දැක්කා කරවන හැටි පණ හැත්ත කේවල්
මිනිස්සුන්ට වඩා පන්සල් දැක්කා
මිනිස්කම ට වඩා පන්සිල් දැක්කා
"ජේසු" ට වඩා පල්ලියේ දායකයන්ගේ රැස් දැක්කා
Gangster Rappers ලා කෙල්ලන් ට යැව්ව text දැක්කා...
සිවුරත් එක්ක sex දැක්කා
පාදිලි ලෝගු මත මහා mess දැක්කා
බෝම්බෙන් පස්සේ කාදිනල්ගේ වෙස් දැක්කා
"වාල්මිකී" ට වඩා "මිකී-මවුස්" කාටූන් වල මම facts දැක්කා..
අපි ඇස් ඇති - හිත් නැති උන් නේ, පින්තූරත් අරන් නේ පිනටත් දුන්නේ
Empathy දන්නේ කොහෙද අපි නවත්තන්න සුනාමි විහාර මහා දේවිත් මුහුද ට දැම්ම උන් නේ...
සිංහලේ අපි නම් මාරයි, අපේකම ගැනමයි කතාව ලියනවා කවිත්
ඒත් සුද්දෙක් තටමන් සිංහල වචනයක් කිව්වොත් අපේ උන් සුරාන්තෙ ට ඇවිත්
යුද්ධ කරන්න "වේළු" වත් නැතුව
බඩගින්න ට හාල් සේරුවක් නැතුව
ලෝකෙන් උතුම් රට හේතුවක් නැතුව
අපි ආඩම්බර යි තේරුමක් නැතුව...
Verse 2 :
කාන්තා විමුක්තිය ට පිරිමින්ගේ contracts
Jokes නෙවෙයි ladies මේවා තමයි fun facts
කියවන ගෑණු feminism context
90% ක ට Cinderella Complex…
මාධ්‍ය නිදහස පිළිකන්නෙන් පාරට, භාෂණයේ නිදහස දෙයියන්ගෙ බාරෙට
කාකි කිට ට "රස රිසි ගී" බාර ද ?
ඇයි දැන් වැඩ කරන්නේ පොලිසියේ ද "නාරද" ?...
පඩික්කමකට තරු දාන්, මනුස්සකම වෙළඳාම්
නිදියන්නවත් ඩිංගක් ඇස් තද කරන් උද්ධමනය බං සැනසිල්ලත් මෙහෙ ගණන්...
බබාලා වඩන් පෝලිම් පනිනා, ආගම - ජාතිය කිව්ව ගමන් ට්‍රැක පනිනා
අපි සැමරුවත් නිදහස තියන් වෙඩිමුර සිංහ කොඩියෙත් ගහලා තිබ්බා
"Made In China”…
බොට නින්දක් නැතිනම් - තව පෙති නැද්ද බං - කන්න කැඳ නැතිනම්
Mr. තෙන තෙදිනන් - හිතපන් - අපේ කමට පණ පොවන්න අවදි කළ පණ නැති පොර තාම බුදි නම් ?...
කරපින්නන් ජාතිවාදේ යන ගොම කුරුමිණි සිටී මේ ගොම තැම්බෙත්
දියසෙන් කුමරෙක් වෙනකන් බලන් උන්නා නේද උඹලා kiss කරලා ගෙම්බෙක් ?...
රට වලට උගසට තියලා ඇස් දෙකත්
විකුණලා වෙරළත් ගෝල්ෆේස් එකත්
පළුවක් චීනෙට මේක දැන් තැන් දෙකක්
ලංකාව MILF කෙනෙක් මේක gangbang එකක්...
පුරාවෘත්ත ඉතිහාසෙට ඔතාන
සිංගප්පූරුවක් හිටියා ට පතාන
පුරුද්ද ට ඇන්දෙන ඒ සොබාව
"මඩොල්දූව" නෙවෙයි මේකයි
"ට්‍රොල් දූපතේ කතාව"!...
Credits

About “Troll Dupathe Kathawa | Troll දූපතේ කතාව” by RUDEBOYRAY

Read the complete lyrics to "Troll Dupathe Kathawa | Troll දූපතේ කතාව" by RUDEBOYRAY in 2022. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Troll Dupathe Kathawa | Troll දූපතේ කතාව" is performed by RUDEBOYRAY. in 2022 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Troll Dupathe Kathawa | Troll දූපතේ කතාව", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Troll Dupathe Kathawa | Troll දූපතේ කතාව" is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Troll Dupathe Kathawa | Troll දූපතේ කතාව" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.