Lyrks
Lyrks
Lyrks
Cover Art

SL Rap Lyrics by Big Doggy

Periyamulla Made Me

2023

SL Rap, SL Rap, SL Rap, SL Rap
[Big Doggy]
Yeah Alright Ah SL Rap
Yo Yo Yo Yo Yo Yo Ah
කියලා දෙන්නම් ඉතිහාසේ අකුරක් නෑර
පාඩම SL Rap
ගනින් කොලේකුයි පෑනකුයි
රැල්ලට ආපු චරිත සුන්
වැදිල රැල්ල පාර
අපි අල්ලට කාල අස් වැද්දූ
හේන සරුසාරයි
මම තද දුරු නිලංකාර ඇස් අදුරු
ලියපු රැප් අදටත් සමහරක්ට වහකදුරු
මට සිලිටු මරිසි මට හොදට හුරු පුරුදු
රිංගුවේ මොල කන්න හිල් කරන් බොගේ සිදුරු
සැප තිබ්බෙ දුමේ ඇල් වෙච්ච ප්ලේන්ටියේ
නානාගේ රොටිය දන්නවා පෙරියාමුල්ලේ මෝස්තරේ
ඩෝප් වෙලා Bus මිස් යන්නම් කෝච්චියේ
ඇන්ටා හිටවපු ඇට තාමත් පෝච්චියේ
ඕනෙ කෙරුමෙක් දනගස්සන්නම් මම පෑනෙන්
ඇස් වහන් හිටියට ඉන්නේ අවදානෙන්
සද්දේ වහලා ඉන්නෙ එක කොටසක්
(?) කුඹුරක් කොටමු ඩෝසර් දියවන්නාවේ
[MC Zany]
London (SL Rap)
Colombo (SL Rap)
Dubai (SL Rap)
Tokyo (SL Rap)
Paris (SL Rap)
New York (SL Rap)
MC Zany, DJ RD (SL Rap)
[Big Doggy]
සිල්ලර සල්ලි සද්දයි
නිහඩයි ලොකු නෝට්ටු
රැපට බනින හිස් ගෙඩි
බරටම තෝන්තු
ගැහුවොත් නාගසලං
කිතුලෙත් රා ජෝග්ගු
ටවුමේ කොල්ලෝ තාම Chill
පාලං උඩ බෝක්කු
පත්තරේට වඩා මූන ගියේ
කැලෑ පත්තරේ
ලෑල්ලට පෑගුවා ගම වටේ මයිනරේ
සුරේ දැම්මා පන්සලේ ජප කරලා මන්තරේ
මට මගේ කියලා ඉතිරි වුනේ
රැප තමා සන්තකේ
තාමත් කන්නේ පොතට
අතේ නෑ සතේ
කාසි ගත්තෙ කරගහලා ග්‍රහලෝක වටේ
අම්ස්ට්‍රෝන්ග් එක්ක තිබ්බා අඩිය
මම හදේ
ඒ හාවත් දන්නවා ලංකාවේ උන්ගේ වදේ
හොලිවුඩ් බොලිවුට් නෙවෙ සිංහල
ජන මගේ රැප සරලයි
නුපුරුදු මහ පරඩැල්
හොරා වෙරි මැද්දා ඇලඩින්ගේ පහනේ
ගියේ බලාපොරොත්තු වෙන්න තව සහන
[MC Zany]
London (SL Rap)
Colombo (SL Rap)
Dubai (SL Rap)
Tokyo (SL Rap)
Paris (SL Rap)
New York (SL Rap)
MC Zany, DJ RD (SL Rap)
[Big Doggy]
Yeah
SL Rap
සිංහල රැප
ඊලග ජවනිකාව
Yeah
DJ RD, MC Zany
Ok Yo
චරිත තුනක් එකම තැනක​
Yo Yeah Yo
Let's go
Credits

About “SL Rap” by Big Doggy

Read the complete lyrics to "SL Rap" by Big Doggy from the album "Periyamulla Made Me" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Hip-Hop, Rap.

"SL Rap" is performed by Big Doggy. from the album "Periyamulla Made Me" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "SL Rap", explore more songs by Big Doggy using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Big Doggy · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"SL Rap" is credited to Big Doggy. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"SL Rap" appears on "Periyamulla Made Me" in 2023.

Visit the Big Doggy artist page at /artist/big-doggy for biography, popular tracks, and links to more lyric pages.