Lyrks
Lyrks
Lyrks
Cover Art

Winivida ft. Ramesses Reezy & Jens Roger Lyrics by Liyan66

Sentinel Island

2024

[ Liyan ]
බර අවි නෙවෙයි මේ දැම්මෙ කැටකොල ඩෝ
බඩගින්නෙ ඉන්නෙ කොටි කන්නෑ මල කුනු ඩෝ
හරියන්නෑ ඇගේ අමාරු බිව්වට පැනඩෝල්
රැප් සික් නං බීපං මේ ට්‍රැක් එක ට්‍රැමඩෝල්
චරිත කැස්සයි ඉස්සයි
හන්දියේ පුක උස්සයි
කියන්නේ වල බැස්සයි
කතාවෙන් නං අලි බස්සයි
අහුවුනොත් අපේ කොල්ලෝ වලදාලා වස්සයි
මං south side colobration west side ඩෝ
ලියන් නම ඇහෙද්දි සමහරු එන්නෙ නලියන්
වැඩ්ඩො විතරයි අදාල වෙන්නෑ කම්මැලියන්
මුහුද හුරු නැවියට මොකට සිතියන්
විහින් වද්ද ග්ත්තොත් ගිහින් සාලෙ එල්ලියන්
අපායයි දිව්‍යලෝකෙයි අතර මැද මම
උබ තල්මස්සු ඉල්ලන්නෙ ගප්පින්ට දාලා ඇම
කැපුවෙ කීෆයි කොඩිවිනේ අපලේ දැන් දුරු
මං කොටි පිලේ එකයි වදන් වැඩ දාන්න හුරු
[Jens Roger ]
Fake goons lame hoes got your bitch sucking dick
You can never see me lacking I be riding with my stick
Fake goons lame hoes got your bitch sucking dick
You can never see me lacking I be riding with my stick
I be stunting on these haters boy drip cost a brick
[Ramesses Reezy]
Full Chill
අපේ කොල්ලෝ සැපේ දුක Distilled
මෙහෙ හැඩ කෙල්ලෝ they done broke සිල්‍
ඇවිස්සුනොත් සැරයි හැබැයි No Chill!
Vibe එක High ගොඩක් හවසට set වෙලා‍
Bad Vibes අරගෙන මේ පැත්තේ එන්නෙපා‍
කෙල්ලෝ එන්න පරිස්සමෙන් යන්න වෙන්නේ තෙත් වෙලා!
දිලිසෙද්දි අපේ කොල්ලෝ කැරි එක දෙන්නෙපා‍
කොහොමහරි සමබර කරනෝ හැම දේමත්‍
වරදට පොළඹන්න හදයි හැබැයි shaytan
ඕන දේවල් අරගන්නේ මම තෝරා බේරාන්
අපේ කොල්ලෝ කෙලින් ඉන්නේ කෑවත් එක වේලක්
Wait now! DGE අපි Westside!
ගේම ගැහුවේ අපි උඩටම එන්නයි!
ඉන්නේ හරි එකයි දෙන්නයි!
හදවත විනිවිදයි‍, උඹයි මමයි වෙනයි!
අපි නැවෙන්නෑ බං කාටත්‍
විස්තරේ දැනගෙනයි වැඩ හැමදාමත්!
Set වෙලා කොළඹට ආවත් පිළියන්දලයි බෝඩරේ I'll be Reppin හැමදාමත්!
එක කොළේ දෙක කරන් හොයනවා කෝටියක්‍
අඹරන්නම් ඇති තරම් හොඳට මං හෝඩියත්!
මේකේ සැර වදන් දෙන්න නැහැ මට ඕනිමත්!
ගලපන්නම් ඕනන්ම් වදන් මේකට ප්‍රකෝටියක්!
Real shit බලාගනින් CC
අපි එද්දි පිටියට ගෝතයෝ වෙන්නේ විසි‍
කුට්ටිය ගොඩගහනවා කොල්ලෝ Busy
වදන් දේන්නේ Chill එකේ Double R Reezy!
[Jens Roger ]
Fake goons lame hoes got your bitch sucking dick
You can never see me lacking I be riding with my stick
Fake goons lame hoes got your bitch sucking dick
You can never see me lacking I be riding with my stick
I be stunting on these haters boy drip cost a brick
Credits

About “Winivida ft. Ramesses Reezy & Jens Roger” by Liyan66

Read the complete lyrics to "Winivida ft. Ramesses Reezy & Jens Roger" by Liyan66 from the album "Sentinel Island" in 2024. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Winivida ft. Ramesses Reezy & Jens Roger" is performed by Liyan66. from the album "Sentinel Island" in 2024 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Winivida ft. Ramesses Reezy & Jens Roger", explore more songs by Liyan66 using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Liyan66 · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Winivida ft. Ramesses Reezy & Jens Roger" is credited to Liyan66. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Winivida ft. Ramesses Reezy & Jens Roger" appears on "Sentinel Island" in 2024.

Visit the Liyan66 artist page at /artist/liyan66 for biography, popular tracks, and links to more lyric pages.