Lyrks
Lyrks
Lyrks
Cover Art

Kamatahan Lyrics by Liyan66

Sentinel Island

2024

[ Liyan ]
ඇස් පේන දුරට දුවගෙන එන උබේ ඉස්තීර නොමැත රස්සා
මැතිවරු ඉස්තීර වශයෙන් ලිස්සාල දුවති බලාගෙන ඉදි පොලිස් වස්සා
වැරදි කරල යන්නෙ ගස්සා
උන්ගෙ චරිත වගෙලු නිල මැස්සා මැස්සා
මෙකෙ අට්ටල ගසපු අහිකුන්ටක රැප් සංචාරකයො මං වික්කා
අහසයි පොලවයි මද රික්තකේ
මම රැප් කරා ඇස්වලින් දැක්ක දේ
තිත්තයි මොකක් උනත් ඇත්ත මේ
උබලා දැකලා නැති පැත්තක් මෙ
හොන්ද කිව්ව කටින්මයි මුං කියන්නෙ වැරදි
නැ තිබ්බෙ අදහසක් නවතින්න පැරදි
හිටපු උන් මතකයි අග වගෙම මුලදීත්
නිවැරදිම රූපේ මං පෙන්වන්වා ලගදී
අපිට කොල පාලා හොරෙන්ම ගෙඩි කාලා
පනිවිඩ එවන්නෙ කලු කලන්තෙ දාලා
මට නං මොත්තෙ දාලා අහුවුනොත් කට මහලා
ජන්ගියක් අන්දනවා ඔලුව වහලා
[Jens Roger ]
Kill me,real me,feel me pull up on the gang like bentley bitch (whoah) roley on my wrist like you wanna fuck huh kill me win me fuck that what can I do for that kill me win me
[Zany Inzane]
ඇවිල්ලා ගනින් වැදලා කමටහන්
හරිම රැප් ගැන කියලා දෙන්නං උබටමං
සෙල්ලම දන්න උන්ගෙ හිත්වල උඩම මං
මොන දේත් ලැබෙයි උරුමනං උබට
අපෙ උන්ම තමයි කෙල ගහන්නෙත් මූණට
ගොඩක් අල්ලගන්නයි ඇම දාන්නෙ දුරට
අවසානෙන් ඇවිත් නමදාන්න මුලට
කරලම පෙන්නනං මං අනිවාරියෙන් උබට
එකට දෙක පලිය හැටි ඒ, ලෝකෙ ඇද උනත් අපෙ පිටකොදු කෙලින්
පඩිපෙල නැගගෙන එන්නෙ පිලිවෙලින් bro
Inzane good morning mama migraine
හරි මැද මං තෝරගන්නෙ දිත්වේන් මම රැප් කලෙ නැ හුත්තො 6 8
හොදම ශිශ්ශ්‍යා තෝරන්නෙ විශ්වේන්
උබට බෑ ඒක...
[Jens Roger ]
Kill me,real me,feel me pull up on the gang like bentley bitch (whoah) roley on my wrist like you wanna fuck huh kill me win me fuck that what can I do for that kill me win me
Outro
Credits

About “Kamatahan” by Liyan66

Read the complete lyrics to "Kamatahan" by Liyan66 from the album "Sentinel Island" in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Kamatahan" is performed by Liyan66. from the album "Sentinel Island" in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Kamatahan", explore more songs by Liyan66 using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Liyan66 · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Kamatahan" is credited to Liyan66. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Kamatahan" appears on "Sentinel Island" in 2024.

Visit the Liyan66 artist page at /artist/liyan66 for biography, popular tracks, and links to more lyric pages.